one of the best comeback

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    අහපු දේටම නෙවෙයි උත්තර දුන්නේ නම්. හැබැයි රනිල්ව ආගම ජාතිය ගැන දන්නේ නැති විජාතිකයෙක් ගානට දාලා මඩ ගහන අයට ගැලපෙන උත්තරයක්
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,754
    21,751
    113
    ගම මහනුවරයි
    අහපු දේටම නෙවෙයි උත්තර දුන්නේ නම්. හැබැයි රනිල්ව ආගම ජාතිය ගැන දන්නේ නැති විජාතිකයෙක් ගානට දාලා මඩ ගහන අයට ගැලපෙන උත්තරයක්
    Mahindagen owa ahanna kiyapanko... 😌
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Season 4 Wow GIF by The Office
     
    • Haha
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,332
    72,155
    113


    දේශපාලනේ ගාවගන්න එපා,ටයිටල් එකට අදාලව කමෙන්ට් දාන්න

    Ranil is more realistic and says it as it is before doing it. No one likes to hear the reality so that is why people tend to like people like MR who sugar quote shit but do exactly the opposite.

    But I think Ranil needs to answer about the Bond scam.
     
    • Like
    Reactions: Bad_horse

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    බුවාට දැනුම තියෙනවා, එකේ කතා දෙකක් නැ. ඒත් පාලකයෙක් විදියට අසාර්තකයි. මට පේන විදියට, පල්ලේහා කටියට වැඩ බෙදලා දිලා, ඒ වැඩ හරියට වෙනවද කියලා followup කරලා බලන ගතිය නැ. නායකයෙක් උනාම ඕනම දෙයක් ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: sami_boy

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඒ පාර සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් උත්තර දුන්නා වගේ. දැනුම කියන්නේ හැකියාව නෙවෙයි කියලා මූට තේරෙන්නේ නෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වැඩ බැරි දාසල උඩ දාම්නේ මේ වෙලාවේ වැසි ගන්නද ? විකල්පෙකට මේ සම්මජාතියේ ගොඩ ඒමක් නෑ මේ වගේ හරක් ඉන්නකන්.🖖
     
    • Like
    Reactions: Jim_Moriarty

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    වැඩ බැරි දාසල උඩ දාම්නේ මේ වෙලාවේ වැසි ගන්නද ? විකල්පෙකට මේ සම්මජාතියේ ගොඩ ඒමක් නෑ මේ වගේ හරක් ඉන්නකන්.🖖
    නික් ජෝෂ් නම් පොන්න පකා
    ගෙදර ගැනි නිකන් තියා
    මම යහමින් හුකන නිසා
    මෙතන ඇවිත් රඟයි පකා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ආයෙ ඉතින් මූව උඩ දාලා ආයෙ කෙලවගන්නවා නෙවෙයි.. මතකනේ අවුරුදු දෙක තුනකට කලින් ඔය සුපිරි මොලෙන් වැඩ ගත්තා.. :lol:
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Me lagadi bona thanka kath una ranil and GL denna koheda university ekak kiyawala thiyena books thama kawuruth kiywala na kiyala...bona thankadi ahuna deyaka aththada danne na.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    586
    1,825
    93
    33


    දේශපාලනේ ගාවගන්න එපා,ටයිටල් එකට අදාලව කමෙන්ට් දාන්න

    ඔතන නිවේදිකාව අදහස් කරන සංස්කෘතියයි, රනිල් පෙන්නන සංස්කෘතික දැනුමයි දෙකක්. ගෑනි අහන්නෙ බත් පැකට් එකට අරක්කු බෝතලේට ඡන්දෙ දෙන තාත්තලගෙයි, රාවණාගෙ පස්සෙන් යන යක්ඛ පුත්තු ජීවත් වෙන සංස්කෘතිය, රනිල කියන්නෙ අවුරුදු 2500 ඉතිහාසය සම්බන්ධ උත්තරයක්. අපෙ උන් කාල් ගාන ඉතිහාසයේ මානවම්නලා සේන රජ්ජුරුවෝ නෑනෙ. ඉන්නෙ රාවණාල.

    ඒ වෙලාවෙ රනිලා දුන්න උත්තරේට පුදුම වෙන නිසා නිවේදකයෝ පරදිනවා වගේ පෙනුනට උන්ට මොළේ තිබ්බ නම් ප්‍රශ්නේ රීෆ්‍රේස් කරලා අහන්න තිබ්බා. මට පේන්නෙ රනිල දීපු උත්තරෙන්ම නිවේදිකාව අදහස් කරන වර්තමාන සංස්කෘතිය එක්ක කැඩිච්ච බව රනිල් දීපු පොතේ උත්තරෙන් ඔප්පු කරනවා කියල
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    වැඩ බැරි දාසල උඩ දාම්නේ මේ වෙලාවේ වැසි ගන්නද ? විකල්පෙකට මේ සම්මජාතියේ ගොඩ ඒමක් නෑ මේ වගේ හරක් ඉන්නකන්.🖖
    ho ho oka nikan damme ...vena scene ekak ne.
     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    548
    93
    මෝඩ පකයින්ට හොදයි. කොහෙන් හරි පොතක් බලල කෑල්ලක් පාඩම් කරන් ඇවිත් අහපු දේට නෙවේ උත්තර දෙන්නෙ.
    ගෝටත් oracle database දාල හරක් ව ආණ්ඩුවේ ඔහොම තමයි. ලංකාවෙ කාලකන්නි මෝඩයො ගැන තියෙන්නෙ පට්ට දුකක් මට.