මන් කලිනුත් පොස්ට් එකක් දැම්මා මේක ගැන අහලා. දන්නෙ නැති දෙයක්වත් අහගන්න බෑනේ සමහර *ත්තලත් එක්ක.
මේ ඕක ගැන දාලා තියෙන වීඩියෝ එකක්
දන්න කෙනෙක් ඉන්නවා නම් මගේ මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. මට තාමත් තියෙන ප්‍රශ්නෙ මේ වගේ companies කොහොමද ප්රෝෆිට් කරන්නෙ කියන එක. මේ වීඩියෝ එකේ නම් කියනවා මුලින් මිනිස්සු කරන investment එක රෝලක් විදිහට ඇදන් යනවා කියලා. ඔව් ඒක වෙන්න පුළුවන්. එක එක කාලෙට එක එක scam එනවනෙ. මේවගේ money laundering සීන් තියෙනවද?
මම මේ app ගැන කියන්නම්. මේක ගැන හොයද්දි මම දැනගත්ත ටික (මම මේකට $100ක් දාලා register වෙලා නෑ. නැත්තන් එකටත් කියයි මම මේ referral හිඟන්නෙක් කියලා. app එක install කරගෙන බැලුවා). මේක affiliate සීන් එකක් වගේ පේන්න තියෙන්නෙ මුලින්ම. ඒ කියන්නෙ affiliate link එකෙන් purchase එක කරාම මුන්ට ගානකුයි ඒකෙන් පොඩි commission එකක් අපිටයි. හරි එහෙම commission එකක් එන්න නම් real purchse එකක් වෙන්න ඕනෙනේ අදාල affiliate link එකෙන්. ඒ වුනාට මේකේ තියෙන්නෙ amazon, ebay, bestbuy, walmart, shopee වගේ marketplace වල product list කරලා තියෙනවා. අර ad click කරන සීන් එක වගේ දවසට purchase 50ක් කරන්න ඕනේ (පල්ලෙහා image එකක් දාලා ඇති) ප්‍රශ්නේ තියෙන්නෙ මේවා fake purchase
එතකොට මේකේ වෙනවා ඇත්තේ සිරාවටම marketplace එකක products සෙල් කරා කියලා පෙන්නලා money laundering කරන සීන් එකක්ද එහෙමත් නැත්තන් අපිට fake purchase එකක් කරලා affiliate commission එකක් ගන්න පුලුවන්ද?