Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
onbuy mall scam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් කලිනුත් පොස්ට් එකක් දැම්මා මේක ගැන අහලා. දන්නෙ නැති දෙයක්වත් අහගන්න බෑනේ සමහර *ත්තලත් එක්ක.

මේ ඕක ගැන දාලා තියෙන වීඩියෝ එකක්

[MEDIA=youtube]VEuVUdoGVPM[/MEDIA]

දන්න කෙනෙක් ඉන්නවා නම් මගේ මේ ප්රශ්න ටිකට උත්තර දෙන්න. මට තාමත් තියෙන ප්රශ්නෙ මේ වගේ companies කොහොමද ප්රෝෆිට් කරන්නෙ කියන එක. මේ වීඩියෝ එකේ නම් කියනවා මුලින් මිනිස්සු කරන investment එක රෝලක් විදිහට ඇදන් යනවා කියලා. ඔව් ඒක වෙන්න පුළුවන්. එක එක කාලෙට එක එක scam එනවනෙ. මේවගේ money laundering සීන් තියෙනවද?

මම මේ app ගැන කියන්නම්. මේක ගැන හොයද්දි මම දැනගත්ත ටික (මම මේකට $100ක් දාලා register වෙලා නෑ. නැත්තන් එකටත් කියයි මම මේ referral හිඟන්නෙක් කියලා. app එක install කරගෙන බැලුවා). මේක affiliate සීන් එකක් වගේ පේන්න තියෙන්නෙ මුලින්ම. ඒ කියන්නෙ affiliate link එකෙන් purchase එක කරාම මුන්ට ගානකුයි ඒකෙන් පොඩි commission එකක් අපිටයි. හරි එහෙම commission එකක් එන්න නම් real purchse එකක් වෙන්න ඕනෙනේ අදාල affiliate link එකෙන්. ඒ වුනාට මේකේ තියෙන්නෙ amazon, ebay, bestbuy, walmart, shopee වගේ marketplace වල product list කරලා තියෙනවා. අර ad click කරන සීන් එක වගේ දවසට purchase 50ක් කරන්න ඕනේ (පල්ලෙහා image එකක් දාලා ඇති) ප්රශ්නේ තියෙන්නෙ මේවා fake purchase  එතකොට මේකේ වෙනවා ඇත්තේ සිරාවටම marketplace එකක products සෙල් කරා කියලා පෙන්නලා money laundering කරන සීන් එකක්ද එහෙමත් නැත්තන් අපිට fake purchase එකක් කරලා affiliate commission එකක් ගන්න පුලුවන්ද?

[ATTACH=full]179633[/ATTACH]

[QUOTE="punchi_john, post: 28006576, member: 580299"] මන් කලිනුත් පොස්ට් එකක් දැම්මා මේක ගැන අහලා. දන්නෙ නැති දෙයක්වත් අහගන්න බෑනේ සමහර *ත්තලත් එක්ක. මේ ඕක ගැන දාලා තියෙන වීඩියෝ එකක් [MEDIA=youtube]VEuVUdoGVPM[/MEDIA] දන්න කෙනෙක් ඉන්නවා නම් මගේ මේ ප්රශ්න ටිකට උත්තර දෙන්න. මට තාමත් තියෙන ප්රශ්නෙ මේ වගේ companies කොහොමද ප්රෝෆිට් කරන්නෙ කියන එක. මේ වීඩියෝ එකේ නම් කියනවා මුලින් මිනිස්සු කරන investment එක රෝලක් විදිහට ඇදන් යනවා කියලා. ඔව් ඒක වෙන්න පුළුවන්. එක එක කාලෙට එක එක scam එනවනෙ. මේවගේ money laundering සීන් තියෙනවද? මම මේ app ගැන කියන්නම්. මේක ගැන හොයද්දි මම දැනගත්ත ටික (මම මේකට $100ක් දාලා register වෙලා නෑ. නැත්තන් එකටත් කියයි මම මේ referral හිඟන්නෙක් කියලා. app එක install කරගෙන බැලුවා). මේක affiliate සීන් එකක් වගේ පේන්න තියෙන්නෙ මුලින්ම. ඒ කියන්නෙ affiliate link එකෙන් purchase එක කරාම මුන්ට ගානකුයි ඒකෙන් පොඩි commission එකක් අපිටයි. හරි එහෙම commission එකක් එන්න නම් real purchse එකක් වෙන්න ඕනෙනේ අදාල affiliate link එකෙන්. ඒ වුනාට මේකේ තියෙන්නෙ amazon, ebay, bestbuy, walmart, shopee වගේ marketplace වල product list කරලා තියෙනවා. අර ad click කරන සීන් එක වගේ දවසට purchase 50ක් කරන්න ඕනේ (පල්ලෙහා image එකක් දාලා ඇති) ප්රශ්නේ තියෙන්නෙ මේවා fake purchase :unsure: එතකොට මේකේ වෙනවා ඇත්තේ සිරාවටම marketplace එකක products සෙල් කරා කියලා පෙන්නලා money laundering කරන සීන් එකක්ද එහෙමත් නැත්තන් අපිට fake purchase එකක් කරලා affiliate commission එකක් ගන්න පුලුවන්ද? [ATTACH type="full" alt="Screenshot_151.png"]179633[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom