සැම්සුන්ග් ෆෝන් වලට Android 11 අප්ඩේට් එක ආපු උන් ඉන්නවද???
අද මගේ ෆෝන් එකට ආවා... සෑහෙන්න දේවල් Improve වෙලා වගේම සමහර ඒවා බීටා එකෙන් අයින් කරලත් තියෙනවා වගේ....
ඔක්කොටම කලින් කියන්න ඕනේ ඇනිමේශන්ස් නම් පට්ට ස්මූත්... ගොඩාක් දේවල් සෑහෙන්න සිම්පල් වෙලා වගේ තේරෙනවා...
Notification Shade එක තනිකරම අලුත් වෙලා... සෙටින්ග්ස් ත් සෑහෙන්න අලුත් වෙලා සිම්පල් වෙලා....
Lock Screen එකත් වෙනස් වෙලා. Lock අයිකන් එකක් අලුතෙන් ඇවිල්ල තියෙනවා. ෆින්ගර් ප්‍රින්ට් අයිකන් එකත් වෙනස් වෙලා ලොකුවට තියෙනවා.
කෝල් ගන්නකොට බැක්ග්‍රවුන්ඩ් Pic එකක් හරි Video එකක් හරි දාන්න පුලුවන්. ඒක නම් පට්ට.
ඒ වගේම තමයි Double Tap to Sleep ෆීචර් එකත් පට්ට..
බීටා එකේ ආපු සමහර දේවල් ඔෆීශියල් අප්ඩේට් එකේ නෑ. Power Off Menu එක තාම පරන ලුක් එකමයි. බීටා එකේ තිබ්බ ෆීචර්ස් දාලා නෑ. සමහරවිට ඊලග අප්ඩේට් එකෙන් එන්න පුලුවන් කියලත් කියනවලු...
තව සෑහෙන්න දේවල් ටිකක් වෙනස් වෙලා තියෙනවාලු. ටිකක් පාවිච්චි කරලා බලලා කියන්නම්. ඔයගොල්ලොන්ටත් ආවා නම් තියෙන දේවල් මොනවද කියලා කියාගෙන යන්න...