Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
OnePlus 6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදාම උන්ගෙ ස්පෙක් නම් එහෙම තමයිනේ ඒ කාලෙ තියන හොදම ෆ්ලෑග්ශිප් ස්පෙක් තියනවා රැම් එහෙම අනෙක්වටත් වඩා ආවනේ හැමදාම වගේ

උන් තමයි ඉස්සෙල්ම 8GB එක්ක ෆෝන් එකක් රිලීස් කරේ මට මතක විදියට

උන්ගෙ බිල්ඩ් කොලිටි හොදයි ඒත් සැම්සුන්ග් වගේ බ්රෑන්ඩ් තරම් නම් හොද නැහැ

ගොඩක් වෙලාවට පිට තියන ප්ලාස්ටික් එහෙම ඒ තරම් කොලිටි නැහැ. කවරයක් නැතිව යූස් කරාම පට්ට ඉක්මනට ඩැමේජ් වෙනවා

සීන් එක තියෙන්නෙ මුලින් ආපු ෆෝන් ෆ්ලෑග්ශිප් ස්පෙක් අවෙ පට්ට ලාබෙට එතකොට ගෙවන ගානට ලැබෙන කොලිටිය ගොඩක් හොදයි

ඒත් දැන් උන්ගෙ ප්රයිසස්නුත් අනෙක් එවුන්ගේ ෆ්ලෑග්ශිප් ගානටම ඇවිත් එතකොට ඒ ගානට කොලිටි පොඩ්ඩක් මදි

අනික උන් ඔෆීශියලිම කියලා තිවුනා සමහර අලුත්ම දේවල් උන්ගෙ ෆෝන් එකට දාන්න ඕන උනත් උන්ට ඒ තරම් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි නැහැ කියලා (සැම්සුන්ග් ඇපල් Edge to Edge ඩිස්ප්ලේ එක්ක ෆොන් රිලීස් කරපු වෙලාවෙ උන්ටත් ඒක කරන්න ඕන වෙලා තිවුනා ඒත් අරවගේ ලොකු කම්පැනි වලට තියන හයිටෙක් දේවල් උන්ට කරන්න ආමාරුයි, ඒ දේවල් මේන්ස්ට්රීම් එකට එනකන් ඉන්න වෙනවා)

Oppo, Vivo, OnePlus තුනම එකම පේරන්ට් කම්පැනිය (කම්පැනි 3 ටාගට් කරන්නෙ මාකට් සෙග්මන්ට් 3ක්)

ඔය බ්රෑන්ඩ් 3න්ම එකම ෆෝන් එක එනවා වෙනස් නම් වලින් කලර්ස් වලින්. සමහර වෙලාවට ඇතුලෙ පොඩි පොඩි දේවල් වෙනස් කරලා

OnePlus වල ආපු හැම ෆෝන් එකකටම මැච් වෙන අනික් බ්රෑන්ඩ් දෙකෙත් ෆෝන් තියනවා. පිටින් බැලුවම එකම ෆෝන් එක ගොඩක් වෙලාවට කලර්ස් විතරක් වගේ වෙනස්

ස්ටොක් ඇන්ඩ්රොයිඩ් වගේම තමයි

උන් ඔක්සිජන් OS කියලා එකක් හදලා තියනවා ස්ටොක් ඇන්ඩ්රොයිඩ් බේස් කරගෙන, ඒක ස්ටොක් වගේම තමයි බ්ලොට්වෙයා මොනවත් නැති ස්ටොක් ලෝන්චර් එක තියන OS එකක්

හැබැයි පික්ස්ල්/නෙක්සස් එකක් ලග තියලා සයිඩ් බයි සයිඩ් කම්පෙයා කරොත් පික්සල්/නෙක්සස් එක ස්මූත් කියලා පේනවා එහෙම සයිඩ් බයි සයිඩ් කම්පෙයා කරේ නැත්නම් වෙනසක් තේරෙන්නෙ නැති තරම්

[QUOTE="NEMISIS, post: 23250198, member: 494668"] [SIZE="3"]හැමදාම උන්ගෙ ස්පෙක් නම් එහෙම තමයිනේ ඒ කාලෙ තියන හොදම ෆ්ලෑග්ශිප් ස්පෙක් තියනවා රැම් එහෙම අනෙක්වටත් වඩා ආවනේ හැමදාම වගේ උන් තමයි ඉස්සෙල්ම 8GB එක්ක ෆෝන් එකක් රිලීස් කරේ මට මතක විදියට උන්ගෙ බිල්ඩ් කොලිටි හොදයි ඒත් සැම්සුන්ග් වගේ බ්රෑන්ඩ් තරම් නම් හොද නැහැ ගොඩක් වෙලාවට පිට තියන ප්ලාස්ටික් එහෙම ඒ තරම් කොලිටි නැහැ. කවරයක් නැතිව යූස් කරාම පට්ට ඉක්මනට ඩැමේජ් වෙනවා සීන් එක තියෙන්නෙ මුලින් ආපු ෆෝන් ෆ්ලෑග්ශිප් ස්පෙක් අවෙ පට්ට ලාබෙට එතකොට ගෙවන ගානට ලැබෙන කොලිටිය ගොඩක් හොදයි ඒත් දැන් උන්ගෙ ප්රයිසස්නුත් අනෙක් එවුන්ගේ ෆ්ලෑග්ශිප් ගානටම ඇවිත් එතකොට ඒ ගානට කොලිටි පොඩ්ඩක් මදි අනික උන් ඔෆීශියලිම කියලා තිවුනා සමහර අලුත්ම දේවල් උන්ගෙ ෆෝන් එකට දාන්න ඕන උනත් උන්ට ඒ තරම් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි නැහැ කියලා (සැම්සුන්ග් ඇපල් Edge to Edge ඩිස්ප්ලේ එක්ක ෆොන් රිලීස් කරපු වෙලාවෙ උන්ටත් ඒක කරන්න ඕන වෙලා තිවුනා ඒත් අරවගේ ලොකු කම්පැනි වලට තියන හයිටෙක් දේවල් උන්ට කරන්න ආමාරුයි, ඒ දේවල් මේන්ස්ට්රීම් එකට එනකන් ඉන්න වෙනවා) Oppo, Vivo, OnePlus තුනම එකම පේරන්ට් කම්පැනිය (කම්පැනි 3 ටාගට් කරන්නෙ මාකට් සෙග්මන්ට් 3ක්) ඔය බ්රෑන්ඩ් 3න්ම එකම ෆෝන් එක එනවා වෙනස් නම් වලින් කලර්ස් වලින්. සමහර වෙලාවට ඇතුලෙ පොඩි පොඩි දේවල් වෙනස් කරලා OnePlus වල ආපු හැම ෆෝන් එකකටම මැච් වෙන අනික් බ්රෑන්ඩ් දෙකෙත් ෆෝන් තියනවා. පිටින් බැලුවම එකම ෆෝන් එක ගොඩක් වෙලාවට කලර්ස් විතරක් වගේ වෙනස් [/SIZE] [SIZE="3"]ස්ටොක් ඇන්ඩ්රොයිඩ් වගේම තමයි උන් ඔක්සිජන් OS කියලා එකක් හදලා තියනවා ස්ටොක් ඇන්ඩ්රොයිඩ් බේස් කරගෙන, ඒක ස්ටොක් වගේම තමයි බ්ලොට්වෙයා මොනවත් නැති ස්ටොක් ලෝන්චර් එක තියන OS එකක් හැබැයි පික්ස්ල්/නෙක්සස් එකක් ලග තියලා සයිඩ් බයි සයිඩ් කම්පෙයා කරොත් පික්සල්/නෙක්සස් එක ස්මූත් කියලා පේනවා එහෙම සයිඩ් බයි සයිඩ් කම්පෙයා කරේ නැත්නම් වෙනසක් තේරෙන්නෙ නැති තරම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom