Online සල්ලි හොයන්න පුළුවන් විදි ටිකක් කියල දෙන්නකෝ මචංලා ලොකු උදුවක්....හොයල හොයල හෙම්බත් වෙලා ඉන්නේ....

onna ubawa nil kala.![]()


ඒක නම් ටිකක් කරන්ඩ අමාරු වැඩක්...පොඩි ජොබ් කට්ටක් හොයාගත්තොත් නරකද???




online money hoyana aya poddak kiyala dennakoo bros...
fiver wage ewanam amarui bro.....
monawada ube skills kiyala ahuwe, programming, web design , graphic ?