Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
OnePlus 5 is the first Android phone to beat the iPhone in a speed test
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකනේ.. මම දැනට ෆෝන් එක පාවිච්චි කරන්නේ හරිම බේසික් වැඩ ටිකකට. ෆෝන් එක ගන්න වස්තු බීජය උනේ මට පොඩි කාලේම තිබ්බ ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන්න තියෙන ආසාව.

මම ෆෝන් එකෙන් කරන වැඩ ටික කියුවොත් උබලා හිනාවෙයි මේකටද මේ වගේ එකක් ගත්තේ කියලා. නමුත් මම කිව්වා වගේ මගේ පොඩි කාලේ ඉදන්ම තිබ්බ ආසාවයි, දැනට මගේ තියෙන අත්දැකීම් එක්ක පාවිච්චි කරන්න ගන්න දේවල් වලටයි බලපුවහම මට මේක ඇති.

1) කෙල්ල එක්ක, මල්ලි එක්ක Facetime කරන්න. (ඔව් ඔව් whatsapp/viber අනම් මනම් තියෙනවා තමා නමුත් OS එකේ Facetime තරම් quality එකක් මට පේන්න නෑ)

2) කෙල්ල එක්ක මල්ලි එක්ක, යාලුවෝ එක්ක iMessage කරන්න. (පහසුකම තියෙන අයට පමණි) මේක මට ලේසි whatsapp කරලා reply එනකන් බලන් ඉන්නවට වඩා.

3) Office/Personal email චෙක් කරන්න.

4) ඉදලා හිටලා selfie එකක්, scenic/quality photo එකක් ගන්න.

5) Retina HD display with 3D Touch එකත් එක්ක ඉක්මණට, quality එකට වැඩක් කර ගන්න, Apps පහසුවෙන් access කරන්න.

6) Facebook browse කරන්නේ phone එකෙන් විතරයි. ඒ නිසා Retina display එක quality එකට මට content පෙන්නනවා.

7) iCloud library එකෙන් මගේ photo ඕනෑම තැනක ඉදන් access කරන්න, Phone එක manage කරන්න.

8) Timelapse videos හදන්න, Lightroom mobile වලින් photo එඩිට් කරන්න.

9) Neutral colors වලින් photo එකක් ගන්න. PC එකේ හදන edit කරන ෆොටෝ ෆෝන් එකට දාලා color balance කරන්න.

ඔව්වා තමා මට දැනට මතක් වෙන දේවල්. කලින් කියුවා වගේ මම සිම්පල් වැඩ ටිකක් කරගන්නේ.. ඔව් ඉතින් මිනිස්සු තර්ක කරයි අපෝ ඔය ටිකම 20-30 දාහේ phone එකකින් කරගන්න පුළුවන් නේ කියලා නමුත් Apple තරම් data security හම්බෙන High reliability OS එකක් තියෙන වෙන phone එකක් නෑ. මට බොරුවට RAM 16 GB ඕනා නෑ phone එකකින්. 1 GB RAM වලින් උනත් මේ වැඩ ටික හිර වෙන්නේ නැතුව කරගන්න පුළුවන් නම් ඒ ඇති.

[QUOTE="The_Killer, post: 21875478, member: 497820"] [SIZE="3"]මේකනේ.. මම දැනට ෆෝන් එක පාවිච්චි කරන්නේ හරිම බේසික් වැඩ ටිකකට. ෆෝන් එක ගන්න වස්තු බීජය උනේ මට පොඩි කාලේම තිබ්බ ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන්න තියෙන ආසාව. මම ෆෝන් එකෙන් කරන වැඩ ටික කියුවොත් උබලා හිනාවෙයි මේකටද මේ වගේ එකක් ගත්තේ කියලා. නමුත් මම කිව්වා වගේ මගේ පොඩි කාලේ ඉදන්ම තිබ්බ ආසාවයි, දැනට මගේ තියෙන අත්දැකීම් එක්ක පාවිච්චි කරන්න ගන්න දේවල් වලටයි බලපුවහම මට මේක ඇති. 1) කෙල්ල එක්ක, මල්ලි එක්ක Facetime කරන්න. (ඔව් ඔව් whatsapp/viber අනම් මනම් තියෙනවා තමා නමුත් OS එකේ Facetime තරම් quality එකක් මට පේන්න නෑ) 2) කෙල්ල එක්ක මල්ලි එක්ක, යාලුවෝ එක්ක iMessage කරන්න. (පහසුකම තියෙන අයට පමණි) මේක මට ලේසි whatsapp කරලා reply එනකන් බලන් ඉන්නවට වඩා. 3) Office/Personal email චෙක් කරන්න. 4) ඉදලා හිටලා selfie එකක්, scenic/quality photo එකක් ගන්න. 5) Retina HD display with 3D Touch එකත් එක්ක ඉක්මණට, quality එකට වැඩක් කර ගන්න, Apps පහසුවෙන් access කරන්න. 6) Facebook browse කරන්නේ phone එකෙන් විතරයි. ඒ නිසා Retina display එක quality එකට මට content පෙන්නනවා. 7) iCloud library එකෙන් මගේ photo ඕනෑම තැනක ඉදන් access කරන්න, Phone එක manage කරන්න. 8) Timelapse videos හදන්න, Lightroom mobile වලින් photo එඩිට් කරන්න. 9) Neutral colors වලින් photo එකක් ගන්න. PC එකේ හදන edit කරන ෆොටෝ ෆෝන් එකට දාලා color balance කරන්න. ඔව්වා තමා මට දැනට මතක් වෙන දේවල්. කලින් කියුවා වගේ මම සිම්පල් වැඩ ටිකක් කරගන්නේ.. ඔව් ඉතින් මිනිස්සු තර්ක කරයි අපෝ ඔය ටිකම 20-30 දාහේ phone එකකින් කරගන්න පුළුවන් නේ කියලා නමුත් Apple තරම් data security හම්බෙන High reliability OS එකක් තියෙන වෙන phone එකක් නෑ. මට බොරුවට RAM 16 GB ඕනා නෑ phone එකකින්. 1 GB RAM වලින් උනත් මේ වැඩ ටික හිර වෙන්නේ නැතුව කරගන්න පුළුවන් නම් ඒ ඇති. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom