Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ONLINE AIR TICKETS HIDDEN CHARGES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම online air tickets තුනක් book කරන්න ගියා. මුලින් පෙන්නන ගණන් නෙමෙයිනේ බන් අන්තිමට තියෙන්නෙ. Name එක enter කරලා payment එක කරන්න ගියාම booking fee + convenience fee කියලා එක ටිකට් එකකට රැපියල් 3705 ක් add වෙනවනේ බන්.

මේ මම flight search කරපුවම මුලින් පෙන්නපු ගාන.

මේ book button එක click කරාම එන ගාන.

මේ තියෙන්නේ book කරලා payment එක කරන්න ගියාම පෙන්නන ගාන.

මම මේ flight එකටම එළකිරි එකේ air tickets කරන කෙනෙක්ගෙන් quotation එකක් අරගත්තා. එක එකක් රැපියල් 128500 යි වෙලා තිබ්බෙ. මේ තියෙන විදිහට online ගත්තොත් ticket තුනට රැපියල් 2915X3 = 8745 ක් වැඩිපුර යනවනේ.  මම වෙන destination එකකට check කරා. එත් booking fee + convenience fee කියලා හෙන ගානක් add වෙනවා. මේ convenience fee කියලා add වෙන්නේ මොන මගුලක්ද බන්?

[QUOTE="SpartacusSL, post: 24721625, member: 565089"] [SIZE="4"]මචන් මම online air tickets තුනක් book කරන්න ගියා. මුලින් පෙන්නන ගණන් නෙමෙයිනේ බන් අන්තිමට තියෙන්නෙ. Name එක enter කරලා payment එක කරන්න ගියාම booking fee + convenience fee කියලා එක ටිකට් එකකට රැපියල් 3705 ක් add වෙනවනේ බන්. මේ මම flight search කරපුවම මුලින් පෙන්නපු ගාන. [IMG]https://i.ibb.co/gPw0sHJ/1.jpg[/IMG] මේ book button එක click කරාම එන ගාන. [IMG]https://i.ibb.co/fXdqXSC/2.jpg[/IMG] මේ තියෙන්නේ book කරලා payment එක කරන්න ගියාම පෙන්නන ගාන. [IMG]https://i.ibb.co/xF9kDZz/3.jpg[/IMG] මම මේ flight එකටම එළකිරි එකේ air tickets කරන කෙනෙක්ගෙන් quotation එකක් අරගත්තා. එක එකක් රැපියල් 128500 යි වෙලා තිබ්බෙ. මේ තියෙන විදිහට online ගත්තොත් ticket තුනට රැපියල් 2915X3 = 8745 ක් වැඩිපුර යනවනේ. :growl::growl: මම වෙන destination එකකට check කරා. එත් booking fee + convenience fee කියලා හෙන ගානක් add වෙනවා. මේ convenience fee කියලා add වෙන්නේ මොන මගුලක්ද බන්? :confused::confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom