Online හදහන

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මම ලඟදි fb එකෙන් දැකලා online හදහන බැලුවා. හැමෝම හොදයි කියලා දාලා තිබ්බත් මට නම් ඒක එච්චර සෙට් නෑ. අනාගතේ කියලා තියෙන ඔක්කොම නෙගටිව් ඒවා. දෙවැනි කසාදයක් අනිවාර්යෙන් වෙනවලු.
    උබල බලලා තියෙනවද online.මොනවද අදහස් ඔය හදහන් ගැන.....
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,336
    15,510
    113
    මම ලඟදි fb එකෙන් දැකලා online හදහන බැලුවා. හැමෝම හොදයි කියලා දාලා තිබ්බත් මට නම් ඒක එච්චර සෙට් නෑ. අනාගතේ කියලා තියෙන ඔක්කොම නෙගටිව් ඒවා. දෙවැනි කසාදයක් අනිවාර්යෙන් වෙනවලු.
    උබල බලලා තියෙනවද online.මොනවද අදහස් ඔය හදහන් ගැන.....
    පලවෙනි පාර බදින්නේ නැතුව දෙවෙනිපාර බන්දපන් ඉතින්
     
    • Haha
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    පලවෙනි පාර බදින්නේ නැතුව දෙවෙනිපාර බන්දපන් ඉතින්
    2 වැනි පාර බදින එක්කෙනා පළවෙනියා වෙනවනේ 1 නොබන්දොත් :D

    make you stronger
    එකනම් ඇත්ත
    ------ Post added on May 2, 2022 at 9:25 AM

    මන් නං ඕවා බලලත් නැ, බලන්නෙත් නැ
    උබ බැලුවේ නැතුවාට බදිද්දි එහෙම අනික් පැත්තෙන් බලයි
    ------ Post added on May 2, 2022 at 9:26 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,280
    25,742
    113
    Fantasy
    මම ලඟදි fb එකෙන් දැකලා online හදහන බැලුවා. හැමෝම හොදයි කියලා දාලා තිබ්බත් මට නම් ඒක එච්චර සෙට් නෑ. අනාගතේ කියලා තියෙන ඔක්කොම නෙගටිව් ඒවා. දෙවැනි කසාදයක් අනිවාර්යෙන් වෙනවලු.
    උබල බලලා තියෙනවද online.මොනවද අදහස් ඔය හදහන් ගැන.....
    First marriage

    Screenshot_20220502-221540_Chrome.jpg

    Second Marry

    1651510134752.png
     
    • Haha
    Reactions: ST.PIERRE

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම ලඟදි fb එකෙන් දැකලා online හදහන බැලුවා. හැමෝම හොදයි කියලා දාලා තිබ්බත් මට නම් ඒක එච්චර සෙට් නෑ. අනාගතේ කියලා තියෙන ඔක්කොම නෙගටිව් ඒවා. දෙවැනි කසාදයක් අනිවාර්යෙන් වෙනවලු.
    උබල බලලා තියෙනවද online.මොනවද අදහස් ඔය හදහන් ගැන.....
    කොහොමද බැලුවේ? මටත් link එක දාපන් බලන්න :D

    මගේ කේන්දරේ බැලුව එකපාරක් මංජුල පීරිසියා 2014දි .. මං නම් කියන්නේ රු 2000ට ඒ වර්නනාව පාඩු නෑ..it පැත්තෙන් ඉහලටම යනවා කිව්වා.. මං කියන දේ අනිත් අය අහනවා කිව්වා.. අනාගතය සුබයි ධනවත් වෙනවා කිව්වා.. මං කන්නාඩි දානවා.. ඒක ගිය ආත්මෙක කරපු දරුණු පවක් පෙර පිනකට කැපිල ගිහින් කන්නාඩි දාන ගානට අඩුවෙලා කිව්වා.. 🙂

    හස්ත රේඛා බලලා තියෙනවා දිවැස පත්තරේ බලාගෙන.. මගේ අතේ ත්රිශුලයක symbol එකක් තියේ.. ඒක තියෙන උන් ගිය ආත්මේ දිව්‍යලෝකේ ඉඳන් මහජන සේවයට මේ ලෝකෙට ආපු එවුන් කියල තිබ්බා 😁ඒ දවස්වල ඕක මන් ගෙදර නිතරම කිය කියා ඇවිදිනවා මතකයි :lol:

    කොල්ලෝ දකුණු අතේ පැහැදිලි photo එකක් දාපං.. දන්න විදිහට අත බලලා සාස්තරයක් කියන්නම්.. 😋
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    first marriage එක :lol:

    මට negative ඒවමයි කියලා තියෙන්නේ .ඒත් කිසිම පැහැදිලි විස්තරයක් නෑ බන් .1400 ක් ගත්තා .උබටනම් කියලා හරි නේද
    හිටපන් pm එකක් දැන්නම් link එකෙයි අතෙයි :D
    ------ Post added on May 2, 2022 at 10:30 PM
     
    මම ලඟදි fb එකෙන් දැකලා online හදහන බැලුවා. හැමෝම හොදයි කියලා දාලා තිබ්බත් මට නම් ඒක එච්චර සෙට් නෑ. අනාගතේ කියලා තියෙන ඔක්කොම නෙගටිව් ඒවා. දෙවැනි කසාදයක් අනිවාර්යෙන් වෙනවලු.
    උබල බලලා තියෙනවද online.මොනවද අදහස් ඔය හදහන් ගැන.....
    දෙපාරක් කසාද බදින්නත් වාසනාව තියෙන්නෙ එහෙමත් එක්කෙනෙකුට නේද කියලා හිත හදාගන්න.:rofl: (Joke හරිද) ඕවා හිතන්න එපා ජොලියෙ ඉන්න :)
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    දෙපාරක් කසාද බදින්නත් වාසනාව තියෙන්නෙ එහෙමත් එක්කෙනෙකුට නේද කියලා හිත හදාගන්න.:rofl: (Joke හරිද) ඕවා හිතන්න එපා ජොලියෙ ඉන්න :)

    imagine the good side. you get to taste another pu$$y
    පළවෙනි එක බැදලම තමා කියන්න වෙන්නේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,210
    26,665
    113
    Kandy
    ate photo ekak ewannam sudu
    කොහොමද බැලුවේ? මටත් link එක දාපන් බලන්න :D

    මගේ කේන්දරේ බැලුව එකපාරක් මංජුල පීරිසියා 2014දි .. මං නම් කියන්නේ රු 2000ට ඒ වර්නනාව පාඩු නෑ..it පැත්තෙන් ඉහලටම යනවා කිව්වා.. මං කියන දේ අනිත් අය අහනවා කිව්වා.. අනාගතය සුබයි ධනවත් වෙනවා කිව්වා.. මං කන්නාඩි දානවා.. ඒක ගිය ආත්මෙක කරපු දරුණු පවක් පෙර පිනකට කැපිල ගිහින් කන්නාඩි දාන ගානට අඩුවෙලා කිව්වා.. 🙂

    හස්ත රේඛා බලලා තියෙනවා දිවැස පත්තරේ බලාගෙන.. මගේ අතේ ත්රිශුලයක symbol එකක් තියේ.. ඒක තියෙන උන් ගිය ආත්මේ දිව්‍යලෝකේ ඉඳන් මහජන සේවයට මේ ලෝකෙට ආපු එවුන් කියල තිබ්බා 😁ඒ දවස්වල ඕක මන් ගෙදර නිතරම කිය කියා ඇවිදිනවා මතකයි :lol:

    කොල්ලෝ දකුණු අතේ පැහැදිලි photo එකක් දාපං.. දන්න විදිහට අත බලලා සාස්තරයක් කියන්නම්.. 😋
     
    • Like
    Reactions: ST.PIERRE

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම ලඟදි fb එකෙන් දැකලා online හදහන බැලුවා. හැමෝම හොදයි කියලා දාලා තිබ්බත් මට නම් ඒක එච්චර සෙට් නෑ. අනාගතේ කියලා තියෙන ඔක්කොම නෙගටිව් ඒවා. දෙවැනි කසාදයක් අනිවාර්යෙන් වෙනවලු.
    උබල බලලා තියෙනවද online.මොනවද අදහස් ඔය හදහන් ගැන.....
    හදහනෙ තියෙන විදියට කරන්න
     
    • Wow
    Reactions: ST.PIERRE