Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online Banking වලට මාසේට දෙදහස් ගානක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එක්තරා Pvt Bank එකකින් Corporate Account එකක් Open කළා.

ඔකොම දේවල් වලට යන ගාස්තු අහලා තමයි මම Account එක Open කරන්න කිව්වේ ඒ වෙලාවේ අඩුම ගාස්තු කිව්වේ.

Online Banking ඕනේ කියලා තමයි ඔකොම Document බැංකුවට දුන්නේ E-mail එකට Login එනවා කියලා කිව්වා ටික දවසකින්,

E-mail එකට Login අවාම PC එකෙන් Online Banking එකට ලොග් වෙන්න බෑ

Hotline ගත්තම කියනවා App එක්ක Login එකක් කියලා මට එවලා තියෙන්නේ

එපාර App එකෙන් ලොග් වෙලා බැලුවා එකේ bank statement Download කරන්න තැනක් නැහැ , fund transfer receipt Download කරන්න තැනක් නැහැ

මම ඊට පස්සේ අය ගත්තා Hotline එකට Hotline එකට අරන් කිව්වා App එකේ bank statement Download කරන්න තැනක් නැහැ කියලා එතකොට ඒගොල්ලෝ කියනවා

1. View Mode කියලා එකක් තියෙනවා කියලා PC එකෙන් Use කරන්න එකට හැබැයි මාසේට රු 1000 ගන්නවා කියලා, එකෙන් View කරන්න විතරයි කියල පුළුවන්, අනෙක් දේවල් ඔකොම App එකෙන් කරගන්න ඕනේ කියනවා APP එකට අවුරුද්දටම වෙනම ගානක් අය කරනවා කිව්වා.

2. PC එකෙන්ම Use කරන්න එකක් තියෙනවා කිව්වා එකට මාසේට රු 2600 ගානක් අය කරනවා කියනවා

මම බැංකු ශාකාවට කතා කලාම PC එකෙන් Use කරන එක Active කරගන්න ඒගොල්ලෝ කියනවා Corporate Account වල Online Banking PC එකෙන් Use කරන්න දෙන්නේ නැහැ කියලා.

මොකද මචන්ලා මේ ගැන හිතන්නේ මාසේට රු 2600 ගානක් කියන්නේ මටනම් පාඩුයි වගේ

වෙන Bank එක්ක මගේ Corporate Account එකක් තියෙනවා එකේ අවුරුද්දටම රු 500 අය කරන්නේ.

මම මේ Bank Account එක ගත්ත ගමන් නිසා මේක Close කරන්න පුළුවන් වෙයිද එහෙම කරන්න ගියොත් කෙස් එකක් වැටෙයි ද ?

[QUOTE="Nadun26, post: 30355920, member: 532894"] [FONT=book antiqua]මම එක්තරා Pvt Bank එකකින් Corporate Account එකක් Open කළා. ඔකොම දේවල් වලට යන ගාස්තු අහලා තමයි මම Account එක Open කරන්න කිව්වේ ඒ වෙලාවේ අඩුම ගාස්තු කිව්වේ. Online Banking ඕනේ කියලා තමයි ඔකොම Document බැංකුවට දුන්නේ E-mail එකට Login එනවා කියලා කිව්වා ටික දවසකින්, E-mail එකට Login අවාම PC එකෙන් Online Banking එකට ලොග් වෙන්න බෑ Hotline ගත්තම කියනවා App එක්ක Login එකක් කියලා මට එවලා තියෙන්නේ එපාර App එකෙන් ලොග් වෙලා බැලුවා එකේ bank statement Download කරන්න තැනක් නැහැ , fund transfer receipt Download කරන්න තැනක් නැහැ මම ඊට පස්සේ අය ගත්තා Hotline එකට Hotline එකට අරන් කිව්වා App එකේ bank statement Download කරන්න තැනක් නැහැ කියලා එතකොට ඒගොල්ලෝ කියනවා 1. View Mode කියලා එකක් තියෙනවා කියලා PC එකෙන් Use කරන්න එකට හැබැයි මාසේට රු 1000 ගන්නවා කියලා, එකෙන් View කරන්න විතරයි කියල පුළුවන්, අනෙක් දේවල් ඔකොම App එකෙන් කරගන්න ඕනේ කියනවා APP එකට අවුරුද්දටම වෙනම ගානක් අය කරනවා කිව්වා. 2. PC එකෙන්ම Use කරන්න එකක් තියෙනවා කිව්වා එකට මාසේට රු 2600 ගානක් අය කරනවා කියනවා [/FONT] මම බැංකු ශාකාවට කතා කලාම PC එකෙන් Use කරන එක Active කරගන්න ඒගොල්ලෝ කියනවා Corporate Account වල Online Banking PC එකෙන් Use කරන්න දෙන්නේ නැහැ කියලා. [FONT=book antiqua]මොකද මචන්ලා මේ ගැන හිතන්නේ මාසේට රු 2600 ගානක් කියන්නේ මටනම් පාඩුයි වගේ වෙන Bank එක්ක මගේ Corporate Account එකක් තියෙනවා එකේ අවුරුද්දටම රු 500 අය කරන්නේ. මම මේ Bank Account එක ගත්ත ගමන් නිසා මේක Close කරන්න පුළුවන් වෙයිද එහෙම කරන්න ගියොත් කෙස් එකක් වැටෙයි ද ? [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom