- OnePlus 3T Phone එක විශ්වාසයෙන් වගකීමකින් ලංකාවේදී මිලදී ගන්න තියෙන කඩයක් කොළඹ අවට ඉන්න අය දන්නවද?
- ලංකාවේ oneplus brand එකට ඒජන්ට් ල ලංකාවේ ඉන්නවද?
- මේ phone එක use කරන අය මේක ගැන සැහීමකට පත් වෙනවාද?
- මෙහි ඇති හොද හා නරක මොනවාද?
- මේ හා සමාන මිලකට ගන්න පුළුවන් alternative (android) phone මොනවාද?
ස්තුතියි!
