OnePlus Nord20 SE

lastnevin

Active member
  • Nov 8, 2013
    341
    211
    43
    I got it...

    මම ගත්තා ...මට නම් නියම ෆෝන් එකක්...දැන් තියෙන හුගක් ෆෝන් වල වගේ තඩි සයිස් නෙමෙයි...thin ශේප් (ඝන කම) අඩු නිසා සාක්කුවේ දාගෙන යන්න පහසුයි.. පර්ෆොමන්සස් හොදට වැඩ ...

    (ගේම් වලටනම් කොහොමද දන්නේ නැහැ ...මම 304 කාර්ඩ් ගේම් එක විතරයි කරන්නේ)

    කැමරා කොලිටි එහෙමත් නියමයි...
     
    • Like
    Reactions: kinkon

    lastnevin

    Active member
  • Nov 8, 2013
    341
    211
    43
    Liberty plaza...Echo mobile.... මම ග්ලාස් එකක් ,බැක් කවර එකක් ගත්ත.. ඔක්කොටම මට මතක විදිහට හැට ගානක් වගේ...