man vpn use klama banned wenawa mata kramayak kiyapallako russian japan wage kellek ekka katha karanna. 


Indian unmai wadinneඇයි ලංකාවෙ ඉඳන් කතා කරන්න බැරිද වෙන උන් එක්ක?
තෝ වීඩියෝ කෝල් ද ගන්නෙ?Indian unmai wadinne
na godak kollo thm katha karanawa itinඉතින් මොනවද කතා කරන්නෙ? ගෑනුමද සෙට් වෙන්නෙ?
indian lassana unuth innwa eeth appiriyaichat eketh lankawe unmai bn set wenne![]()
රට තෝරන්න බැරිද ඉතින් අපිට? මොනවයි තොපි කතා කරන්නෙ? ඉන්දියන් උන් නම් වැඩක් නෑ. උන්ගෙ ඇක්සෙන්ට් එකත් එක්ක කතා කරන්න හිතෙන්නෙත් නෑ. කඩ්ඩ ඉගෙනගන්නවත් පුලුවන් බටහිර රටක මොකෙක් හරි සෙට් වුනා නම්.na godak kollo thm katha karanawa itin
ow maath me eekata thm kello set unama godak wela kathakrnn puluwan. kathakaranne itin meese hari mona hari thiyena deyak gana. Nahaya lassanai arawa meewa kolla ganaරට තෝරන්න බැරිද ඉතින් අපිට? මොනවයි තොපි කතා කරන්නෙ? ඉන්දියන් උන් නම් වැඩක් නෑ. උන්ගෙ ඇක්සෙන්ට් එකත් එක්ක කතා කරන්න හිතෙන්නෙත් නෑ. කඩ්ඩ ඉගෙනගන්නවත් පුලුවන් බටහිර රටක මොකෙක් හරි සෙට් වුනා නම්.

e ai eindian lassana unuth innwa eeth appiriyai
රට තෝරන්න බැහැ බන්. අපේ interests නම් දාන්න පුලුවන් එතකොට අපේ ඒවම තියන උන්වමයි සෙට් වෙන්නෙරට තෝරන්න බැරිද ඉතින් අපිට? මොනවයි තොපි කතා කරන්නෙ? ඉන්දියන් උන් නම් වැඩක් නෑ. උන්ගෙ ඇක්සෙන්ට් එකත් එක්ක කතා කරන්න හිතෙන්නෙත් නෑ. කඩ්ඩ ඉගෙනගන්නවත් පුලුවන් බටහිර රටක මොකෙක් හරි සෙට් වුනා නම්.
වීඩියෝ කෝල් ගන්නෙ ෆෝන් එකෙන්ද? නැත්තන් මැසිමට වෙබ් කැම් එකක් ගහගෙනද?ow maath me eekata thm kello set unama godak wela kathakrnn puluwan. kathakaranne itin meese hari mona hari thiyena deyak gana. Nahaya lassanai arawa meewa kolla gana![]()
masimata thamaවීඩියෝ කෝල් ගන්නෙ ෆෝන් එකෙන්ද? නැත්තන් මැසිමට වෙබ් කැම් එකක් ගහගෙනද?
puluwan browser eken puluwanෆෝන් එකෙන් බැරිද?
මම එක පාරක් මැසිමෙන් ටෙක්ස්ට් ඔප්ශන් එක තෝරලා බැලුවා. එහෙන් හායි කියල ආපු ගමන් මම අයින් වුනා. කොයිවෙලාවෙ චැට් කරල ඔවර වෙයිද දන්නෙ නෑනෙ. කැරි කම්මැලියි ඔය චැට් කිරිල්ල.puluwan browser eken puluwan
කැම් එක කොහොමද?masimata thama
Bot ල ඉන්නව බන් සෑහෙන්න එපා වෙනව චැට් එකනංමම එක පාරක් මැසිමෙන් ටෙක්ස්ට් ඔප්ශන් එක තෝරලා බැලුවා. එහෙන් හායි කියල ආපු ගමන් මම අයින් වුනා. කොයිවෙලාවෙ චැට් කරල ඔවර වෙයිද දන්නෙ නෑනෙ. කැරි කම්මැලියි ඔය චැට් කිරිල්ල.
කොහොමද හොයාගන්නෙ බොටෙක්ද කියල?කැම් එක කොහොමද?
Bot ල ඉන්නව බන් සෑහෙන්න එපා වෙනව චැට් එකනං
------ Post added on Dec 29, 2022 at 7:30 PM