One UI 3.0 Android 11

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    3,289
    783
    113
    Kottawa
    සැම්සුන්ග් ෆෝන් වලට Android 11 අප්ඩේට් එක ආපු උන් ඉන්නවද???

    අද මගේ ෆෝන් එකට ආවා... සෑහෙන්න දේවල් Improve වෙලා වගේම සමහර ඒවා බීටා එකෙන් අයින් කරලත් තියෙනවා වගේ....

    ඔක්කොටම කලින් කියන්න ඕනේ ඇනිමේශන්ස් නම් පට්ට ස්මූත්... ගොඩාක් දේවල් සෑහෙන්න සිම්පල් වෙලා වගේ තේරෙනවා...

    Notification Shade එක තනිකරම අලුත් වෙලා... සෙටින්ග්ස් ත් සෑහෙන්න අලුත් වෙලා සිම්පල් වෙලා....


    Screenshot_20210114-110758_One UI Home.jpg
    Screenshot_20210114-111409_Settings.jpg


    Lock Screen එකත් වෙනස් වෙලා. Lock අයිකන් එකක් අලුතෙන් ඇවිල්ල තියෙනවා. ෆින්ගර් ප්‍රින්ට් අයිකන් එකත් වෙනස් වෙලා ලොකුවට තියෙනවා.

    Screenshot_20210114-111716_One UI Home 1.jpg


    කෝල් ගන්නකොට බැක්ග්‍රවුන්ඩ් Pic එකක් හරි Video එකක් හරි දාන්න පුලුවන්. ඒක නම් පට්ට. :love2:

    Screenshot_20210114-112411_Call settings.jpg


    ඒ වගේම තමයි Double Tap to Sleep ෆීචර් එකත් පට්ට..

    බීටා එකේ ආපු සමහර දේවල් ඔෆීශියල් අප්ඩේට් එකේ නෑ. Power Off Menu එක තාම පරන ලුක් එකමයි. බීටා එකේ තිබ්බ ෆීචර්ස් දාලා නෑ. සමහරවිට ඊලග අප්ඩේට් එකෙන් එන්න පුලුවන් කියලත් කියනවලු...

    තව සෑහෙන්න දේවල් ටිකක් වෙනස් වෙලා තියෙනවාලු. ටිකක් පාවිච්චි කරලා බලලා කියන්නම්. ඔයගොල්ලොන්ටත් ආවා නම් තියෙන දේවල් මොනවද කියලා කියාගෙන යන්න... :yes::yes:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    3,289
    783
    113
    Kottawa
    bugs ehema thiyenawda. mamath dowload kara. install karanne nathuwa thiyagena inne anik ayata monada ena aul kiyala balannath ekka.
    Bugs ටිකක් නම් තියෙනවලු... Notification Bubbls එහෙම තාම වැඩ නෑ. තව අප්ඩේට් එකක් එනවලු ඒවා හදලා....

    Stock android taram eka pakak wath set na ban mata
    Stock නම් මන් පාවිච්චි කරලා බැලුවේ නෑ බන් තාම... කියන්න දන්නේ නෑ කොහොමද කියන්න. හැබැයි Samsung වල Stock වලට වඩා Tweeks එහෙම තියෙනවා....
    mama android 11 ekak dagena apps hoyanawa MIUI eke features tika ganna. :lol:

    Dual apps na, Dual screen feature eka na, cal eka chora converters na, data usage eka balanna settings yanna oni , gestures adui bla bla list ekak thiyenawa
    උඹේ Samsung ද???
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,300
    1,287
    113
    මහනුවර
    Bugs ටිකක් නම් තියෙනවලු... Notification Bubbls එහෙම තාම වැඩ නෑ. තව අප්ඩේට් එකක් එනවලු ඒවා හදලා....


    Stock නම් මන් පාවිච්චි කරලා බැලුවේ නෑ බන් තාම... කියන්න දන්නේ නෑ කොහොමද කියන්න. හැබැයි Samsung වල Stock වලට වඩා Tweeks එහෙම තියෙනවා....

    උඹේ Samsung ද???
    samsung ekata 11 na. s8+ ekak thiyenne. redmi note 5 ekata custom rom ekak gahuwa android 11. miui nathuwa patta awul. stock rom hodai speed kiuwata tweaks tika nathuwa full awul. oya tweaks tika 3rd party apps walin dagena e features tika ganna yaddi eeta wadiya sacrifice ekak karanna oni.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    3,289
    783
    113
    Kottawa
    samsung ekata 11 na. s8+ ekak thiyenne. redmi note 5 ekata custom rom ekak gahuwa android 11. miui nathuwa patta awul. stock rom hodai speed kiuwata tweaks tika nathuwa full awul. oya tweaks tika 3rd party apps walin dagena e features tika ganna yaddi eeta wadiya sacrifice ekak karanna oni.
    ඒක නම් ඇත්ත... ඉතින් බන් Stock නැතුව වෙන එකක් ගහන්න බැරිද?? හොද Tweeks තියෙන ඒවා තියෙනවා නේද??? :unsure: :unsure:

    මගේ ෆෝන් එකේ කේස් එකක් ඇවිල්ල කියහන් කො
    බ්‍රයිට්නස් වැඩි කරනකොට ස්ක්‍රීන් එකේ ඉරි වගයක් ඇවිල්ල යෙලෝ කලර් එකක් එනවා
    මොකද්ද ෆෝන් එක??
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,300
    1,287
    113
    මහනුවර
    ඒක නම් ඇත්ත... ඉතින් බන් Stock නැතුව වෙන එකක් ගහන්න බැරිද?? හොද Tweeks තියෙන ඒවා තියෙනවා නේද??? :unsure: :unsure:


    මොකද්ද ෆෝන් එක??
    thiyenawa e wunata miui eke thibba wage na. ewata 3rd party apps oni. downgrade karanawa tika dawasak balala. 10 ekawath thibboth hodai. version wenas wuna kiyala loku effect ekak penna na. manufacturer dena modified ewage thamai patta tweaks tikak enne.

    S9 PLUS ekak ban

    11 eka newei ne? 10 wath awe naane ?
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    3,289
    783
    113
    Kottawa
    thiyenawa e wunata miui eke thibba wage na. ewata 3rd party apps oni. downgrade karanawa tika dawasak balala. 10 ekawath thibboth hodai. version wenas wuna kiyala loku effect ekak penna na. manufacturer dena modified ewage thamai patta tweaks tikak enne.



    11 eka newei ne? 10 wath awe naane ?
    අඩේ උබ නිකමට වගේ Ubuntu Touch හරි Lineage OS වගේ ගහල බැලුවේ නැද්ද කවදාවත්.....??

    S9
    Series එකට එන අන්තිම අප්ඩේට් එකලු 11 එක... ඊටපස්සේ එන්නේ Security Updates විතරයි ලු...


    Note 20 U - battery performance pattaa.
    Battery Optimization නම් පට්ට වගේ... 10 වලට වඩා හොදයි කියලා මටත් හිතෙනවා... :yes: :yes: :yes:

    https://piunikaweb.com/2020/12/12/galaxy-s9-galaxy-m20-android-11-one-ui-3-0-update-possibility/

    ------ Post added on Jan 14, 2021 at 2:59 PM
     
    Last edited:
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,300
    1,287
    113
    මහනුවර
    අඩේ උබ නිකමට වගේ Ubuntu Touch හරි Lineage OS වගේ ගහල බැලුවේ නැද්ද කවදාවත්.....??

    S9
    Series එකට එන අන්තිම අප්ඩේට් එකලු 11 එක... ඊටපස්සේ එන්නේ Security Updates විතරයි ලු...

    11 ena eka fake news ekak kiyala dakka thiyenawa. cycle eka end wela kiyanawalu s9 ekatath.
    PS: oya agent lata waradila mokakda seen ekak kiyala dakka thiyenawa

    wena phone ekak gaththama thamai. s8+ eka use wenne nathi tharan. battery bahinwai display eka kola wela thiyenne. rn5 eka use wenne wadipura. Lineage eka set na.overcomplicated and godak welawata bugs set wenawa hithanne nathi area walin. 1yr kittu wenawa joba loss wela next phone eka gaththama ubuntu eka daanna yanne rn5 ekata :D
     
    • Love
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    3,289
    783
    113
    Kottawa
    11 ena eka fake news ekak kiyala dakka thiyenawa. cycle eka end wela kiyanawalu s9 ekatath.

    wena phone ekak gaththama thamai. s8+ eka use wenne nathi tharan. battery bahinwai display eka kola wela thiyenne. rn5 eka use wenne wadipura. Lineage eka set na.overcomplicated and godak welawata bugs set wenawa hithanne nathi area walin. 1yr kittu wenawa joba loss wela next phone eka gaththama ubuntu eka daanna yanne rn5 ekata :D
    අඩෝ දැම්මොත් කොහොමද කියලා කියපන් ඈ... Ubuntu පට්ට කියලා තමා හැමෝම කියන්නේ... :yes: :yes:
     
    • Love
    Reactions: lk-maare