මෙම ජපාන රජයේ පාසලේ සිටිනුයේ එකම එක ළමයෙකි. නමුදු ඔහු වෙනුවෙන් රජය වෙනත් බහුතරයක් ළමුන් සිටින පාසලක මෙන්ම සියලුම පහසුකම් සලසා ඇත. මෙම ළමයා යන පාසලට සියලුම විෂයන් ඉගැන්වීමට පුහුණුව ලත් ගුරුවරයෙක්ද, විදුහල්පතිවරයෙක් ද සිටිති. දහවල් කෑම සපයන ආයතනයක්ද තිබේ. මන්දයත් ජපානයේ නිතිය අනුව සියලුම දරුවන් වයස 15 දක්වා අධ්‍යාපනය ලැබිම අනිවාර්ය කර ඇති අතර එය ඔහුගේ මුලිකම අයිතිවසිකමක් ලෙස සලකන බැවිනි. මෙම දරුවා වෙනුවෙන් ජපන් රජය දරන්නේ සුළුපටු වියදමක් නොවේ. පාසලේ සිටිනුයේ එක ළමයෙක් උවද අනෙක් පාසල්වල මෙන්ම ඇති සියලුම පහසුකම් එක ළමයෙක් සිටින මේ පාසලේද සපුරා ඇත.
මේක එක විදිහක විකාර දෙයක් වෙන්න පුළුවන් සමහර මිනිස්සුන්ට. මොකද සමහර අය කියන්න පුළුවන් මෙච්චර වියදමක් දරන්නෙ නැතුව තව ළමයි ඉන්න පාසලකට මේ ළමයව ඇතුලත් කරල එයාට ඉන්න හිටින්න කෑම බීම පහසුකම් සපයල දුන්න නම් මෙච්චර වියදමක් යන්නෙ නෑනෙ කියල. ඒත් එක ළමයෙක් හිටියත් ජපන්නු එහෙම කරන්නෙ ගොඩක් දුර දිග හිතන හින්ද. දැනට මේකෙ එක ළමයෙක් ඉන්න පුළුවන් හැබැයි අනාගතේදි මේ දේ දැකල තවත් ළමයි මේකට එයි. අන්න ඒක ජපන දුරදිම දකිනව. අනිත් එක උන්ගෙ හැටිත් ඒක තමා.
ලංකාව ගැන කතා නොකර ඉමු. පහල Photo ටිකත් බලල bump එකක්වත් දාගෙන යන්න අනිත් අයටත් බලන්න.

+7