One Shot knockout

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වැඩේ රන්ජට උෟ පුකේ අරින කථා කියන රෙකෝර්ඩ් ලීක් වෙනකම්ම හිටිය ඕව ඵළියට දාන්න.ඵහෙමද උඹගෙ වීරයා one shot knockout වෙන්න දෙන්නේ???:lol:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    රන්ජන් කිව්වේ ඇත්තද දන්නේ නෑ...හැබැයි ඇත්ත වුනොත් එදාට පට්ටම සිද්දියක් වෙනවා සත්තයි...හැබැයි පොර නළුවෙක් කියලත් මතකයි...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,807
    3,843
    113
    Delaware
    රන්ජන් කළ කතාවට රෙක්ස්පා එකක් ඕනද ?😆😆😆😆

    දැන් පාර්ලිමේන්තුවේ රන්ජන් විසින් විනාඩි
    12 ක් තුල් වේගයෙන් පිට කරන ලද කතාව
    තුල ඔහු වීරයෙක් වූ වාද නොදනමි.මහින්ද
    වෙත එල්ල කළ ඔහුගේ වචන නිසා මහින්දට
    කවදත් කාගෙන් හෝ ඇගිල්ලක් දිගු වීම බලා
    සිට සතුටු වන අයට රන්ජා වීරයෙක් විය.
    නමුත් ඔහු විසින් කියන ලද ඒ සියල්ල තුල
    මහින්දට සෘජු චෝදනාවක් කළේ නැත.කළ
    එකම චෝදනාව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්
    පතේ සිදුවීම පමණි.ඔහු විසින්ම පිළිගත් පරිදි
    "" මම අද මෙතන ඉන්නෙ ඔයාව මම නඩුවෙන්
    බේරල දුන්න නිසා "" යැයි මහින්ද පැවසූ හඩ
    පටය සභාගත කිරීමෙනි.

    සම්පූර්ණ කතාව තුල ඔහු අවමානයෙන් බේරු
    ණි.වීරයෙක් වීමට සැලැසුම් සහිතව කතාවක් කළේය.මේ වන විට පිටවූ හඩපට වලින් යම්
    කොටස් දැන දැනම අමතක කරමින් ඔහුට
    මේ අවමානයෙන් හා පක්ෂයේ චෝදනා වලින්
    බේරීමට වීරයාගේ කතාවට පණ පෙවීය.

    " ඔහු ඉතා සෘජුව " නාමල්ව හිරේ දාන්න "
    " ජොනීව දාන්නම ඕන " " එල්ලල ගහන්න
    ඕන " වැනි සිදුවීම් පෙළ සමූල ලෙස සිය
    කතාවෙන් අමතක කරවීය.ඒ කිසිවක් ඔහු
    කතා නොකිරීමට වග බලා ගත්තේය.ඒ හඩ
    පට වල ඔහු ඒ ලෙස කතා කළ ආකාරය ඔහුට
    අද අනුව හොරු ඇල්ලීමට ගත් වෑයමක්ද ?

    " වෙඩි තියන්න පුරුදු වෙනවා " " මහින්දානන්ද
    ව මරන්න "" ඒ ලෙස අද අමතක කළ මේ හඩ
    පටය තුල ඔහු ගත් වෑයම කුමක්ද ?

    යසෝධරා දේවීයට,සුද්දෝන රජතුමන්ට දරුණු
    ලෙස අපහාස කළ ඔහු ඒ කිසිවකට සමාව
    ඉල්ලුවේ නැත.ඒවා අද ඕනෑකමින්ම නැවත
    කතා නොකිරීමට වග බලා ගත්තේය.තව
    ලියන්නට ඕනෑ තරම් දේවල් ඇත.ඔහුගේ
    පුද්ගලික දෙබස් අවැසි නැත.නමුත් " රජයේ
    රැකියාවක් වෙනුවෙන් පැමිණි තරුණියක්
    සමග ඒ රැකියාව වෙනුවෙන් යහන්ගත වූ
    රන්ජන් " අද ඒ කිසිවක් කීවේ නැත.

    ඒ ඔහුට අද ඕනෑ වුණේම නැති වී ගිය ජනප්‍රිය
    තාවය අලුත් වටයකින් හා සැලැසුම් සහගත
    කතාවකින් යළි ලබා ගැනීමට සහ UNP
    ආණ්ඩුවට වූ බලපෑම කෙසේ හෝ සුදු කර
    දීමටය.ඒ ගත් උත්සහය සාර්ථකය.දැන්
    මිනිස්සු දුවන්නෙ ඒ පසු පස මිසක් රන්ජන් හා
    UNP එක රටට කළ නස්පැත්තිය පිටුපස
    නොවේය.

    ලක්ෂිත නවරත්න..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hadunhetti ge chuwa indonesia waladi balapu eka othana kiyanawada?? cope eke sabapathita pu.ke arala ,judge la nawala, tawa owa ahanne gewal wala asse inna jvp harak withrai. un tama oya Azzam amin wath loku karagena dagaluwe, ara shani th hena hoda pora kiyala meke thread damme uwa maru karama.. anna e wage moda jvp karayonta ranjan wage name idan boru karayek nugathek hena porak.mokada unuth e wage:D:D:yes::yes:;);):D:D
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,838
    23,445
    113
    මහින්දගේ රෙකෝඩින් තියෙනවනම් ඇයි අර දවස් 52 ආණ්ඩු කාලේ වත්, පලාත් සභා චන්දේ දවස්වල වත්, ජනාදිපතිවරණයට කලින්වත් ඕවා එලියට දාලා පොහොට්ටුවෙයි, මහින්දගෙයි රෙදි ගලවල චන්ද ටික කැඩුවේ නැත්තේ? :oo::oo:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    රෝසි ආච්චි;25103000 said:
    මහින්දගේ රෙකෝඩින් තියෙනවනම් ඇයි අර දවස් 52 ආණ්ඩු කාලේ වත්, පලාත් සභා චන්දේ දවස්වල වත්, ජනාදිපතිවරණයට කලින්වත් ඕවා එලියට දාලා පොහොට්ටුවෙයි, මහින්දගෙයි රෙදි ගලවල චන්ද ටික කැඩුවේ නැත්තේ? :oo::oo:

    mokada oa piliganne jvp wage gewal asse inna un withrai:D:D:yes::yes:;);):D:D ranjan hamotama bana bana hitiye. rape case walata. anthime uge rape case eke thinduwa deela tiyenne padmini... mu ganu rape karala ,badu gahala, cope ekata p.uke arala,hadunhetti ge dic.k ekath balala .. hadunhetti ge di.ck eka balapu nisa jvp unta mu weerayek:D:D:yes::yes:;);):D:D