One Galle Face!!!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    ගෝල් ෆේස් ගිය ගමන One Galle Face එකටත් ගොඩවුනා. ;) Car park එක නම් සිංහලු සුපිරියි! :shocked: Zone එක මතක තියා ගත්තේ නැත්නම් සොරිම තමයි. :baffled: ඒ වගේම පාකින් චාජසුත් සුපිරිම තමයි. :P

    කඩවල් වලත් ගනන් සුපිරියි. :eek: සාමාන්‍ය swimming dress එකක් බැලුවා යකෝ swimming එපාවුනා ගාන දැක්කම 25000 සිංහලු! :baffled: මෙතන ගනන් අඩු කෑම විතරයි. :) අනිත් හැම දේම 4ර 5ස් ගුණයකින් වැඩියි. :yes: ඊටත් වැඩිද මන්දා ;) shopping කරන්න හිතාගෙන මේකට ගොඩ වෙනවනම් අඩු තරමේ ලක්ෂයක් වත් තියා ගනින්. :P

    අපි නම් කාලා බීලා, ඇවිදලා එළියට ආවා!!! :( :baffled:

    :cool: :cool: :cool:

    • Like
    Reactions: SuperX

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    kemath ithin Food studio eke adui,, ethanin eliye ekath gnan bro,,,, rawum gaha gaha inna nam hondi.. Gini ganan badunam

    ඔව් Food studio තමයි ගනන් අඩුම. අපි German food try කරලා බැලුව. උන්ගේ chicken මගුලක් ගත්තේ. chicken ටික රසයි. එළවලු වගයක් තම්බලා පිගානේ පැත්තකින් තියලා දුන්නා! ට හුඩු ඒකේ ඇබුල. :baffled: දත් ටික පිගානට වැටුන යකෝ! හික් ගෑවුනා... :eek: :lol:

    The Manhatten එකේ පට්ටම ගනන් කියන්නේ! ආරංචිය හැටියට 6000 ට උඩින්ලු :baffled: දන්නේ නෑ හරියටම. :no: කාපු එකෙක් දාපන්කෝ ගනන් බලන්නත් එක්ක. :eek:
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    Manhatten eke ganan bn,, 3 denek giya eka serayk kasanwata,, denata awurudu 4kata withara kalin... Rs. 10,000 giya.. oka athule ekath ewage ganak athi,, boru sobane,, kame wisheshayak ne bn
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,698
    4,043
    113
    ගෝල් ෆේස් ගිය ගමන One Galle Face එකටත් ගොඩවුනා. ;) Car park එක නම් සිංහලු සුපිරියි! :shocked: Zone එක මතක තියා ගත්තේ නැත්නම් සොරිම තමයි. :baffled: ඒ වගේම පාකින් චාජසුත් සුපිරිම තමයි. :P

    කඩවල් වලත් ගනන් සුපිරියි. :eek: සාමාන්‍ය swimming dress එකක් බැලුවා යකෝ swimming එපාවුනා ගාන දැක්කම 25000 සිංහලු! :baffled: මෙතන ගනන් අඩු කෑම විතරයි. :) අනිත් හැම දේම 4ර 5ස් ගුණයකින් වැඩියි. :yes: ඊටත් වැඩිද මන්දා ;) shopping කරන්න හිතාගෙන මේකට ගොඩ වෙනවනම් අඩු තරමේ ලක්ෂයක් වත් තියා ගනින්. :P

    අපි නම් කාලා බීලා, ඇවිදලා එළියට ආවා!!! :( :baffled:

    :cool: :cool: :cool:

    Magen Parking Chargers Gatte nane bn :(
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    Magen Parking Chargers Gatte nane bn :(

    වාහනේ පෙන්නන් නෑ කිව්වද? අපේ බ්‍රදරින්ලෝටත් ගෙවන්න වුන්නෑ. system එකේ පෙන්නන් නෑ කියුවා error එකක් එනවා කියලා. සමහර වෙලාවට ස්කෑන් system එක අවුල්ද කොහෙද?
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113

    den gannawa.. kalin ne

    කලින් ගත්තේ නැද්ද? :confused: එහෙනම් open කරපු දවස් ටිකේ free දෙන්නැති. :yes: ඒ වගේ automated පාකින් සිස්ටම් එකක් maintain කරන්නත් බර ගානක් යනවා ඇති බන්! :yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Parking 2 hours wada wadi wunoth tama ganne. Bank card eken apitama pay kara ganna puluwan.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කලින් ගත්තේ නැද්ද? :confused: එහෙනම් open කරපු දවස් ටිකේ free දෙන්නැති. :yes: ඒ වගේ automated පාකින් සිස්ටම් එකක් maintain කරන්නත් බර ගානක් යනවා ඇති බන්! :yes:

    open dawas tiketh system eka thibba,, gana gahalath thibba,, but salli gaththe nehe,, den gannawa