මේක ත්‍රේඩ් එක, ඇත්තටම නොදැමිය යුතු ත්‍රෙඩ් එකක් කියලයි........මම හිතන්නේ.......නමුත් මේ දැන් තියෙන තත්වෙට අනුව මේ දේ කියන්න වෙනවා.
AKON ලංකාවට ආවත්, නාවත්........එක ගැන කතා කරන්න ක්‍රමයක් තියෙනවා. දැනට දැන ගන්න තියෙන විදිහට සමාව ඉල්ලලා තියෙනවා ලිපියකින්.....ඔහු නොදැනුවත්වම එ දේ වෙලා තියෙන්නේ කියලා. සමාව ඉල්ලලා නම්......එ කියන්නේ....බුද්ධාහගමේ නොවන AKON නුත් පිලි ගන්නවා. වෙලා තියෙන දේ වැරදි කියලා.
ඊයේ සිරස මාධය ජාලයත් එක හෙලාම කිව්වා......ඔවුන් මේකට සම්බන්ධ නැ...කියලා........
එහෙම කියන්න, හේතුව ඔවුනුත් දන්නවා.........වෙලා තියෙන දේ ලංකාවට ගැලපෙන්නේ නැ කියලා.
මෙතන AKON නො එනවට බනින සමහර අය
1.ඇත්තට ම ට කැමති නිසා
2.තමන්ගේ දේශපාලන පක්ෂය නිසා
3.ටිකට් ගත්තු නිසා
තමයි........මේ Treads කියෙව්වාම පෙන්නේ.
මොන ප්‍රශ්නේ වුනත්, දැන් EK එකේ පෙන විදිහට ට AKON වඩා හානියක් මේකේ කටිටිය කරනවා.
Internet එකෙන් හොයන්.........ත්‍රෙඩ් ද දා........මේවා වෙලා තියෙන නිසා කරපු දේ එච්චර දෙයක් නෙමෙයි කියලා පෙන්නන්න හදනවා.
Akon Gana kiyawana aya Meka balanna
If Akon is banned, Triumph should be banned too
AKOගෙ සිංදුව ගැන දගලපු හෑම එකාම මේකට උත්තර දී&
මේක ඇත්තටම උඩ බලා ගෙන කෙල ගහ ගැනීමක්..........
කවදාවත්, ලංකාවේ මැරයින් ඉන්නවා කියලා.....ත්‍රස්තවාදය හරි කියපු මිනිස්සු ලංකාවේ හිටියේ නැ. මොකද? වැරැද්ද ලොකු වුනත්, පොඩ් වුනත් වැරද්ද..............එ හින්දා........වැරැද්දේ ප්‍රමාණය මනින්න යන්න එපා.
මොනවා උනත්........මේ Photo හොයන් දැමිල්ල කරුණා කර නතර කරන්න. එය මොනයම් වු ආගමකට වුනත් ඔබ දැනුවත්ව, හො නොදැනුවත්ව කරන අපහාසයකි.
....................අවසාන තීරණය ඔබ සතුයි.................