online හිටපු වෙලාව බලන්න software එකක්

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    online හිටපු වෙලාව බලන්න software එකක්

    මචංලා මට පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඔනේ ( ක්‍රෝම් ඇඩෝන් එකක් උනත් කමක් නෑ )
    මෙන්න මේකයි වුවමනාව. මට ඔනේ මම ෆේස්බුක්, ගූගල් ප්ලස්, එළකිරි එකේ ඔන්ලයින් හිටපු කාලේ ඩවස ගානේ ගන්න පුලුවන් එකක් ( මම ක්‍රෝම් පාවිච්චි කරන නිසා පොඩි එක්ස්ටෙන්ශන් කෑල්ලක් වුනත් කමක් නෑ ). ඔය වගේ මොකක් හරි එකක් තියෙනෙවනම් ලින්ක් එකක් දාපල්ලා .