One Direction අහනව කියල බුකියේ කියන්ඩ බෑ කිව්වොත් කමෙන්ට් 50ක් තිබ්බොත් එකෙන් 20ක් දාන්නේ පෝස්ට් කරපු එකාට "ගේ" කිය කිය බැනල 
කෝම හරි මෙන්ඩ උන්ගේ අලුත්ම ඇල්බමේ.. සින්දු දෙක තුනක් ඇරෙන්න අනික්ව සේරම පට්ට
ලංකාවෙනං මේක තාම රිලිස් වෙලා නැතුව ඇති
කෝමහරි රිලිස් වෙලා තියනව හැබැයි ඔෆිශියල් රිලිස් ඩේට් එක නං මේ නොවැම්බර් 25
කෝම හරි ටොරන්ට් වල තියනව දැක්කේ ඊයේ රෑ..
ඒ නිසා ටොරන්ට් ලින්ක් එක ගැන විස්වාසයක් තියන්ඩ බෑ ඕනේ උන් ඉක්කන්ට බාගනිල්ල
ENJOY>>>!!!!

LINK - http://kickass.to/one-direction-mid...n-1-cd-aryan-l33t-littlefairyrg-t8197110.html

කෝම හරි මෙන්ඩ උන්ගේ අලුත්ම ඇල්බමේ.. සින්දු දෙක තුනක් ඇරෙන්න අනික්ව සේරම පට්ට

ලංකාවෙනං මේක තාම රිලිස් වෙලා නැතුව ඇති
කෝමහරි රිලිස් වෙලා තියනව හැබැයි ඔෆිශියල් රිලිස් ඩේට් එක නං මේ නොවැම්බර් 25
කෝම හරි ටොරන්ට් වල තියනව දැක්කේ ඊයේ රෑ..ඒ නිසා ටොරන්ට් ලින්ක් එක ගැන විස්වාසයක් තියන්ඩ බෑ ඕනේ උන් ඉක්කන්ට බාගනිල්ල

ENJOY>>>!!!!

LINK - http://kickass.to/one-direction-mid...n-1-cd-aryan-l33t-littlefairyrg-t8197110.html