OMG NAKAIKUMAR!!!!!!!!!!!!!!!!!!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,681
    167,339
    113
    එකමත් එක රටක
    මෙයත් චන්දෙ කාලේ හයර් කරපු කෙනෙක් ද දන්නේ නෑ හිත උණු වෙන ගව රැල චූන් කරන්න.
    ඔය වගේ කිසිම කතා කිරීමේ හැකියාවකුත් නැති මෝඩ චරිතයක් පාසලේ ගුරුවරුන්ට මතක තියෙන්න විදියක් නෑ කියලා තමයි මට ඔය කාලෙත් හිතුනේ. :rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මෙයත් චන්දෙ කාලේ හයර් කරපු කෙනෙක් ද දන්නේ නෑ හිත උණු වෙන ගව රැල චූන් කරන්න.
    ඔය වගේ කිසිම කතා කිරීමේ හැකියාවකුත් නැති මෝඩ චරිතයක් පාසලේ ගුරුවරුන්ට මතක තියෙන්න විදියක් නෑ කියලා තමයි මට ඔය කාලෙත් හිතුනේ. :rofl:

    වයස බැලුවානම් හරි ඔය කේනාගේ උටත් වඩා බාල ඇති. :lol: :lol: ඔය හද්ද නාකියාට උගන්නපු අය දැන් ඉන්න විදිහක් නෑ.​

    • Haha
    Reactions: Mr Robot and dilann

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,387
    3,703
    113
    මොනර තැන්න

    වයස බැලුවානම් හරි ඔය කේනාගේ උටත් වඩා බාල ඇති. :lol: :lol: ඔය හද්ද නාකියාට උගන්නපු අය දැන් ඉන්න විදිහක් නෑ.​

    ඔව් බන් රටම ගොනාට ඇන්දුව campaign එක බාර දුන්න උන්
     
    • Haha
    Reactions: kasun090354t