ONLINE AIR TICKETS HIDDEN CHARGES

SpartacusSL

Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    මචන් මම online air tickets තුනක් book කරන්න ගියා. මුලින් පෙන්නන ගණන් නෙමෙයිනේ බන් අන්තිමට තියෙන්නෙ. Name එක enter කරලා payment එක කරන්න ගියාම booking fee + convenience fee කියලා එක ටිකට් එකකට රැපියල් 3705 ක් add වෙනවනේ බන්.

    මේ මම flight search කරපුවම මුලින් පෙන්නපු ගාන.

    1.jpg

    මේ book button එක click කරාම එන ගාන.

    2.jpg

    මේ තියෙන්නේ book කරලා payment එක කරන්න ගියාම පෙන්නන ගාන.

    3.jpg

    මම මේ flight එකටම එළකිරි එකේ air tickets කරන කෙනෙක්ගෙන් quotation එකක් අරගත්තා. එක එකක් රැපියල් 128500 යි වෙලා තිබ්බෙ. මේ තියෙන විදිහට online ගත්තොත් ticket තුනට රැපියල් 2915X3 = 8745 ක් වැඩිපුර යනවනේ. :growl::growl: මම වෙන destination එකකට check කරා. එත් booking fee + convenience fee කියලා හෙන ගානක් add වෙනවා. මේ convenience fee කියලා add වෙන්නේ මොන මගුලක්ද බන්? :confused::confused:
     
    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    Direct airline එකෙන්ම ටිකට් ගන්න එක තමයි ලේසිම සහ ආරක්ෂාකාරීම වැඩේ. මම හැමදාම ටිකට් ගන්නෙ එහෙමයි. Agentsලගෙ වෙබ් සයිට් වලින් ගන්න ගියහම හිටපු ගමන් කේස් වැටෙනවා. (අපි ඉල්ලන සීට් එක හම්බ වෙන්නෙ නැති සීන් තමයි වැඩිපුරම වෙන්නෙ. එක පාරක් ටිකට් එක බුක් කළයි කියලා airline එකට update එක ගිහින් නැතුව මම අඳුරන කෙනෙක් හෙන අමාරුවක වැ‍ටුණා).
    සමහර වෙලාවට agents ලට airline එකෙන් discounts ලැබෙනවා. ඒවයින් තමයි සමහර වෙලාවට ටිකට් එකේ ගාණ අඩු කරලා පෙන්නන්නෙ උන්. ටිකට් එකේ ගාණෙ ලොකු වෙනසක් තියෙනවනම් ඇරෙන්න අදාල ගුවන් සමාගමේ web site එකෙන්ම ටිකට් ගන්න එක තමයි හොඳම දේ.
     
    • Like
    Reactions: SpartacusSL

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,820
    896
    113

    :yes:
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ehema wenawa bang umbata karanna thiyana hondama wede direct airlines ekaka web site eke check karala ticketing agent kenekgenuth gana check karala adu eka ganin. umbe browsing history eken and geo IP address eken airlines websites destinations track karala kipaserayak baladdi gana wenas wennath puluwan
     
    • Like
    Reactions: SpartacusSL

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ඕකෙන් ට්කට් ගන්න එපා බන් වාත කේස් එකක්

    එහෙමත් සීන් එකක්ද

    Direct Airline website eken gannakota convenience fee eka na, 3rd party web sites walin ganiddi eka add wenawa

    Direct airline eke gana wadi ne

    Direct airline එකෙන්ම ටිකට් ගන්න එක තමයි ලේසිම සහ ආරක්ෂාකාරීම වැඩේ. මම හැමදාම ටිකට් ගන්නෙ එහෙමයි. Agentsලගෙ වෙබ් සයිට් වලින් ගන්න ගියහම හිටපු ගමන් කේස් වැටෙනවා. (අපි ඉල්ලන සීට් එක හම්බ වෙන්නෙ නැති සීන් තමයි වැඩිපුරම වෙන්නෙ. එක පාරක් ටිකට් එක බුක් කළයි කියලා airline එකට update එක ගිහින් නැතුව මම අඳුරන කෙනෙක් හෙන අමාරුවක වැ‍ටුණා).
    සමහර වෙලාවට agents ලට airline එකෙන් discounts ලැබෙනවා. ඒවයින් තමයි සමහර වෙලාවට ටිකට් එකේ ගාණ අඩු කරලා පෙන්නන්නෙ උන්. ටිකට් එකේ ගාණෙ ලොකු වෙනසක් තියෙනවනම් ඇරෙන්න අදාල ගුවන් සමාගමේ web site එකෙන්ම ටිකට් ගන්න එක තමයි හොඳම දේ.

    මම ගොඩක් travel කරන අදුරන එකෙක්ගෙනුත් අහල බැලුවා. ඌත් කිව්වා මේ කියලා තියෙනවා වගේ agentsලට airline එකෙන් commission එකක් ලැබෙනවා එකෙන් තමයි උන් සමහර වෙලාවට අඩුවට දෙන්නේ කියලා. තව ඌ කිව්වා online payments වලට full amount එකෙන් 2.5% වගේ ගානක් බැංකුවෙන් bank charges විදිහටත් කපන කතාවක් මාසේ අන්තිමට statement එක අරං බැලුවම. එහෙම සීන් එකක් තියෙනවද බන්? නිකන් හිතපන්කෝ එක full amount eka RS. 100000 ක් නම් 100000 x 2.5% කියන්නේ Rs. 2500ක් කැපෙනවා නේ bank charges විදිහට. කොහොම උනත් onlineනුත් චෙක් කරලා airline site එකෙත් බලල agent කෙනෙක් ගෙනුත් quotation එකක් අරගෙන තුනෙන් අඩුම එක ගන්න එක තමා හොදම වැඩේ.

    ehema wenawa bang umbata karanna thiyana hondama wede direct airlines ekaka web site eke check karala ticketing agent kenekgenuth gana check karala adu eka ganin. umbe browsing history eken and geo IP address eken airlines websites destinations track karala kipaserayak baladdi gana wenas wennath puluwan

    ඔව් උඹ කියලා තියෙනවා වගේ එකම destination එක කීප පාරක් search කරාම ගාන වැඩිපුර පෙන්න සීන් එකකුත් මගේ යාලුවෙක් කිව්වා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙමත් සීන් එකක්ද

    මම ගොඩක් travel කරන අදුරන එකෙක්ගෙනුත් අහල බැලුවා. ඌත් කිව්වා මේ කියලා තියෙනවා වගේ agentsලට airline එකෙන් commission එකක් ලැබෙනවා එකෙන් තමයි උන් සමහර වෙලාවට අඩුවට දෙන්නේ කියලා. තව ඌ කිව්වා online payments වලට full amount එකෙන් 2.5% වගේ ගානක් බැංකුවෙන් bank charges විදිහටත් කපන කතාවක් මාසේ අන්තිමට statement එක අරං බැලුවම. එහෙම සීන් එකක් තියෙනවද බන්? නිකන් හිතපන්කෝ එක full amount eka RS. 100000 ක් නම් 100000 x 2.5% කියන්නේ Rs. 2500ක් කැපෙනවා නේ bank charges විදිහට. කොහොම උනත් onlineනුත් චෙක් කරලා airline site එකෙත් බලල agent කෙනෙක් ගෙනුත් quotation එකක් අරගෙන තුනෙන් අඩුම එක ගන්න එක තමා හොදම වැඩේ.

    ඔව් උඹ කියලා තියෙනවා වගේ එකම destination එක කීප පාරක් search කරාම ගාන වැඩිපුර පෙන්න සීන් එකකුත් මගේ යාලුවෙක් කිව්වා.

    ඕක තමයි උබෙන් කපපු convenience fee එක. :dull:
     
    • Like
    Reactions: SpartacusSL

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ammatasiri ehemad? machan ethakota direct site eken gathath kapenawa neda full amount eken 2.5%? ethakota bn api online ali express eken ehema badu order karath ekatath 2.5% kapenawada?

    Bank rules වලට අනූව උපරිම 3% හෝ ඊට අඩු මුදලක් අය කරන්නේ merchantගෙන්. ඒක customerගෙන් අය කරන්න තහනම්. නමුත් මිනිස්සු ඕක කස්ටමර්ට දානවා. එහෙම කරපු එකක් තියෙන්නේ.

    ඔෆීෂියල් සයිට් එකෙන් ගත්තහම එහෙම මොකුත් අමතර මුදලක් යන්නේ නෑ. නමුත් කාඩ් එකෙන් කැපෙන්නේ ඩොලර්ස් වලට නම් stamp duty කියලා මුදලක් කාඩ් කම්පැනි එකෙන් ගනී.
     
    • Like
    Reactions: Plusky

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63

    Bank rules වලට අනූව උපරිම 3% හෝ ඊට අඩු මුදලක් අය කරන්නේ merchantගෙන්. ඒක customerගෙන් අය කරන්න තහනම්. නමුත් මිනිස්සු ඕක කස්ටමර්ට දානවා. එහෙම කරපු එකක් තියෙන්නේ.

    ඔෆීෂියල් සයිට් එකෙන් ගත්තහම එහෙම මොකුත් අමතර මුදලක් යන්නේ නෑ. නමුත් කාඩ් එකෙන් කැපෙන්නේ ඩොලර්ස් වලට නම් stamp duty කියලා මුදලක් කාඩ් කම්පැනි එකෙන් ගනී.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: SpartacusSL

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ

    Bank rules වලට අනූව උපරිම 3% හෝ ඊට අඩු මුදලක් අය කරන්නේ merchantගෙන්. ඒක customerගෙන් අය කරන්න තහනම්. නමුත් මිනිස්සු ඕක කස්ටමර්ට දානවා. එහෙම කරපු එකක් තියෙන්නේ.

    ඔෆීෂියල් සයිට් එකෙන් ගත්තහම එහෙම මොකුත් අමතර මුදලක් යන්නේ නෑ. නමුත් කාඩ් එකෙන් කැපෙන්නේ ඩොලර්ස් වලට නම් stamp duty කියලා මුදලක් කාඩ් කම්පැනි එකෙන් ගනී.

    ehemada ela. thanks machan pahadili karata. rep iwarai passe rep dennam. :rofl::rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ehemada ela. thanks machan pahadili karata. rep iwarai passe rep dennam. :rofl::rofl:

    එල. සාමාන්‍යෙන් findmyfare සයිට් එක අවුලක් නෑ. උබ බුක් කලාට පස්සේ උන් කන්ෆර්ම් කරන්න කෝල් කරනවා. ෆ්ලයිට් එකට පැය 72 හෝ 24 තියලා (එයාර්ලයින් එක අනුව) සීට් බුක් කරගන්න, මීල් ප්ලෑන් දාගන්න පුළුවන්. එකට ticket invoice එකේ PNR කියලා නම්බර් එකක් ඇති.. එකෙන් ඔක්කොම මැනේජ් කරන්නේ. findmyfare අදාලත්වයක් නෑ.