One Direction පිස්සන්ට

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,112
    1
    100,811
    113
    34
    Kalutara
    One Direction 2016 දී අලුත්ම album එකක් release කරන්න යන්නේ. එකේ නම Made In The A.M. පෙරේද ඒ album එකේ එක සින්දුවක් release වුනා සින්හලුනේ.. ඒක තමයි මේක. බාගෙන අහල හොඳයි නම් රෙප් දීල මට කොට්ටක් පන්නන්න උදව් කරහල්ලා.. :D

    INFINITY

    http://audioinbox.com/s/GP6cQb

    [One Direction]
    Down to Earth
    Keep 'em falling when I know it hurts
    Going faster than a million miles an hour
    Trying to catch my breath some way, somehow
    Down to Earth
    It's like I'm frozen, but the world still turns
    Stuck in motion, but the wheels keep spinning 'round
    Moving in reverse with no way out

    And now I'm one step closer to being
    Two steps far from you
    And everybody wants you
    Everybody wants you

    How many nights does it take to count the stars?
    That's the time it would take to fix my heart
    Oh, baby, I was there for you
    All I ever wanted was the truth, yeah, yeah
    How many nights have you wished someone would stay?
    Lay awake only hoping they're okay
    I never counted all of mine
    If I tried, I know it would feel like infinity
    Infinity, infinity, yeah
    Infinity

    Eyes can't shine
    Unless there's something burning bright behind
    Since you went away, there's nothing left in mine
    I feel myself running out of time

    And now I'm one step closer to being
    Two steps far from you
    And everybody wants you
    Everybody wants you

    How many nights does it take to count the stars?
    That's the time it would take to fix my heart
    Oh, baby, I was there for you
    All I ever wanted was the truth, yeah, yeah
    How many nights have you wished someone would stay?
    Lay awake only hoping they're okay
    I never counted all of mine
    If I tried, I know it would feel like infinity
    Infinity, infinity, yeah
    Infinity
    Infinity, infinity

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් කියන්නෙ ඒක තමා උගෙ සින්දු වල අවුලක් නෑ වීඩියෝ වල නම් අවුලක් ඇති මං බලල නෑ :no: :no:
    වීඩියෝ නම් මෙච්චර හොඳයි කියල ටේලර් ස්විෆ්ට් ගෙ සමහර ඒවත් මට අල්ලන්නෑ වීඩියෝ නං අවිචියි ලින්කින් පාක් ලයි තමා :dull: :dull:
    ජස්ටින් බීබර් නම් ඉතිං අනේ මන්ද ඌ නම් ලඞ්කාවෙ ඉන්න ඕනෙ ගායකයෙක් කියල තමා කියන්න තියෙන්නෙ :dull: :dull:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,112
    1
    100,811
    113
    34
    Kalutara
    මාත් කියන්නෙ ඒක තමා උගෙ සින්දු වල අවුලක් නෑ වීඩියෝ වල නම් අවුලක් ඇති මං බලල නෑ :no: :no:
    වීඩියෝ නම් මෙච්චර හොඳයි කියල ටේලර් ස්විෆ්ට් ගෙ සමහර ඒවත් මට අල්ලන්නෑ වීඩියෝ නං අවිචියි ලින්කින් පාක් ලයි තමා :dull: :dull:
    ජස්ටින් බීබර් නම් ඉතිං අනේ මන්ද ඌ නම් ලඞ්කාවෙ ඉන්න ඕනෙ ගායකයෙක් කියල තමා කියන්න තියෙන්නෙ :dull: :dull:

    One Direction එල තමයි, හැබැයි zayn mlik අයින් වුනාට පස්සෙ පොඩ්ඩක් බැස්ස.. ජස්ටින් බීබර්ත් දැන් අවුලක් නෑ where are you now එකෙන් පස්සේ.. ;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    One Direction එල තමයි, හැබැයි zayn mlik අයින් වුනාට පස්සෙ පොඩ්ඩක් බැස්ස.. ජස්ටින් බීබර්ත් දැන් අවුලක් නෑ where are you now එකෙන් පස්සේ.. ;)

    ජස්ටින් බීබර් අවුලක් නෑ ? :growl: :growl:
    උඹ ඕව එලකිරියෙ කිව්වට කවුරුත් ඉන්න තැනක කියන්න එපා මැරුම් කන්නයි වෙන්නෙ :dull: :dull:
    මට නං ඌ කොහොම කලත් අවුල් :dull: :dull:
    transgender පොරක්ද කොහෙදෝ ඕක :dull: :dull:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,112
    1
    100,811
    113
    34
    Kalutara
    ජස්ටින් බීබර් අවුලක් නෑ ? :growl: :growl:
    උඹ ඕව එලකිරියෙ කිව්වට කවුරුත් ඉන්න තැනක කියන්න එපා මැරුම් කන්නයි වෙන්නෙ :dull: :dull:
    මට නං ඌ කොහොම කලත් අවුල් :dull: :dull:
    transgender පොරක්ද කොහෙදෝ ඕක :dull: :dull:

    ඒ තොටනේ.. මම නම් ආපු කාලෙම one direction වලට වගේම පිස්සුවෙන් හිටියා, එත් දැන් එච්චරම නෑ.. :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ තොටනේ.. මම නම් ආපු කාලෙම one direction වලට වගේම පිස්සුවෙන් හිටියා, එත් දැන් එච්චරම නෑ.. :dull:

    ආපු කාලෙ මගෙ වටේ හිටපු උන්ට jb පිස්සුවක් හැදුන :dull: :dull:
    බේබි බේබි බේබි ඌහ් ආහ් හ්ම්ම් ඕහ් බේබි බේබි බේබි දාගත්තු ගමන්මයි :baffled: :baffled:
    මං එතකොට jb ගැන අහලවත් තිබ්බෙ නෑ මං සිරාවටම හිතුවෙ කෙල්ලෙක් කියන සින්දුවක් කියල :lol: :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,112
    1
    100,811
    113
    34
    Kalutara
    ආපු කාලෙ මගෙ වටේ හිටපු උන්ට jb පිස්සුවක් හැදුන :dull: :dull:
    බේබි බේබි බේබි ඌහ් ආහ් හ්ම්ම් ඕහ් බේබි බේබි බේබි දාගත්තු ගමන්මයි :baffled: :baffled:
    මං එතකොට jb ගැන අහලවත් තිබ්බෙ නෑ මං සිරාවටම හිතුවෙ කෙල්ලෙක් කියන සින්දුවක් කියල :lol: :lol:

    Eka ahankota math mulin uge nama danne na.. :dull: