Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
OnePlus 5 is the first Android phone to beat the iPhone in a speed test
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකනේ උබේ ජොබට ඇපලක් ගැලපෙන්නේ නෑ බාහිර පරිසර සාදක නිසා. ඒකට කැමති එකක් පාවිච්චි කරන්න. Touch glass එක ගැනනම් ඔහොම කියන්න වරදක් නෑ. මම hand gloves (රෙදි) දාලා බලපු නිසා කියන්නේ.

අපෙත් නිකන් timelapse එනවා buit-in ඒක නෙවේ මම පාවිච්චි කරන්නේ. Lapse-It කියලා ඇප් එකක්. ඒකේ ගොඩක් options දෙනවා.

back flash එක dual-LED (dual tone) flash එකක් අලුත් 6s වගේ ඉදන් එන්නේ. අනික front flash එක ඇස් නිලංකාර වෙන්නේ නෑ බං..

whatsapp/viber slow වෙනවා කියුවේ ඒවාට වඩා built-in apps හොදයි කියලා තේරෙන නිසා. මේක මගේ opinion එකක්. අනික් අයට වෙනස් වේවි.

retina කියන්නේ මොකක්ද කියලා මම දන්නවා බං. too technical details යන්න ඕනා නැති නිසා මම කෙටියෙන් කියුවේ. 4K screen resolution තිබ්බත් වැඩක් නෑ device එකේ hardware to software support කරන්නේ නැත්නම්.

දැනට අංක 1 කියන්නේ device security වලින් blackberry. 2 ඇපල් එන්නේ. ඔය කියන Owner කොහෙද ඉන්නේ කියලා track කරන්නේ find my friends වලින් හරි වෙන 3rd party app එකක් දාලා. එහෙම නැතුව වෙන විදියක් නෑ details ගන්න. අපි කරන හැම calculation එකක්ම device to device, end to end encrypt වෙලා යන්නේ. මම siri ගෙන් ඇහුවොත් How to kill the president කියලා ඒක record logs වල වෙනවා නම් වෙන්නේ device-jghi34857hdfgvb searched "xxxx" කියලා මිසක් The_Killer searched "xxxx" කියලා නෙවේ.

මතක ඇති FBI එකෙන් full try කළා අර ත්රස්තවදියෙක්ගේ apple 5s එකක් ද කොහෙද crack කරන්න.. බැරි උනා නේ..

Flash එක ඕනෑම නෑ photo ගන්න. මම ගොඩක් night time photo ගන්නේ flash නැතුව. ඕනෑම device එකක flash එකේ range එක අඩි <20ක් වගේ වෙන්නේ. මේකේ ෆොටෝ එක ගන්න කලින්ම ඔක්කොම white balance, exposure හදලා ගන්න පුළුවන් නිසා flash එක ඕනැද නැද්ද කියලා ඉක්මණට තීරණය කරන්න පුළුවන්.

[QUOTE="The_Killer, post: 21875981, member: 497820"] [SIZE="3"][COLOR="Purple"]ඒකනේ උබේ ජොබට ඇපලක් ගැලපෙන්නේ නෑ බාහිර පරිසර සාදක නිසා. ඒකට කැමති එකක් පාවිච්චි කරන්න. Touch glass එක ගැනනම් ඔහොම කියන්න වරදක් නෑ. මම hand gloves (රෙදි) දාලා බලපු නිසා කියන්නේ. අපෙත් නිකන් timelapse එනවා buit-in ඒක නෙවේ මම පාවිච්චි කරන්නේ. Lapse-It කියලා ඇප් එකක්. ඒකේ ගොඩක් options දෙනවා. back flash එක dual-LED (dual tone) flash එකක් අලුත් 6s වගේ ඉදන් එන්නේ. අනික front flash එක ඇස් නිලංකාර වෙන්නේ නෑ බං.. :P whatsapp/viber slow වෙනවා කියුවේ ඒවාට වඩා built-in apps හොදයි කියලා තේරෙන නිසා. මේක මගේ opinion එකක්. අනික් අයට වෙනස් වේවි. retina කියන්නේ මොකක්ද කියලා මම දන්නවා බං. too technical details යන්න ඕනා නැති නිසා මම කෙටියෙන් කියුවේ. 4K screen resolution තිබ්බත් වැඩක් නෑ device එකේ hardware to software support කරන්නේ නැත්නම්. දැනට අංක 1 කියන්නේ device security වලින් blackberry. 2 ඇපල් එන්නේ. ඔය කියන Owner කොහෙද ඉන්නේ කියලා track කරන්නේ find my friends වලින් හරි වෙන 3rd party app එකක් දාලා. එහෙම නැතුව වෙන විදියක් නෑ details ගන්න. අපි කරන හැම calculation එකක්ම device to device, end to end encrypt වෙලා යන්නේ. මම siri ගෙන් ඇහුවොත් How to kill the president කියලා ඒක record logs වල වෙනවා නම් වෙන්නේ device-jghi34857hdfgvb searched "xxxx" කියලා මිසක් The_Killer searched "xxxx" කියලා නෙවේ. මතක ඇති FBI එකෙන් full try කළා අර ත්රස්තවදියෙක්ගේ apple 5s එකක් ද කොහෙද crack කරන්න.. බැරි උනා නේ.. [/COLOR] [/SIZE] [SIZE="3"][COLOR="Purple"] Flash එක ඕනෑම නෑ photo ගන්න. මම ගොඩක් night time photo ගන්නේ flash නැතුව. ඕනෑම device එකක flash එකේ range එක අඩි <20ක් වගේ වෙන්නේ. මේකේ ෆොටෝ එක ගන්න කලින්ම ඔක්කොම white balance, exposure හදලා ගන්න පුළුවන් නිසා flash එක ඕනැද නැද්ද කියලා ඉක්මණට තීරණය කරන්න පුළුවන්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom