One plus one purchase from SL paypal

eshan1

Junior member
  • Jan 8, 2008
    197
    13
    18
    Kawuru hari SL paypal ekakin pay kalada One plus one phone ekata through their web site?

    Please let me know if any one know a way to do that. It gives me an error message by saying "We're sorry, PayPal doesn't allow residents of Sri Lanka to ship purchases to United States."

    Mama US address ekakta ship karanna try karanne.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    දැන් මේක ඩුබායි වලත් ගන්න තියෙනවා ශොප් වල.. දවස් කීපයකට උඩ ඉදලා තමයි තියෙන්නේ

    28uqjiq.jpg


    AED 1299.00 කියන්නේ ලංකාවේ මුදලින් Rs. 46020.00
    AED 1459.00 කියන්නේ ලංකාවේ මුදලින් Rs. 51684.00

    හැබැයි ලංකාවෙ මාර්කට් එකට එනකොට ටැක්ස් එක්ක දෙයි කන පැලෙන්න ගානක්