online හරි offline හරි හොද business models මොනාද extra income එකකට?

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    දැන් රටේ තියෙන situation එකත් එක්ක හැමෝම බලන්නේ තව මොකක් හරි side income එකක් හොයන්න නේ. උබලා දැනට මොන වගේ business වලටද අත ගහලා තියෙන්නේ online/offline ඕනේ එකක්.

    මේවා මම try කරපු දේවල්

    1. Dropshipping - Ebay dropshipping නෙමෙයි. Proper Shopify dropshipping. තාමත් potential එකක් තියෙන method එකක්. හැබැයි, මහන්සි වෙන්න ඕනේ සැහෙන්න. හරියට කරනවා නම් සැලකිය යුතු ගානක් invest කරන්න ඕනේ. Personally මට වැඩ කලේ නෑ.

    2. Google Adsense - මේකටත් effort එක සැහෙන්න දාන්න ඕනේ. Niche එකක් හොයාගන්න, Research කරන්න Adsense approval ගන්න වගේ වැඩ ටිකක් කරන්න තියෙනවා. තාම මේක මම කරන ගමන් ඉන්නේ.

    3. Crypto Investments - මම කරගත්ත මොඩම වැඩක් තමයි trading try කරපු එක. 2020 මට 10,000USD වගේ loss එකක් උනා, එත් මම දැන් spot වල පොඩි පොඩි investments කරලා පොඩි income එකක් monthly generate කරගන්නවා.

    4. Clothing Business - ඉස්සර ඉදන් ලොකුවටම තිබ්බ ආසාවක් තමයි clothing line එකක් කරන එක. එත් තියෙන වැඩත් එක්ක මේක කරගන්න වෙලාවක් තිබ්බේ නැ. දැන් නම් clothing කියන්නේ over-expose උන business එකක් ලංකාවේ. specially colombo වල. කරන්නේ නැති කෙනෙක් නැති තරම්. එත් unique විදිහට marketing, branding, pieces කරනවා නම් chance එකක් තියෙනවා. ලොකු specialty එකක් නැති උනත් Carnage නැගල අවේ marketing, branding කරපු විදිහට.

    මේවා තමයි මම plan කරගෙන හිටපු සහ හිතාගෙන ඉන්න සමහර දේවල්. ඔගොල්ලොන්ගේ experience සහ වැඩ කරන business models තියෙනව නම් අනිත් අයටත් වැදගත් වෙන්න දාගෙන යන්න.
     

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>




    Thanks, Boys

    share market balapan tikak..
    කලින් කවුරු හරි ලංකාවේ sharemarket අත ගහලා තියෙනවා ද? S&P 500 Index fund එකට invest කරන්න කියල මට යාලුවෙක් කිව්වා. තාම ලොකු exposure එකක් නැ ඒ ගැන. දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් දාන්න.
    ------ Post added on Nov 30, 2023 at 7:03 PM
     
    • Like
    Reactions: gamerlk

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Crypto Investments
    +forex + බයිනරි (n) (n) (n)
    මෙයිට වඩා හොදයි ගමේ මනුස්සයෙක් අල්ලගෙන ට්‍රේඩ් එකක් දාන සල්ලි ටික දාල තැබිලි, රටකජු, එළවලු ටිකක් පාර අයිනෙ තියාගෙන විකුනන්න ක්‍රමයක් හදල දීල එකෙන් එන ලාභෙ ගන්න එක. ඒකත් ට්‍රේඩ් එකක් තමයි. හැබැයි රිස්ක් එක පට්ටම අඩුයි:yes:
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    බුම්ප්....

    Clothing -කිව්ව කතාව ඇත්ත,
    ඉන්ස්ටා ගෑනුන්ට අන්ද අන්ද ඉන්නවා විතරයිද මන්දා දැන් ක්ලොතින් බ්‍රැන්ඩ් :(
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,247
    5,088
    113
    Loading...
    හොඳ තැනක් බලලා, සිල්ලර බඩු කඩයක් දාපන්. මොනදේ වැටුණත් මූලික අවශ්‍යතාවයක් වෙන, මිනිස්සු කන බොන එක නතර වෙන්නෙ නැහැ. බිස්නස් නම් අඩු වැඩි වෙන්න පුලුවන්. හැබැයි අනිත් ඒවා වගේ වැටෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි.
     

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    +forex + බයිනරි (n) (n) (n)
    මෙයිට වඩා හොදයි ගමේ මනුස්සයෙක් අල්ලගෙන ට්‍රේඩ් එකක් දාන සල්ලි ටික දාල තැබිලි, රටකජු, එළවලු ටිකක් පාර අයිනෙ තියාගෙන විකුනන්න ක්‍රමයක් හදල දීල එකෙන් එන ලාභෙ ගන්න එක. ඒකත් ට්‍රේඩ් එකක් තමයි. හැබැයි රිස්ක් එක පට්ටම අඩුයි:yes:

    බුම්ප්....

    Clothing -කිව්ව කතාව ඇත්ත,
    ඉන්ස්ටා ගෑනුන්ට අන්ද අන්ද ඉන්නවා විතරයිද මන්දා දැන් ක්ලොතින් බ්‍රැන්ඩ් :(
    ඔව් මචන්. එක ඇත්ත
    හොඳ තැනක් බලලා, සිල්ලර බඩු කඩයක් දාපන්. මොනදේ වැටුණත් මූලික අවශ්‍යතාවයක් වෙන, මිනිස්සු කන බොන එක නතර වෙන්නෙ නැහැ. බිස්නස් නම් අඩු වැඩි වෙන්න පුලුවන්. හැබැයි අනිත් ඒවා වගේ වැටෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි.


    income.bump

    Thanks Boys