On Board VGA...

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Capture.JPG

    Machanla OnBoard Vga memory eka Wadi karanne kohomada..:confused:

    Kalin 1 GB thibba Dan 32 MB . kohomada wadi karanne ..??:confused:
    plzz Help .
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Bios wala athi machan share memory kiyala ethanin hadapan.. habai apita oona ganak danna ba. eke gaanak deela thiyenawa.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    උබේ motherboard එක intel DG41RQ ද

    ඔය බලපු software download කරලා මාත් බෑලුවා. මටත් පෙන්නන්නේ 32MB කියලා. ඔය සොෆ්ට්වෙයා එකෙන් පෙන්නන එක වැරදියි

    හරියටම තියන ගාන බලගන්න මෙහෙම කරන්න.

    start -> all programs -> accessories -> system tools -> system information යන්න

    එන window එකේ components යටතේ තියන "display" click කරන්න.

    එතන ඇති adapter RAM කියන ගාන තමා VGA සයිස් එක.

    මං ඔක කියන්නේ බයොස් වලින් ඔක 32MB වලට කවදාවත් අඩු කරන්න බෑරි හින්දා.
     
    Ow machan
    ah ahemada. thanks infro ekata .. ela ela