Ongrid වලට වඩා Offgrid Solar ගණන් ඇයි ?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ඕන නෑනෙ මචන්, මමනම් සල්ලි ගෙවලා service එකක් ගන්න පූවන්නම් ගන්නවා, ඒ ඉන්ඩස්ට්‍රි එක ලංකාවෙ තියෙන්නෙ ඕනා නැත්තන් රට ඉස්සරහට යන්නෙ නෑ. නිකන් හිතපන් දාඩිය පෙරාගෙන, පුක ඉරාගෙන වහල උඩ නැගලා පැන මදින එකයි, පැනල් හයි කරන එකයි, ප්‍රශ්නයක් උනාම ඒක sort කරන එකයි කොච්චර කරදරයක්ද කියලා. ඊට ලේසි නැද්ද ඕවා කරනන් පුරුදු එකෙක්ට කරන්න දෙන එක.

    මටනම් මගේ වෙලාව මාර වටිනවා, ඒ නිසා සල්ලි වලට දෙයක් කරගන්න පුලුවන්නම් මම ඒක එහෙම කරගන්නවා. හැබැයි, එහෙම දුන්නා කියලා ගොනා වගේ උන් කියන දේ අහන් ඉන්නෙ නෑ, ඒක පොඩ්ඩක් study කරලා උන්ගෙන් ගන්න පුලුවන් max එක ගන්නවා.
    time watinawa nam umbama karaganin. oya eka companyak wat hari haman service ekak den na karannet na. try and see no prob. living in my own peace of mind without dealing with these buggrs
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    learn and do ur self. oya company satha 5ka wadak na. ape minissu itin balan inne mokek hari allan blame ekak danna buwek ne.
    even panels i clean and wash my self every few months. learned during covid and no power. starting off from 1 panel to run the house and now full scale off the grid running 24/7. grid tibbat ekai nattat ekai. there are enough local groups in FB who support eachother. me dawas wala over voltage problem eka sortout karana gaman inne

    offgrid wala priority set karanna puluwan. 8am to 6pm 100% panels walin vitarai duwanne . after sundown fully battery until next day morning. battery madi unot tama grid ekata switch wenne. oni nam grid 1st, battery 2nd karannat pulwan. hybrid eke excess generation tibbot grid ekata feed karanna puluwan
    wiring පැත්ත ගොඩ දාගන්න පුළුවන් කියල හිතනවා. labour වැඩ තමයි බන් අවුල. අඩි 30ක් විතර උඩ වහලේ තියෙන්නේ.
     
    • Like
    Reactions: mayadmax

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,130
    9,421
    113
    දැන් offgrid inverter එච්චර ගණන් නැ නේද, අපේ තියෙන්නේ ඒ කලේ ගහපු 3.5kW එකක්, 100ah gel battery දෙකක් තියෙන්නේ. AC දවාලේ දුවන්නේ එකෙන්, office room එකේ තියෙන 12BTU එක නිතරම දුවනවා 26 දාල, මුල් විනාඩි 15 විතර 1200w ගන්නවා, ඊට පස්සේ ගොඩක් අඩු වෙනවා, 250-450w වගේ තමා යන්නේ.
    කිසි අව්ලක් නැතුව solar වලින් දුවනවා. solar අඩු උනොත් battery එකෙන් support කරනවා current නැති වෙලාවක. current තියෙනවා නම් grid එකෙන් මදි පාඩුව දෙන්න set කරලා තියෙන්නේ
    තව 18BTU එකක් තියෙනවා, එකත් පුළුවන් හැබැයි දෙකම එකට යන්න බෑ, 18BTU එක මුල් විනාඩි 15දී 2000-1800w වගේ ගන්නවා.
    මන් හිතන්නේ gel batteries දැන් ගණන් අඩුයි, මන් ගන්න දවස් වල 70k වගේ දැන් නම් 25-30k වගේ

    Rainy season eke awul nadda ?