ඇයි බන් ලංකාවේ බැංකු තවම OTP පාවිච්චි කරන්නේ ලංකාවේ. OTP උනත් කොච්චර අනාරක්ෂිතද. වෙන රටවල බැංකුවල OTP වෙනුවට පාවිච්චි කරන්නේ බැංකුවේ මොබයිල් ඇප් එකමයි. පේමන්ට් එකක් කරනකොට ෆින්ගර් ප්‍රින්ට් තියල approve කරන්න පුළුවන්.
ලංකාවේ බැංකු පත දිග OTP එකක් දෙනවා. ඒක ටයිප් කරන්න වෙනම ගේමක් දෙන්න ඕනේ. අනෙක දැන් SIM Clone කරන නිසා OTP ගොඩක් අනාරක්ෂිතයි.