Ongrid වලට වඩා Offgrid Solar ගණන් ඇයි ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    හැමතැනම 1.5 - 2.5 laks වැඩියි නේ බන් එකම size එකේ offgrid . CEB clearance , insurance , service අනන් මනං නැති නිසා මන් හිතුව ලක්ෂ 2ක් විතර අඩුවෙයි කියල. දන්නා කෙනෙක් පැහැදිලි කරපංකෝ. Inverter ගණන් වෙන්න විදියක් නැනේ. මන් මේ කිව්වේ battery එකේ cost එක නැතුව.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    Battery less off-grid inverter තියෙනවද? උදා- A/C machine එකට solar පැනල් වලින් දීලා හිරු එළිය අඩුවෙන වි⁣⁣ට auto grid එකට මාරු වෙන්න.
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Off grid hybrid inverter ගනන් වැඩි. ඒකයි

    Service කොහෙද නැත්තෙ. service වැඩිම offgrid
    ------ Post added on Sep 22, 2025 at 12:52 PM
    off grid hybrid inverter cost + battery cost
    අප්පටසිරි. එච්චර වැඩිද. නැ මන් කිව්වේ ongrid කරන company free service අව්රුද්දක් 2ක් දෙනවා කියල තියෙනවා නොමිලේ. offgrid වලට ඒවත් නැතුව ගනන් වැඩියි. battary නැතුව මන් කිව්වේ. battery එක්ක 5ක් විතර වැඩියි.

    Battery less off-grid inverter තියෙනවද? උදා- A/C machine එකට solar පැනල් වලින් දීලා හිරු එළිය අඩුවෙන වි⁣⁣ට auto grid එකට මාරු වෙන්න.
    less කියන්නේ battery නැතුව ගහන්න පුළුවන් ඉතින් අව්ව නැති වෙලාවට grid එකට switch වෙන්න.
     
    • Like
    Reactions: Tricle_Buwa

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    අප්පටසිරි. එච්චර වැඩිද. නැ මන් කිව්වේ ongrid කරන company free service අව්රුද්දක් 2ක් දෙනවා කියල තියෙනවා නොමිලේ. offgrid වලට ඒවත් නැතුව ගනන් වැඩියි. battary නැතුව මන් කිව්වේ. battery එක්ක 5ක් විතර වැඩියි.

    less කියන්නේ battery නැතුව ගහන්න පුළුවන් ඉතින් අව්ව නැති වෙලාවට grid එකට switch වෙන්න.
    learn and do ur self. oya company satha 5ka wadak na. ape minissu itin balan inne mokek hari allan blame ekak danna buwek ne.
    even panels i clean and wash my self every few months. learned during covid and no power. starting off from 1 panel to run the house and now full scale off the grid running 24/7. grid tibbat ekai nattat ekai. there are enough local groups in FB who support eachother. me dawas wala over voltage problem eka sortout karana gaman inne

    offgrid wala priority set karanna puluwan. 8am to 6pm 100% panels walin vitarai duwanne . after sundown fully battery until next day morning. battery madi unot tama grid ekata switch wenne. oni nam grid 1st, battery 2nd karannat pulwan. hybrid eke excess generation tibbot grid ekata feed karanna puluwan
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha

    grid ekata swith wenawa kiyanne off grid neme ne. ongrid clearance one neda.
     
    • Like
    Reactions: san2d3

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    hybrid nathuwa offgrid witharak thiyana inverter dammoth ganan adui. naththan MPPT ekak and inverter ekak wenama da gathoth godak ganan adui.
    hybrid inverter ekak dammoth thama ongrid ekata wada ganan wadi, mokada eke ongrid off grid 2ma thiyanawa.
    saralawa oyata CEB approval nathi unath oyage inverter ekata power export karana facility eka thiyanawa.

    system gahana un offgrid ekatath hybrid inverter gassane ewala warranty hondai reliable wadi nisa.
     
    • Like
    Reactions: san2d3

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    learn and do ur self. oya company satha 5ka wadak na. ape minissu itin balan inne mokek hari allan blame ekak danna buwek ne.
    even panels i clean and wash my self every few months. learned during covid and no power. starting off from 1 panel to run the house and now full scale off the grid running 24/7. grid tibbat ekai nattat ekai. there are enough local groups in FB who support eachother. me dawas wala over voltage problem eka sortout karana gaman inne

    offgrid wala priority set karanna puluwan. 8am to 6pm 100% panels walin vitarai duwanne . after sundown fully battery until next day morning. battery madi unot tama grid ekata switch wenne. oni nam grid 1st, battery 2nd karannat pulwan. hybrid eke excess generation tibbot grid ekata feed karanna puluwan
    බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ඕන නෑනෙ මචන්, මමනම් සල්ලි ගෙවලා service එකක් ගන්න පූවන්නම් ගන්නවා, ඒ ඉන්ඩස්ට්‍රි එක ලංකාවෙ තියෙන්නෙ ඕනා නැත්තන් රට ඉස්සරහට යන්නෙ නෑ. නිකන් හිතපන් දාඩිය පෙරාගෙන, පුක ඉරාගෙන වහල උඩ නැගලා පැන මදින එකයි, පැනල් හයි කරන එකයි, ප්‍රශ්නයක් උනාම ඒක sort කරන එකයි කොච්චර කරදරයක්ද කියලා. ඊට ලේසි නැද්ද ඕවා කරනන් පුරුදු එකෙක්ට කරන්න දෙන එක.

    මටනම් මගේ වෙලාව මාර වටිනවා, ඒ නිසා සල්ලි වලට දෙයක් කරගන්න පුලුවන්නම් මම ඒක එහෙම කරගන්නවා. හැබැයි, එහෙම දුන්නා කියලා ගොනා වගේ උන් කියන දේ අහන් ඉන්නෙ නෑ, ඒක පොඩ්ඩක් study කරලා උන්ගෙන් ගන්න පුලුවන් max එක ගන්නවා.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    දැන් offgrid inverter එච්චර ගණන් නැ නේද, අපේ තියෙන්නේ ඒ කලේ ගහපු 3.5kW එකක්, 100ah gel battery දෙකක් තියෙන්නේ. AC දවාලේ දුවන්නේ එකෙන්, office room එකේ තියෙන 12BTU එක නිතරම දුවනවා 26 දාල, මුල් විනාඩි 15 විතර 1200w ගන්නවා, ඊට පස්සේ ගොඩක් අඩු වෙනවා, 250-450w වගේ තමා යන්නේ.
    කිසි අව්ලක් නැතුව solar වලින් දුවනවා. solar අඩු උනොත් battery එකෙන් support කරනවා current නැති වෙලාවක. current තියෙනවා නම් grid එකෙන් මදි පාඩුව දෙන්න set කරලා තියෙන්නේ
    තව 18BTU එකක් තියෙනවා, එකත් පුළුවන් හැබැයි දෙකම එකට යන්න බෑ, 18BTU එක මුල් විනාඩි 15දී 2000-1800w වගේ ගන්නවා.
    මන් හිතන්නේ gel batteries දැන් ගණන් අඩුයි, මන් ගන්න දවස් වල 70k වගේ දැන් නම් 25-30k වගේ
     
    • Like
    Reactions: san2d3