Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
One Shot knockout
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රන්ජන් කළ කතාවට රෙක්ස්පා එකක් ඕනද ?

දැන් පාර්ලිමේන්තුවේ රන්ජන් විසින් විනාඩි

12 ක් තුල් වේගයෙන් පිට කරන ලද කතාව

තුල ඔහු වීරයෙක් වූ වාද නොදනමි.මහින්ද

වෙත එල්ල කළ ඔහුගේ වචන නිසා මහින්දට

කවදත් කාගෙන් හෝ ඇගිල්ලක් දිගු වීම බලා

සිට සතුටු වන අයට රන්ජා වීරයෙක් විය.

නමුත් ඔහු විසින් කියන ලද ඒ සියල්ල තුල

මහින්දට සෘජු චෝදනාවක් කළේ නැත.කළ

එකම චෝදනාව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්

පතේ සිදුවීම පමණි.ඔහු විසින්ම පිළිගත් පරිදි

"" මම අද මෙතන ඉන්නෙ ඔයාව මම නඩුවෙන්

බේරල දුන්න නිසා "" යැයි මහින්ද පැවසූ හඩ

පටය සභාගත කිරීමෙනි.

සම්පූර්ණ කතාව තුල ඔහු අවමානයෙන් බේරු

ණි.වීරයෙක් වීමට සැලැසුම් සහිතව කතාවක් කළේය.මේ වන විට පිටවූ හඩපට වලින් යම්

කොටස් දැන දැනම අමතක කරමින් ඔහුට

මේ අවමානයෙන් හා පක්ෂයේ චෝදනා වලින්

බේරීමට වීරයාගේ කතාවට පණ පෙවීය.

" ඔහු ඉතා සෘජුව " නාමල්ව හිරේ දාන්න "

" ජොනීව දාන්නම ඕන " " එල්ලල ගහන්න

ඕන " වැනි සිදුවීම් පෙළ සමූල ලෙස සිය

කතාවෙන් අමතක කරවීය.ඒ කිසිවක් ඔහු

කතා නොකිරීමට වග බලා ගත්තේය.ඒ හඩ

පට වල ඔහු ඒ ලෙස කතා කළ ආකාරය ඔහුට

අද අනුව හොරු ඇල්ලීමට ගත් වෑයමක්ද ?

" වෙඩි තියන්න පුරුදු වෙනවා " " මහින්දානන්ද

ව මරන්න "" ඒ ලෙස අද අමතක කළ මේ හඩ

පටය තුල ඔහු ගත් වෑයම කුමක්ද ?

යසෝධරා දේවීයට,සුද්දෝන රජතුමන්ට දරුණු

ලෙස අපහාස කළ ඔහු ඒ කිසිවකට සමාව

ඉල්ලුවේ නැත.ඒවා අද ඕනෑකමින්ම නැවත

කතා නොකිරීමට වග බලා ගත්තේය.තව

ලියන්නට ඕනෑ තරම් දේවල් ඇත.ඔහුගේ

පුද්ගලික දෙබස් අවැසි නැත.නමුත් " රජයේ

රැකියාවක් වෙනුවෙන් පැමිණි තරුණියක්

සමග ඒ රැකියාව වෙනුවෙන් යහන්ගත වූ

රන්ජන් " අද ඒ කිසිවක් කීවේ නැත.

ඒ ඔහුට අද ඕනෑ වුණේම නැති වී ගිය ජනප්රිය

තාවය අලුත් වටයකින් හා සැලැසුම් සහගත

කතාවකින් යළි ලබා ගැනීමට සහ UNP

ආණ්ඩුවට වූ බලපෑම කෙසේ හෝ සුදු කර

දීමටය.ඒ ගත් උත්සහය සාර්ථකය.දැන්

මිනිස්සු දුවන්නෙ ඒ පසු පස මිසක් රන්ජන් හා

UNP එක රටට කළ නස්පැත්තිය පිටුපස

නොවේය.

ලක්ෂිත නවරත්න..

[QUOTE="navinnuwan, post: 25102946, member: 4611"] [SIZE="5"][COLOR="black"][B]රන්ජන් කළ කතාවට රෙක්ස්පා එකක් ඕනද ?😆😆😆😆 දැන් පාර්ලිමේන්තුවේ රන්ජන් විසින් විනාඩි 12 ක් තුල් වේගයෙන් පිට කරන ලද කතාව තුල ඔහු වීරයෙක් වූ වාද නොදනමි.මහින්ද වෙත එල්ල කළ ඔහුගේ වචන නිසා මහින්දට කවදත් කාගෙන් හෝ ඇගිල්ලක් දිගු වීම බලා සිට සතුටු වන අයට රන්ජා වීරයෙක් විය. නමුත් ඔහු විසින් කියන ලද ඒ සියල්ල තුල මහින්දට සෘජු චෝදනාවක් කළේ නැත.කළ එකම චෝදනාව නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ සිදුවීම පමණි.ඔහු විසින්ම පිළිගත් පරිදි "" මම අද මෙතන ඉන්නෙ ඔයාව මම නඩුවෙන් බේරල දුන්න නිසා "" යැයි මහින්ද පැවසූ හඩ පටය සභාගත කිරීමෙනි. සම්පූර්ණ කතාව තුල ඔහු අවමානයෙන් බේරු ණි.වීරයෙක් වීමට සැලැසුම් සහිතව කතාවක් කළේය.මේ වන විට පිටවූ හඩපට වලින් යම් කොටස් දැන දැනම අමතක කරමින් ඔහුට මේ අවමානයෙන් හා පක්ෂයේ චෝදනා වලින් බේරීමට වීරයාගේ කතාවට පණ පෙවීය. " ඔහු ඉතා සෘජුව " නාමල්ව හිරේ දාන්න " " ජොනීව දාන්නම ඕන " " එල්ලල ගහන්න ඕන " වැනි සිදුවීම් පෙළ සමූල ලෙස සිය කතාවෙන් අමතක කරවීය.ඒ කිසිවක් ඔහු කතා නොකිරීමට වග බලා ගත්තේය.ඒ හඩ පට වල ඔහු ඒ ලෙස කතා කළ ආකාරය ඔහුට අද අනුව හොරු ඇල්ලීමට ගත් වෑයමක්ද ? " වෙඩි තියන්න පුරුදු වෙනවා " " මහින්දානන්ද ව මරන්න "" ඒ ලෙස අද අමතක කළ මේ හඩ පටය තුල ඔහු ගත් වෑයම කුමක්ද ? යසෝධරා දේවීයට,සුද්දෝන රජතුමන්ට දරුණු ලෙස අපහාස කළ ඔහු ඒ කිසිවකට සමාව ඉල්ලුවේ නැත.ඒවා අද ඕනෑකමින්ම නැවත කතා නොකිරීමට වග බලා ගත්තේය.තව ලියන්නට ඕනෑ තරම් දේවල් ඇත.ඔහුගේ පුද්ගලික දෙබස් අවැසි නැත.නමුත් " රජයේ රැකියාවක් වෙනුවෙන් පැමිණි තරුණියක් සමග ඒ රැකියාව වෙනුවෙන් යහන්ගත වූ රන්ජන් " අද ඒ කිසිවක් කීවේ නැත. ඒ ඔහුට අද ඕනෑ වුණේම නැති වී ගිය ජනප්රිය තාවය අලුත් වටයකින් හා සැලැසුම් සහගත කතාවකින් යළි ලබා ගැනීමට සහ UNP ආණ්ඩුවට වූ බලපෑම කෙසේ හෝ සුදු කර දීමටය.ඒ ගත් උත්සහය සාර්ථකය.දැන් මිනිස්සු දුවන්නෙ ඒ පසු පස මිසක් රන්ජන් හා UNP එක රටට කළ නස්පැත්තිය පිටුපස නොවේය. [/B] ලක්ෂිත නවරත්න..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom