Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
online හරි offline හරි හොද business models මොනාද extra income එකකට?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් රටේ තියෙන situation එකත් එක්ක හැමෝම බලන්නේ තව මොකක් හරි side income එකක් හොයන්න නේ. උබලා දැනට මොන වගේ business වලටද අත ගහලා තියෙන්නේ online/offline ඕනේ එකක්.

මේවා මම try කරපු දේවල්

1. Dropshipping - Ebay dropshipping නෙමෙයි. Proper Shopify dropshipping. තාමත් potential එකක් තියෙන method එකක්. හැබැයි, මහන්සි වෙන්න ඕනේ සැහෙන්න. හරියට කරනවා නම් සැලකිය යුතු ගානක් invest කරන්න ඕනේ. Personally මට වැඩ කලේ නෑ.

2. Google Adsense - මේකටත් effort එක සැහෙන්න දාන්න ඕනේ. Niche එකක් හොයාගන්න, Research කරන්න Adsense approval ගන්න වගේ වැඩ ටිකක් කරන්න තියෙනවා. තාම මේක මම කරන ගමන් ඉන්නේ.

3. Crypto Investments - මම කරගත්ත මොඩම වැඩක් තමයි trading try කරපු එක. 2020 මට 10,000USD වගේ loss එකක් උනා, එත් මම දැන් spot වල පොඩි පොඩි investments කරලා පොඩි income එකක් monthly generate කරගන්නවා.

4. Clothing Business - ඉස්සර ඉදන් ලොකුවටම තිබ්බ ආසාවක් තමයි clothing line එකක් කරන එක. එත් තියෙන වැඩත් එක්ක මේක කරගන්න වෙලාවක් තිබ්බේ නැ. දැන් නම් clothing කියන්නේ over-expose උන business එකක් ලංකාවේ. specially colombo වල. කරන්නේ නැති කෙනෙක් නැති තරම්. එත් unique විදිහට marketing, branding, pieces කරනවා නම් chance එකක් තියෙනවා. ලොකු specialty එකක් නැති උනත් Carnage නැගල අවේ marketing, branding කරපු විදිහට.

මේවා තමයි මම plan කරගෙන හිටපු සහ හිතාගෙන ඉන්න සමහර දේවල්. ඔගොල්ලොන්ගේ experience සහ වැඩ කරන business models තියෙනව නම් අනිත් අයටත් වැදගත් වෙන්න දාගෙන යන්න.

[QUOTE="gookson, post: 29405069, member: 513004"] [SIZE=4]දැන් රටේ තියෙන situation එකත් එක්ක හැමෝම බලන්නේ තව මොකක් හරි side income එකක් හොයන්න නේ. උබලා දැනට මොන වගේ business වලටද අත ගහලා තියෙන්නේ online/offline ඕනේ එකක්. මේවා මම try කරපු දේවල් 1. Dropshipping - Ebay dropshipping නෙමෙයි. Proper Shopify dropshipping. තාමත් potential එකක් තියෙන method එකක්. හැබැයි, මහන්සි වෙන්න ඕනේ සැහෙන්න. හරියට කරනවා නම් සැලකිය යුතු ගානක් invest කරන්න ඕනේ. Personally මට වැඩ කලේ නෑ. 2. Google Adsense - මේකටත් effort එක සැහෙන්න දාන්න ඕනේ. Niche එකක් හොයාගන්න, Research කරන්න Adsense approval ගන්න වගේ වැඩ ටිකක් කරන්න තියෙනවා. තාම මේක මම කරන ගමන් ඉන්නේ. 3. Crypto Investments - මම කරගත්ත මොඩම වැඩක් තමයි trading try කරපු එක. 2020 මට 10,000USD වගේ loss එකක් උනා, එත් මම දැන් spot වල පොඩි පොඩි investments කරලා පොඩි income එකක් monthly generate කරගන්නවා. 4. Clothing Business - ඉස්සර ඉදන් ලොකුවටම තිබ්බ ආසාවක් තමයි clothing line එකක් කරන එක. එත් තියෙන වැඩත් එක්ක මේක කරගන්න වෙලාවක් තිබ්බේ නැ. දැන් නම් clothing කියන්නේ over-expose උන business එකක් ලංකාවේ. specially colombo වල. කරන්නේ නැති කෙනෙක් නැති තරම්. එත් unique විදිහට marketing, branding, pieces කරනවා නම් chance එකක් තියෙනවා. ලොකු specialty එකක් නැති උනත් Carnage නැගල අවේ marketing, branding කරපු විදිහට. මේවා තමයි මම plan කරගෙන හිටපු සහ හිතාගෙන ඉන්න සමහර දේවල්. ඔගොල්ලොන්ගේ experience සහ වැඩ කරන business models තියෙනව නම් අනිත් අයටත් වැදගත් වෙන්න දාගෙන යන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom