on-grid OR off-grid solar system?

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    හෑමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා මේ thread එක දාන්න හිතුවා! ;)

    රටේ තියෙන විදුලි අර්බුදයත් එක්ක මොනවගේ solar system එකකට යන එකද මේකාලේ හොද?

    Option 1. On-grid: long-term හොදයි කියනවා. bill එක zero වෙනවලු. හැබැයි current නැති වෙලාවට වැඩක් නෑ.

    Option 2. Off-grid: current නැති වෙලාවට power ගන්න පුලුවන්. හොඳ බැටරි backup එකක් ඕනේ. ගාන ටිකක් සැර වැඩී. maintenance එහෙමත් වැඩී කියලා කියනවා. හැබැයි bill එක zero කරන්න බෑ.

    Option 3. Hybrid: උඩ option දෙකටම වඩා ගනන් වැඩී ඒවුනාට efficiency එක වැඩී. අද කාලෙට හොදම විසදුම. approval ගන්න ටිකක් අමාරුයි කියලා කියනවා.

    Option 4. කීපදෙනෙක්ම කිව්වා on-grid එකක් ගහලා පොඩියට off-grid එකක් set කරගන්න කියලා current නැති වෙලාවට power ගන්න.

    උබලගේ අදහස් කොටාගෙන යමල්ලා.

    දැනට solar ගහලා තියෙන කස්ටිය ඔයාලාගේ experience එකත් දාගෙන යන්න. :yes:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786

    Bill eka zero karaganna ba kiyana eka poddak awul. off grid nam electricity bill eka zero. podi podi maintenance cost walata mala peretha wela ganan haduwoth hodama de mokuth noda tarzan wage jungle ekaka inna eka
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Bill eka zero karaganna ba kiyana eka poddak awul. off grid nam electricity bill eka zero. podi podi maintenance cost walata mala peretha wela ganan haduwoth hodama de mokuth noda tarzan wage jungle ekaka inna eka
    units 300ක් විතර මාසෙකට usage එක යනවනම්. off-grid ගහලා bill එක zero කරගන්න විදිහ පොඩ්ඩක් පැහැදිලි කරපන්.
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    හප්ප මේ ප්‍රශ්නෙම මගෙන් අහල මම උඹට සෑහෙන විස්තර කරල මැසේජ් දැම්ම නේ. ඒ ටික මෙතැන දාන්න ඕන ආයිත්. ඒකෙ සම්පූර්ණ විස්තරය තියෙනව ඇයි Off-grid එකකට යන්න ඕන කියල On-grid එකකට නොයා
     
    • Like
    Reactions: NRTG

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    units 300ක් විතර මාසෙකට usage එක යනවනම්. off-grid ගහලා bill එක zero කරගන්න විදිහ පොඩ්ඩක් පැහැදිලි කරපන්.
    3KW+ panels දාන්න ඕනේ. එතකොට හොදට අව්ව දවසකට unit 18 වෙනකල් හැදෙයි. ඒ වගේමයි දවසෙම වහිනවා නම් unit 1-2 වගේ. ඔයාට කේස් එක එන්නේ battery එකෙන්. බය නැතිව කරන්ට් එක පාවිච්චි කරන්න නම් අඩුම 10KWH battery එකක් වත් දාන්න වෙයි.
     
    3Kw පැනල් වලින් හොඳටම අව්ව තියෙන දවසක 18ක් හැදෙයිද ඇත්තටම? මට හිතෙන්නෙ 18ට අඩු වෙයි කියල
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    හප්ප මේ ප්‍රශ්නෙම මගෙන් අහල මම උඹට සෑහෙන විස්තර කරල මැසේජ් දැම්ම නේ. ඒ ටික මෙතැන දාන්න ඕන ආයිත්. ඒකෙ සම්පූර්ණ විස්තරය තියෙනව ඇයි Off-grid එකකට යන්න ඕන කියල On-grid එකකට නොයා
    තාම confuse වෙලා ඉන්නේ බන් :baffled:

    3KW+ panels දාන්න ඕනේ. එතකොට හොදට අව්ව දවසකට unit 18 වෙනකල් හැදෙයි. ඒ වගේමයි දවසෙම වහිනවා නම් unit 1-2 වගේ. ඔයාට කේස් එක එන්නේ battery එකෙන්. බය නැතිව කරන්ට් එක පාවිච්චි කරන්න නම් අඩුම 10KWH battery එකක් වත් දාන්න වෙයි.
    දවසකට unit 18ට නම් අඩු වෙන්න ඕනේ. 10KWH battery එකක් ලක්ශ 10ට වඩා වැඩී නේද?
    ------ Post added on Jun 9, 2022 at 6:25 PM
     
    • Like
    Reactions: chami2015

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    3Kw පැනල් වලින් හොඳටම අව්ව තියෙන දවසක 18ක් හැදෙයිද ඇත්තටම? මට හිතෙන්නෙ 18ට අඩු වෙයි කියල
    මගේ තියෙන්නේ 3.2 KW panels දාපු SMA 3KW ඕන්-ග්‍රිඩ් එකක්. වහල දකුණු ඇලෙට ගහලා තියෙන්නේ. 2022/01/20 තමයි මෙතෙක් ආව වැඩිම unit ගාන 19.1 KWH. ඊට කලින් 2021/02/11 18.95 KWH හැදිලා තියෙනවා.

    දැන් දාලා අවුරුදු 3ක් වෙන්න ලගයි. මාසික සාමාන්‍යය යන්නේ 310 - 443 KWH අතර.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මගේ තියෙන්නේ 3.2 KW panels දාපු SMA 3KW ඕන්-ග්‍රිඩ් එකක්. වහල දකුණු ඇලෙට ගහලා තියෙන්නේ. 2022/01/20 තමයි මෙතෙක් ආව වැඩිම unit ගාන 19.1 KWH. ඊට කලින් 2021/02/11 18.95 KWH හැදිලා තියෙනවා.

    දැන් දාලා අවුරුදු 3ක් වෙන්න ලගයි. මාසික සාමාන්‍යය යන්නේ 310 - 443 KWH අතර.
    උබ ගහලා තියෙන්නේ on-grid එකක්ද? off-grid එකක්ද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    මගේ තියෙන්නේ 3.2 KW panels දාපු SMA 3KW ඕන්-ග්‍රිඩ් එකක්. වහල දකුණු ඇලෙට ගහලා තියෙන්නේ. 2022/01/20 තමයි මෙතෙක් ආව වැඩිම unit ගාන 19.1 KWH. ඊට කලින් 2021/02/11 18.95 KWH හැදිලා තියෙනවා.

    දැන් දාලා අවුරුදු 3ක් වෙන්න ලගයි. මාසික සාමාන්‍යය යන්නේ 310 - 443 KWH අතර.
    ඒ කියන්නෙ දවසට 12-15ත් අතර වගේ තමයි නේද ඇවරේජ් එක.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    units 300ක් විතර මාසෙකට usage එක යනවනම්. off-grid ගහලා bill එක zero කරගන්න විදිහ පොඩ්ඩක් පැහැදිලි කරපන්.
    uba Off grid kiyanne mokakda kiyala dannawada?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    Option 2. Off-grid: current නැති වෙලාවට power ගන්න පුලුවන්. හොඳ බැටරි backup එකක් ඕනේ. ගාන ටිකක් සැර වැඩී. maintenance එහෙමත් වැඩී කියලා කියනවා. හැබැයි bill එක zero කරන්න බෑ.

    ඔය බෑ කියන සීන් එක නම් ඉතින් බෑ කිවුවොත් ඔන දෙයක් බෑ තමා ඔෆ් ග්‍රිඩ් නොයන හේතුව කොස්ට් එක නම් ඉස්සරහට බිල් එක ඩ්බල් තිබල් කරලා ආවම මාසේට අඩුම 5000න් එහා බිලක් එනවාමයි එතකොට 12x5 60,000ක් අවුරුද්දට ඔෆ් ග්‍රිඩ් එක ගහලා මාසෙට 3000 ගානෙ අයින් කලත් අවු 5ක් වෙනකොට 180ක් එකතුවෙලා ඒකෙන් බැටරි ටික ආයේ ගන්න පුලුවන් ලිෆ්ප්‍රෝ4 එක තමා හොදම ඒත් මම හිතන්නේ දැන් එක ගන්න ලස්ස 2ක් වත් යනවා හැබයි අවු 6-8ක් සුවර් එකට එයාල ගැරන්ට් කරනවා ඔය බැටර් සීන් එකේ දී මාත් ගොඩක් කොස්ට් එක බැලුවා හැබයි එහෙම බල බල ඉන්නකොට ඩීප් සර්කල් බැටරි ගනන් ගියා සෑහෙන්න දැන් 120ඒ එකක් 125ක් වෙනවා හැබයි මම නම් වැඩේ අතෑරියේ නෑ 12වී 12ඒ බැටරි වගයක් හම්බුනා මට එකක් 8,500 ගානේ ඔකෙන් 6ක් ම අරගෙන තියෙන්නේ කිසිම පරශ්නයක් නෑ ඇම්පියර් 72ක් ම තියනවා පැය 8-10ක් කිසි අවුලක් නෑ ලෙඩ් ඇසිඩ් ඒත් සීල් ටයිප් නිසා අවු 2ක් කොහොමත් සුවර් බැටරි පැක් එකක් හදාගන්න එච්චර අමාරුවක් නෑ ඔයාට මේකේ කොස්ට් එක අඩු කරගන්න විදි 2-3ක් දාන්නම් කැමති විදියට වැඩේ කරගන්න

    ලීෆ් කාර් වල හයිබ්‍රිඩ් මොඩියුල් හොයාගන්න 15ක් වගේ වෙනවා 1ක් 3ක් ඇති හොදටම 45,000

    ඔව බැලන්ස් කරගන්න බී එම් එස් එකක් ගන්න 35ක් වගේ වෙනවා මොකද ඔය සෙල් 12v නෙම් එ නිසා සෙල් ටික බැලන්ස් කරගන්න ඕන සෝලා එකෙන් චාර්ජ් වෙන්නත් බී එම් එස් එක හරහා ඔක කරගන්න පුලුවන් ඔය බී එම් එස් එකට පස්සේ ලිෆ්ප්‍රෝ4 දාගන්නත් පුලුවන් 35,000 Ali-express

    ඉන්වර්ටර් එකක් හයිබ්‍රිඩ් යන්න තමුන්ගේ විදුලි පරිබෝජනයට පොඩ්ඩක් වැඩි එකක් ගන්න 5කේ වී නම් 5.5 වගේ ගන්න කොහොමත් 1-2ක් අතර ගානක් යයි ඔක ගන්න බැන්ක් එකට කතා කරලා වන් ඔෆ් පේමන්ට් එකක් කරන්න පුලුවන් ඔක ගන්න අලි එකෙන් මෙහෙ සකෝ ඩීලර් ලා නෑ අවුරුද්දක් දෙන බම්බු වොරන්ටිය කෙල උනොත් රෙපෙයා කරලා දෙයි ඔක 200,000 Ali-express.

    පැනල් නම් සෑහෙන්න ගනන් 540W 2ක් හරි 250W 4ක් හරි ඇති හිතෙනවා ඒත් බැටරි ඉක්මනින් චාර්ජ් වෙන්න ඕන නිසා 540W X3ක් හරි 320W 8ක් හරි තමා ගන්න වෙන්නේ

    යූස් පැනල් ගත්තත් 150,000 ක් වගේ යයි මම දාල ඇති රනාලේ නම්බර් එකක් යූස් පැනල් ගන්න පුලුවන් එහෙන්

    ඊලගට චේන්ජ් ඔවර් ඩිස්ට්‍රිබුශන් බෝඩ් සීන් එක ඔව දන්නේ නැත්නම් ඉලෙක්ට්‍රික් කරන කෙනෙකුට කියන්න හදලා දෙයි හයිබ්‍රිඩ් ඉන්වර්ටර් යනව නම් වෙන කිසිම දෙයක් ඕන නෑ
    ප්‍රදාන විදුලිය ගෙදර බඩු පරිස්සම් කරගන්න ඕන කරන දේවල් ටික දාල දෙයි වෙනම බෝඩ් එකක් ගහලා.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    uba Off grid kiyanne mokakda kiyala dannawada?
    ලොකු දැනුමක් නෑ බන්. පැහැදිලි කරන්න පුලුවන්නම් අනෙක් අයටත් ප්‍රයෝජන වෙයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    mcn la 500units vlalta solar system eka gahnna kiyak vithara yanawada?
    මුලින්ම ඒක බ්‍රේක් ඩවුන් කරල කියන්න දවසකට ඇවරේජ් ගෙදර ඉර පායල තියෙන වෙලාවෙ(After 8.30A.M) යුනිට් කීයක් යනවද? නැති වෙලාවෙ(After 4.30P.M) කීයක් යනවද කියල? ඒක දවස් කීපයක් හොඳට බලල පෝස්ට් එකක් දාන්න පොඩි එස්ටිමේෂන් එකක් දෙන්නම්. මම කිව්වෙ Off-grid එකක් ගහන්න.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    ලොකු දැනුමක් නෑ බන්. පැහැදිලි කරන්න පුලුවන්නම් අනෙක් අයටත් ප්‍රයෝජන වෙයි.
    man ahuwe Solar nemei.. Off Grid, On Grid kiyana deke wenasa ahuwe. mokada eka dannawa nam magen oya prashne ahanne na.. Hybrid eke nam bilak enawa. On grid eke usage ekata wada generate karoth bille eka zero.. nathnam wadak na.

    Off Grid eka always bill eka zero (theory) uba kiyana prashna enne hari haman battery backup ekak nathi unoth thama