Onbux Cash out ගැන තවදුරටත්
ඔන්න මම තවත් සුබ ආරන්චියක් කියන්නයි හදන්නේ.ඒ තමයි මම Onbux එකේ දෙවනි Cash out එකත් ගන්න ලෑස්ති කියන එක.ඒත් මම ඒක දැන්ම ගන්නේ නෑ.මොකද දන්නවද? 2$ පිරුන ගමන්ම Alert pay එකට යවන එක මෝඩ වැඩක් මොකද එයාලා එක Cash out එකකදී 0.05$ මුදලක් අයකරනවා.ඒ කියන්නේ 2$ Cash out කලොත් අපිට හම්බුවෙන්නේ 1.95$ ඒක හින්දා පොඩ්ඩක් පිරෙනකන් ඉඳලා Cash outකරන එක හොඳයි.මගේ මේ Article දැකලා සමහරු අහනවා ඔයා කොහොමද ඔච්චර Referralලා හොයාගන්නේ කියලා.මම Referralලා හොයාගන්නේ මේ Blog එකෙන් හා මගේ යාළුවන් හරහා.දැන් මට Onbux එකේ Referralලා 15ක් විතර ඉන්නවා.ඔයාලත් මේ වගේ Blog එකක් හදාගෙන ඔයාගේ Referral Link එක යාළුවන් අතරේ යවන්න.ඔයාලා Blog හදන්න දන්නේ නැත්නම් මම ලඟදීම ඔයාලට Blog හදනහැටිත් කියලා දෙන්නම්.කොච්චර Referralලා හොයාගත්තත් වැඩක් නෑ හැමෝම Click කරන්නේ නෑ. මගෙත් 15ක් හිටියට 5-3 ත් අතර ගානක් තමයි දවසකට Click කරන්නේ.
Onbux පළමු ලිපිය

Onbux Account එකක් හදාගන්න
Onbux පළමු ලිපිය
Onbux දෙවනි ලිපිය
Onbux තෙවන ලිපිය