one-day trip idea උදව්

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    අයිඩියාස් ටිකක් දෙනවද පොඩි උන් (boys වයස අවු 12 , 07) එක්ක යන්න ප්ලේස් එකක් ගැන...

    ගල්කිස්ස ඉදල පැයක් දෙකක් වගේ ඩ්‍රයිව් එකක් වගේ නම් ඕකේ ...

    බීච් සයිඩ් එක නම් එපා...

    කන්දක් වගේ නගින්න තියෙනවා නම් හොදයි...දිය ඇල්ලක් වුනත් අවුලක් නැහැ....
    එහෙම නැත්නම් ළමයින්ට සෙල්ලම් කරන්න (ක්‍රිකට් ,බයිසිකල් ) වගේ ඉඩ තියෙන හොටෙල් වුනත් ඕකේ ....

    දැනට මෙන්න මේ ප්ලේස් දෙක තමයි සෙට් වෙලා තියෙන්නේ.... ගිහින් තියෙන අය කියනවද කොහොමද කියල...

    Thudugala Ella waterfall (Kalutara)

    Fa-hienlena Prehistoric Cave, කළුතර