Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
One UI 3.0 Android 11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැම්සුන්ග් ෆෝන් වලට Android 11 අප්ඩේට් එක ආපු උන් ඉන්නවද???

අද මගේ ෆෝන් එකට ආවා... සෑහෙන්න දේවල් Improve වෙලා වගේම සමහර ඒවා බීටා එකෙන් අයින් කරලත් තියෙනවා වගේ....

ඔක්කොටම කලින් කියන්න ඕනේ ඇනිමේශන්ස් නම් පට්ට ස්මූත්... ගොඩාක් දේවල් සෑහෙන්න සිම්පල් වෙලා වගේ තේරෙනවා...

Notification Shade එක තනිකරම අලුත් වෙලා... සෙටින්ග්ස් ත් සෑහෙන්න අලුත් වෙලා සිම්පල් වෙලා....

[ATTACH=full]109610[/ATTACH] [ATTACH=full]109613[/ATTACH]

Lock Screen එකත් වෙනස් වෙලා. Lock අයිකන් එකක් අලුතෙන් ඇවිල්ල තියෙනවා. ෆින්ගර් ප්‍රින්ට් අයිකන් එකත් වෙනස් වෙලා ලොකුවට තියෙනවා.

[ATTACH=full]109614[/ATTACH]

කෝල් ගන්නකොට බැක්ග්‍රවුන්ඩ් Pic එකක් හරි Video එකක් හරි දාන්න පුලුවන්. ඒක නම් පට්ට.

[ATTACH=full]109616[/ATTACH]

ඒ වගේම තමයි Double Tap to Sleep ෆීචර් එකත් පට්ට..

බීටා එකේ ආපු සමහර දේවල් ඔෆීශියල් අප්ඩේට් එකේ නෑ. Power Off Menu එක තාම පරන ලුක් එකමයි. බීටා එකේ තිබ්බ ෆීචර්ස් දාලා නෑ. සමහරවිට ඊලග අප්ඩේට් එකෙන් එන්න පුලුවන් කියලත් කියනවලු...

තව සෑහෙන්න දේවල් ටිකක් වෙනස් වෙලා තියෙනවාලු. ටිකක් පාවිච්චි කරලා බලලා කියන්නම්. ඔයගොල්ලොන්ටත් ආවා නම් තියෙන දේවල් මොනවද කියලා කියාගෙන යන්න...

[QUOTE="chirantha19890821, post: 26049889, member: 193080"] [SIZE=7][COLOR=rgb(184, 49, 47)]සැම්සුන්ග් ෆෝන් වලට Android 11 අප්ඩේට් එක ආපු උන් ඉන්නවද??? අද මගේ ෆෝන් එකට ආවා... සෑහෙන්න දේවල් Improve වෙලා වගේම සමහර ඒවා බීටා එකෙන් අයින් කරලත් තියෙනවා වගේ.... ඔක්කොටම කලින් කියන්න ඕනේ ඇනිමේශන්ස් නම් පට්ට ස්මූත්... ගොඩාක් දේවල් සෑහෙන්න සිම්පල් වෙලා වගේ තේරෙනවා... Notification Shade එක තනිකරම අලුත් වෙලා... සෙටින්ග්ස් ත් සෑහෙන්න අලුත් වෙලා සිම්පල් වෙලා....[/COLOR][/SIZE] [ATTACH type="full" width="312px"]109610[/ATTACH] [ATTACH type="full" width="310px"]109613[/ATTACH] [SIZE=7][COLOR=rgb(184, 49, 47)]Lock Screen එකත් වෙනස් වෙලා. Lock අයිකන් එකක් අලුතෙන් ඇවිල්ල තියෙනවා. ෆින්ගර් ප්‍රින්ට් අයිකන් එකත් වෙනස් වෙලා ලොකුවට තියෙනවා.[/COLOR][/SIZE] [ATTACH type="full"]109614[/ATTACH] [SIZE=7][COLOR=rgb(184, 49, 47)]කෝල් ගන්නකොට බැක්ග්‍රවුන්ඩ් Pic එකක් හරි Video එකක් හරි දාන්න පුලුවන්. ඒක නම් පට්ට. :love2: [/COLOR][/SIZE] [ATTACH type="full" width="328px"]109616[/ATTACH] [SIZE=7][COLOR=rgb(184, 49, 47)] ඒ වගේම තමයි Double Tap to Sleep ෆීචර් එකත් පට්ට.. බීටා එකේ ආපු සමහර දේවල් ඔෆීශියල් අප්ඩේට් එකේ නෑ. Power Off Menu එක තාම පරන ලුක් එකමයි. බීටා එකේ තිබ්බ ෆීචර්ස් දාලා නෑ. සමහරවිට ඊලග අප්ඩේට් එකෙන් එන්න පුලුවන් කියලත් කියනවලු... තව සෑහෙන්න දේවල් ටිකක් වෙනස් වෙලා තියෙනවාලු. ටිකක් පාවිච්චි කරලා බලලා කියන්නම්. ඔයගොල්ලොන්ටත් ආවා නම් තියෙන දේවල් මොනවද කියලා කියාගෙන යන්න... :yes::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom