one million

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඇල් කෙ ආර් වන් මිලියන් ඉන්වෙස්ට් කරන්න විදියක් කියන්න :yes:

fixed deposit rates කොහොමද බන් මෙ දවස් වල:confused:
 
Last edited:
වන් මිලියන් ඉන්වෙස්ට් කරන්න විදියක් කියන්න :yes:

fixed deposit rates කොහොමද බන් මෙ දවස් වල:confused:
වන් මිලියන් කඩල ඇටද කොස් ඇටද? ඒකකය කියපන් ඔප්ශන් දෙන්නම්, යුඇස් ඩොලර්ස් නම් මේ දවස්වල තියනවා පොඩි වැඩක්, මාසෙන් ඩබල් කරලා දෙන්නම්..
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
අපොයි;15799840 said:

ඇල් කෙ අර් බන්
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අපොයි :eek:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපොයි;15799855 said:
    මයි ෆුට්.. ලොකල් කරන්සි... සොරි කාන්ට් හෙල්ප්...

    ඔකෙ නො ප්‍රොබ්ලම්
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    YOU KNOW MACHAN, ONE MILLION IN NAWADAYS IS NOT A BIG MONEY. ITS BETTER TO SAVE IN A FD.

    SAMPATH - 9.5 3/MONTH
    PEOPLES - 9 /MONTH
     
    අපොයි :eek:
    ඇයි බන්.. ශුවර් වැඩක්.. මහ බැන්කුවත් ලගදිම මේ වැඩේ අනුමත කරන්න යන්නේ.. මේ දවස්වල තාම පනත සම්මත උනේ නැ.. පාර්ලිමන්ට් එකේ ඔකේ උන ගමන් ඉන්වෙස්ට් කරමු.. ශුවර් මනි..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපොයි;15799840 said:
    වන් මිලියන් කඩල ඇටද කොස් ඇටද? ඒකකය කියපන් ඔප්ශන් දෙන්නම්, යුඇස් ඩොලර්ස් නම් මේ දවස්වල තියනවා පොඩි වැඩක්, මාසෙන් ඩබල් කරලා දෙන්නම්..

    usd poddak athi, double kartana widiya kiyapanko balanna
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    ඇල් කෙ ආර් වන් මිලියන් ඉන්වෙස්ට් කරන්න විදියක් කියන්න :yes:

    fixed deposit rates කොහොමද බන් මෙ දවස් වල:confused:

    සම්පත් බෑන්ක් එකේ 11.5 ගන්න පුළුවන් 2 ඉයර්ස්, 55ට වැඩි කෙනෙක්ගේ නමට දාල ගත්තොත්. මේ දවස්වල රේට්ස් අඩුයි. DFCCත් අඩු කලා රේට්ස්.
    මන්ත්ලි ඉන්ටරස්ට් එක ගන්නවානම් කොහෙත් 11% තම හම්බෙන්නේ මම දන්නා තරමින්.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපොයි;15799862 said:
    ඇයි බන්.. ශුවර් වැඩක්.. මහ බැන්කුවත් ලගදිම මේ වැඩේ අනුමත කරන්න යන්නේ.. මේ දවස්වල තාම පනත සම්මත උනේ නැ.. පාර්ලිමන්ට් එකේ ඔකේ උන ගමන් ඉන්වෙස්ට් කරමු.. ශුවර් මනි..

    අර සබන් දියර භාජනයක් ඇතුලේ දාල ඩබල් කරන සීන් එකද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    අපොයි;15799840 said:
    වන් මිලියන් කඩල ඇටද කොස් ඇටද? ඒකකය කියපන් ඔප්ශන් දෙන්නම්, යුඇස් ඩොලර්ස් නම් මේ දවස්වල තියනවා පොඩි වැඩක්, මාසෙන් ඩබල් කරලා දෙන්නම්..

    අපොයි
     
    usd poddak athi, double kartana widiya kiyapanko balanna

    අර සබන් දියර භාජනයක් ඇතුලේ දාල ඩබල් කරන සීන් එකද?

    අපොයි

    එව්වා රාජ්ය රහස් එහෙම කියන්නෙ නැ.. ඊසිකැශ් මචන්.. එහෙන් ගත්ත මෙතන දැම්මා ඩබල් කලා.. ලන්කාවේ උන්ට ඉන්වෙස්ට් කරන්න බැ, ඒකයි ඩොලර්ස් ඇහුවේ.. හැබැයි පොට් එක අටවන්නේ ලන්කාවේ.. :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපොයි;15799891 said:
    එව්වා රාජ්ය රහස් එහෙම කියන්නෙ නැ.. ඊසිකැශ් මචන්.. එහෙන් ගත්ත මෙතන දැම්මා ඩබල් කලා.. ලන්කාවේ උන්ට ඉන්වෙස්ට් කරන්න බැ, ඒකයි ඩොලර්ස් ඇහුවේ.. හැබැයි පොට් එක අටවන්නේ ලන්කාවේ.. :P

    මචන් දවසට කී පාරක් ඩබල් කරව ගන්න පුලුවන්ද? මට දැන් මැවිලා පේනවා මමත් Bill Gates වගේ ලිමොසින් එකකින් යන හැටි. අම්මෝ එහෙම සැපක්. අපි ඉක්මනටම ඩබල් කරමුකෝ සුදූ.... :P:P
     
    උබ ආගම දමට ලැදි එකෙක්ද?
     
    නෑ බං. (ඒ කියන්නේ මම සුදුසුයි නේද? :P )
    හතර පොයට සිල් ගන්න උන්ට මෙවා බැ.. පන්සිල් පද පහම කැඩෙන වැඩ මෙව්වා, ඔ යර්ස්..

    උබ බැදලානම් නොනගෙන් අවසර ගන්නත් වෙයි.. එයාටත් කැමතිනම් ජොයින් උන්හැකි.. :P