Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
on-grid OR off-grid solar system?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය බෑ කියන සීන් එක නම් ඉතින් බෑ කිවුවොත් ඔන දෙයක් බෑ තමා ඔෆ් ග්‍රිඩ් නොයන හේතුව කොස්ට් එක නම් ඉස්සරහට බිල් එක ඩ්බල් තිබල් කරලා ආවම මාසේට අඩුම 5000න් එහා බිලක් එනවාමයි එතකොට 12x5 60,000ක් අවුරුද්දට ඔෆ් ග්‍රිඩ් එක ගහලා මාසෙට 3000 ගානෙ අයින් කලත් අවු 5ක් වෙනකොට 180ක් එකතුවෙලා ඒකෙන් බැටරි ටික ආයේ ගන්න පුලුවන් ලිෆ්ප්රෝ4 එක තමා හොදම ඒත් මම හිතන්නේ දැන් එක ගන්න ලස්ස 2ක් වත් යනවා හැබයි අවු 6-8ක් සුවර් එකට එයාල ගැරන්ට් කරනවා ඔය බැටර් සීන් එකේ දී මාත් ගොඩක් කොස්ට් එක බැලුවා හැබයි එහෙම බල බල ඉන්නකොට ඩීප් සර්කල් බැටරි ගනන් ගියා සෑහෙන්න දැන් 120ඒ එකක් 125ක් වෙනවා හැබයි මම නම් වැඩේ අතෑරියේ නෑ 12වී 12ඒ බැටරි වගයක් හම්බුනා මට එකක් 8,500 ගානේ ඔකෙන් 6ක් ම අරගෙන තියෙන්නේ කිසිම පරශ්නයක් නෑ ඇම්පියර් 72ක් ම තියනවා පැය 8-10ක් කිසි අවුලක් නෑ ලෙඩ් ඇසිඩ් ඒත් සීල් ටයිප් නිසා අවු 2ක් කොහොමත් සුවර් බැටරි පැක් එකක් හදාගන්න එච්චර අමාරුවක් නෑ ඔයාට මේකේ කොස්ට් එක අඩු කරගන්න විදි 2-3ක් දාන්නම් කැමති විදියට වැඩේ කරගන්න

ලීෆ් කාර් වල හයිබ්‍රිඩ් මොඩියුල් හොයාගන්න 15ක් වගේ වෙනවා 1ක් 3ක් ඇති හොදටම 45,000

ඔව බැලන්ස් කරගන්න බී එම් එස් එකක් ගන්න 35ක් වගේ වෙනවා මොකද ඔය සෙල් 12v නෙම් එ නිසා සෙල් ටික බැලන්ස් කරගන්න ඕන සෝලා එකෙන් චාර්ජ් වෙන්නත් බී එම් එස් එක හරහා ඔක කරගන්න පුලුවන් ඔය බී එම් එස් එකට පස්සේ ලිෆ්ප්රෝ4 දාගන්නත් පුලුවන් 35,000 Ali-express

ඉන්වර්ටර් එකක් හයිබ්‍රිඩ් යන්න තමුන්ගේ විදුලි පරිබෝජනයට පොඩ්ඩක් වැඩි එකක් ගන්න 5කේ වී නම් 5.5 වගේ ගන්න කොහොමත් 1-2ක් අතර ගානක් යයි ඔක ගන්න බැන්ක් එකට කතා කරලා වන් ඔෆ් පේමන්ට් එකක් කරන්න පුලුවන් ඔක ගන්න අලි එකෙන් මෙහෙ සකෝ ඩීලර් ලා නෑ අවුරුද්දක් දෙන බම්බු වොරන්ටිය කෙල උනොත් රෙපෙයා කරලා දෙයි ඔක 200,000 Ali-express.

පැනල් නම් සෑහෙන්න ගනන් 540W 2ක් හරි 250W 4ක් හරි ඇති හිතෙනවා ඒත් බැටරි ඉක්මනින් චාර්ජ් වෙන්න ඕන නිසා 540W X3ක් හරි 320W 8ක් හරි තමා ගන්න වෙන්නේ

යූස් පැනල් ගත්තත් 150,000 ක් වගේ යයි මම දාල ඇති රනාලේ නම්බර් එකක් යූස් පැනල් ගන්න පුලුවන් එහෙන්

ඊලගට චේන්ජ් ඔවර් ඩිස්ට්‍රිබුශන් බෝඩ් සීන් එක ඔව දන්නේ නැත්නම් ඉලෙක්ට්‍රික් කරන කෙනෙකුට කියන්න හදලා දෙයි හයිබ්‍රිඩ් ඉන්වර්ටර් යනව නම් වෙන කිසිම දෙයක් ඕන නෑ

ප්‍රදාන විදුලිය ගෙදර බඩු පරිස්සම් කරගන්න ඕන කරන දේවල් ටික දාල දෙයි වෙනම බෝඩ් එකක් ගහලා.

[QUOTE="Idias, post: 27816761, member: 556682"] [SIZE=6]ඔය බෑ කියන සීන් එක නම් ඉතින් බෑ කිවුවොත් ඔන දෙයක් බෑ තමා ඔෆ් ග්‍රිඩ් නොයන හේතුව කොස්ට් එක නම් ඉස්සරහට බිල් එක ඩ්බල් තිබල් කරලා ආවම මාසේට අඩුම 5000න් එහා බිලක් එනවාමයි එතකොට 12x5 60,000ක් අවුරුද්දට ඔෆ් ග්‍රිඩ් එක ගහලා මාසෙට 3000 ගානෙ අයින් කලත් අවු 5ක් වෙනකොට 180ක් එකතුවෙලා ඒකෙන් බැටරි ටික ආයේ ගන්න පුලුවන් ලිෆ්ප්රෝ4 එක තමා හොදම ඒත් මම හිතන්නේ දැන් එක ගන්න ලස්ස 2ක් වත් යනවා හැබයි අවු 6-8ක් සුවර් එකට එයාල ගැරන්ට් කරනවා ඔය බැටර් සීන් එකේ දී මාත් ගොඩක් කොස්ට් එක බැලුවා හැබයි එහෙම බල බල ඉන්නකොට ඩීප් සර්කල් බැටරි ගනන් ගියා සෑහෙන්න දැන් 120ඒ එකක් 125ක් වෙනවා හැබයි මම නම් වැඩේ අතෑරියේ නෑ 12වී 12ඒ බැටරි වගයක් හම්බුනා මට එකක් 8,500 ගානේ ඔකෙන් 6ක් ම අරගෙන තියෙන්නේ කිසිම පරශ්නයක් නෑ ඇම්පියර් 72ක් ම තියනවා පැය 8-10ක් කිසි අවුලක් නෑ ලෙඩ් ඇසිඩ් ඒත් සීල් ටයිප් නිසා අවු 2ක් කොහොමත් සුවර් බැටරි පැක් එකක් හදාගන්න එච්චර අමාරුවක් නෑ ඔයාට මේකේ කොස්ට් එක අඩු කරගන්න විදි 2-3ක් දාන්නම් කැමති විදියට වැඩේ කරගන්න ලීෆ් කාර් වල හයිබ්‍රිඩ් මොඩියුල් හොයාගන්න 15ක් වගේ වෙනවා 1ක් 3ක් ඇති හොදටම 45,000 ඔව බැලන්ස් කරගන්න බී එම් එස් එකක් ගන්න 35ක් වගේ වෙනවා මොකද ඔය සෙල් 12v නෙම් එ නිසා සෙල් ටික බැලන්ස් කරගන්න ඕන සෝලා එකෙන් චාර්ජ් වෙන්නත් බී එම් එස් එක හරහා ඔක කරගන්න පුලුවන් ඔය බී එම් එස් එකට පස්සේ ලිෆ්ප්රෝ4 දාගන්නත් පුලුවන් 35,000 Ali-express ඉන්වර්ටර් එකක් හයිබ්‍රිඩ් යන්න තමුන්ගේ විදුලි පරිබෝජනයට පොඩ්ඩක් වැඩි එකක් ගන්න 5කේ වී නම් 5.5 වගේ ගන්න කොහොමත් 1-2ක් අතර ගානක් යයි ඔක ගන්න බැන්ක් එකට කතා කරලා වන් ඔෆ් පේමන්ට් එකක් කරන්න පුලුවන් ඔක ගන්න අලි එකෙන් මෙහෙ සකෝ ඩීලර් ලා නෑ අවුරුද්දක් දෙන බම්බු වොරන්ටිය කෙල උනොත් රෙපෙයා කරලා දෙයි ඔක 200,000 Ali-express. පැනල් නම් සෑහෙන්න ගනන් 540W 2ක් හරි 250W 4ක් හරි ඇති හිතෙනවා ඒත් බැටරි ඉක්මනින් චාර්ජ් වෙන්න ඕන නිසා 540W X3ක් හරි 320W 8ක් හරි තමා ගන්න වෙන්නේ යූස් පැනල් ගත්තත් 150,000 ක් වගේ යයි මම දාල ඇති රනාලේ නම්බර් එකක් යූස් පැනල් ගන්න පුලුවන් එහෙන් ඊලගට චේන්ජ් ඔවර් ඩිස්ට්‍රිබුශන් බෝඩ් සීන් එක ඔව දන්නේ නැත්නම් ඉලෙක්ට්‍රික් කරන කෙනෙකුට කියන්න හදලා දෙයි හයිබ්‍රිඩ් ඉන්වර්ටර් යනව නම් වෙන කිසිම දෙයක් ඕන නෑ ප්‍රදාන විදුලිය ගෙදර බඩු පරිස්සම් කරගන්න ඕන කරන දේවල් ටික දාල දෙයි වෙනම බෝඩ් එකක් ගහලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom