Online ජීවිතයේ රස කතා
මචන්,
එළකිරි එකේ ඉන්න හැමෝටම සාමාන්‍ය ජීවිතයට අමතරව Online ජීවිතයකුත් තියෙනවා. මේක සාමාන්‍ය ජීවිතයට වඩා වෙනස්. අපි අන්තර්ජාලය තුලින් මුණ ගැහෙන අයව අඳුර ගන්නවා.ආශ්‍රය කරනවා. ජීවිතයටත් ලං වෙනවා.
facebook වලදී නම් ගොඩක් වෙලාවට, අපි සැබෑ ජීවිතයෙදි කවුද කියල අනිත් අයටත් දැන ගන්න පුළුවන්. ඒත් එළකිරි එකේ නම් අපි දන්නේ නෑ ගොඩක් වෙලාවට අපි කතා බහ කරන අය ඇත්ත ජීවිතයේදී කවුද කියල. ඒත් යාලු කම්, මිත්‍රත්වයන් ගොඩ නැගෙනවා. ඒ විතරක් නෙමෙයි තරහ කාරයොත් ඇති වෙනවා.
internet එකෙන් ජොබ් කරන අය, internet එකෙන් මුණ ගැහෙන Clientලත් එක්ක වැඩ කරනවා. එකත් තවත් පැත්තක්. ඉතින් මේ online ජීවිතයේදී ඔබට වෙච්ච අමතක නොවෙන සිදුවීම්, රසවත් සිදුවීම් ගොඩක් ඇති. මටත් තියෙනවා. ඉතින් අපි ඒවා අනිත් අයත් එක්ක බෙදා හදා ගමු. ඒකෙන් අපේ ජීවිතවලට එකතු කර ගන්නත් දේවල් ගොඩක් ලැබේවි.

මේ thread එක වැදගත් එකක් කියල හිතෙනවා නම් කම්මැලි නොවී bump එකක්වත් දාගෙන යන්න කියල ඉල්ලනවා.

Bat - Man ....kattiya "scurvy" gen Fun ekak gannawa wage , Mama PoXXXX Bait Karala , Fun ekak dan gannawa...mu online Innawada , Tread walata Reply Dana kam Balan innawa..