Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
On-Grid Solar systems වලට ආරංචිය සුභයි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 2030 වන විටදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි උත්පාදනය සියයට 70 ක් දක්වා වැඩි කරගැනීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි වහලය මත සූර්ය පැනල සවිකරන තෙක් එම විදුලිය මිලදී ගැනීමේ ගාස්තු අඩු කිරීම සුදුසු නොවන බවට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා සිය නිරීක්ෂණ ඉදිරිපත්කර ඇතැයි අනාවරණය වේ.

සූර්ය බලයෙන් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 37ක් වැනි මිලකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මීට පෙරදී මිලදී ගත් අතර, විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර එම මිල ගණන් අඩු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉකුත් ජුනි මස 11 වැනිදා ඉදිරිපත් කළේය.

ඒ අනුව සූර්ය බලයෙන් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 23ත් 27ත් අතර මිලකට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබිණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන නියෝජනය කරන සිවු දෙනකුගෙන් යුත් කමිටුවක් විසින් සූර්ය බලයෙන් නිපදවන විදුලි ඒකකයක ගැණුම් මිල මෙලෙස අඩුකර තිබේ.

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නිර්දේශවල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙලෙස ගාස්තු අඩු කිරීම මගින් වහලය මත සවි කරන සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ආයෝජකයන් ඉදිරිපත් වීම දුර්වල වියහැකි බවය. මෙම තත්ත්වය වසර 2030 වන විටදී පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිපදවීමේ සියයට 70 ඉලක්කයට බාධාවක් විය හැකි බවත් එම නිර්දේශයන්හි දැක්වේ. මෙම ව්‍යාපෘති සඳහා ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමට ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වැදගත් බවද එම නිර්දේශවල දැක්වේ.

මෙලෙස සූර්ය බලයෙන් නිපදවන විදුලිය මිලදී ගන්නා මිල ගණන් අඩු කිරීම සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසම නොදන්නා බැවින්, වහාම ඒ සම්බන්ධව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස එම කොමිසම විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පසුගියදා ලිඛිතව දැනුම් දීමටද කටයුතු කළේය.

සූර්ය බලයෙන් නිපදවන පුනර්ජනනීය විදුලි ඒකකයක ගැණුම් මිල රුපියල් 11 කින් හිතුමතේ අඩු කිරීම නිසා, සූර්ය පැනල මගින් නිපදවන විදුලිය අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ව්‍යවසායකයන් දස දහසකට අධික පිරිසක් මහත් අසීරුතාවට පත්ව ඇතැයි අනාවරණය වන අතර, ඔවුන් ඒ සම්බන්ධව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැමිණිලි 50කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්කර ඇත.

මේ අතර වහලය මත සවිකරන ලද සූර්ය පැනල මගින් නිපදවන විදුලිය මිලදී ගැනීමට අදාළව සිදු කරන ලද ගාස්තු සංශෝධනය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් එවා ඇතැයිද අනාවරණය වේ. සංශෝධිත මිල ගණන් සඳහා අනුමැතිය ලබා දෙන ලෙස අදාළ ඉල්ලීම කර ඇත.

- https://www.aruna.lk/articles/X8nMJcpiBmOFX3RXAIrE?fbclid=IwZXh0bgNhZW0CMTAAAR2wOGRXpZGca7QNOCJJPpSlgVU9evlE6ZM7AYVxKGsWEMo4_EcxPG-hq28_aem_oagr8YSAlTO_jksVXi0KIA

[QUOTE="monson, post: 29938257, member: 30005"] 😍 [B][SIZE=5]වසර 2030 වන විටදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි උත්පාදනය සියයට 70 ක් දක්වා වැඩි කරගැනීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි වහලය මත සූර්ය පැනල සවිකරන තෙක් එම විදුලිය මිලදී ගැනීමේ ගාස්තු අඩු කිරීම සුදුසු නොවන බවට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා සිය නිරීක්ෂණ ඉදිරිපත්කර ඇතැයි අනාවරණය වේ.[/SIZE][/B] [SIZE=5]සූර්ය බලයෙන් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 37ක් වැනි මිලකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මීට පෙරදී මිලදී ගත් අතර, විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර එම මිල ගණන් අඩු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉකුත් ජුනි මස 11 වැනිදා ඉදිරිපත් කළේය. ඒ අනුව සූර්ය බලයෙන් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 23ත් 27ත් අතර මිලකට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබිණි. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන නියෝජනය කරන සිවු දෙනකුගෙන් යුත් කමිටුවක් විසින් සූර්ය බලයෙන් නිපදවන විදුලි ඒකකයක ගැණුම් මිල මෙලෙස අඩුකර තිබේ. ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නිර්දේශවල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙලෙස ගාස්තු අඩු කිරීම මගින් වහලය මත සවි කරන සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ආයෝජකයන් ඉදිරිපත් වීම දුර්වල වියහැකි බවය. මෙම තත්ත්වය වසර 2030 වන විටදී පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිපදවීමේ සියයට 70 ඉලක්කයට බාධාවක් විය හැකි බවත් එම නිර්දේශයන්හි දැක්වේ. මෙම ව්‍යාපෘති සඳහා ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමට ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වැදගත් බවද එම නිර්දේශවල දැක්වේ. මෙලෙස සූර්ය බලයෙන් නිපදවන විදුලිය මිලදී ගන්නා මිල ගණන් අඩු කිරීම සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසම නොදන්නා බැවින්, වහාම ඒ සම්බන්ධව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස එම කොමිසම විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පසුගියදා ලිඛිතව දැනුම් දීමටද කටයුතු කළේය. සූර්ය බලයෙන් නිපදවන පුනර්ජනනීය විදුලි ඒකකයක ගැණුම් මිල රුපියල් 11 කින් හිතුමතේ අඩු කිරීම නිසා, සූර්ය පැනල මගින් නිපදවන විදුලිය අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ව්‍යවසායකයන් දස දහසකට අධික පිරිසක් මහත් අසීරුතාවට පත්ව ඇතැයි අනාවරණය වන අතර, ඔවුන් ඒ සම්බන්ධව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැමිණිලි 50කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්කර ඇත. මේ අතර වහලය මත සවිකරන ලද සූර්ය පැනල මගින් නිපදවන විදුලිය මිලදී ගැනීමට අදාළව සිදු කරන ලද ගාස්තු සංශෝධනය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් එවා ඇතැයිද අනාවරණය වේ. සංශෝධිත මිල ගණන් සඳහා අනුමැතිය ලබා දෙන ලෙස අදාළ ඉල්ලීම කර ඇත.[/SIZE] - [URL]https://www.aruna.lk/articles/X8nMJcpiBmOFX3RXAIrE?fbclid=IwZXh0bgNhZW0CMTAAAR2wOGRXpZGca7QNOCJJPpSlgVU9evlE6ZM7AYVxKGsWEMo4_EcxPG-hq28_aem_oagr8YSAlTO_jksVXi0KIA[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom