Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online හදහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද බැලුවේ? මටත් link එක දාපන් බලන්න

මගේ කේන්දරේ බැලුව එකපාරක් මංජුල පීරිසියා 2014දි .. මං නම් කියන්නේ රු 2000ට ඒ වර්නනාව පාඩු නෑ..it පැත්තෙන් ඉහලටම යනවා කිව්වා.. මං කියන දේ අනිත් අය අහනවා කිව්වා.. අනාගතය සුබයි ධනවත් වෙනවා කිව්වා.. මං කන්නාඩි දානවා.. ඒක ගිය ආත්මෙක කරපු දරුණු පවක් පෙර පිනකට කැපිල ගිහින් කන්නාඩි දාන ගානට අඩුවෙලා කිව්වා..

හස්ත රේඛා බලලා තියෙනවා දිවැස පත්තරේ බලාගෙන.. මගේ අතේ ත්රිශුලයක symbol එකක් තියේ.. ඒක තියෙන උන් ගිය ආත්මේ දිව්යලෝකේ ඉඳන් මහජන සේවයට මේ ලෝකෙට ආපු එවුන් කියල තිබ්බා ඒ දවස්වල ඕක මන් ගෙදර නිතරම කිය කියා ඇවිදිනවා මතකයි

කොල්ලෝ දකුණු අතේ පැහැදිලි photo එකක් දාපං.. දන්න විදිහට අත බලලා සාස්තරයක් කියන්නම්..

[QUOTE="siri_ayya, post: 27662263, member: 579930"] කොහොමද බැලුවේ? මටත් link එක දාපන් බලන්න :D මගේ කේන්දරේ බැලුව එකපාරක් මංජුල පීරිසියා 2014දි .. මං නම් කියන්නේ රු 2000ට ඒ වර්නනාව පාඩු නෑ..it පැත්තෙන් ඉහලටම යනවා කිව්වා.. මං කියන දේ අනිත් අය අහනවා කිව්වා.. අනාගතය සුබයි ධනවත් වෙනවා කිව්වා.. මං කන්නාඩි දානවා.. ඒක ගිය ආත්මෙක කරපු දරුණු පවක් පෙර පිනකට කැපිල ගිහින් කන්නාඩි දාන ගානට අඩුවෙලා කිව්වා.. 🙂 හස්ත රේඛා බලලා තියෙනවා දිවැස පත්තරේ බලාගෙන.. මගේ අතේ ත්රිශුලයක symbol එකක් තියේ.. ඒක තියෙන උන් ගිය ආත්මේ දිව්යලෝකේ ඉඳන් මහජන සේවයට මේ ලෝකෙට ආපු එවුන් කියල තිබ්බා 😁ඒ දවස්වල ඕක මන් ගෙදර නිතරම කිය කියා ඇවිදිනවා මතකයි :lol: කොල්ලෝ දකුණු අතේ පැහැදිලි photo එකක් දාපං.. දන්න විදිහට අත බලලා සාස්තරයක් කියන්නම්.. 😋 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom