Online Banking වලට මාසේට දෙදහස් ගානක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,663
    11,006
    113
    මම එක්තරා Pvt Bank එකකින් Corporate Account එකක් Open කළා.
    ඔකොම දේවල් වලට යන ගාස්තු අහලා තමයි මම Account එක Open කරන්න කිව්වේ ඒ වෙලාවේ අඩුම ගාස්තු කිව්වේ.
    Online Banking ඕනේ කියලා තමයි ඔකොම Document බැංකුවට දුන්නේ E-mail එකට Login එනවා කියලා කිව්වා ටික දවසකින්,

    E-mail එකට Login අවාම PC එකෙන් Online Banking එකට ලොග් වෙන්න බෑ
    Hotline ගත්තම කියනවා App එක්ක Login එකක් කියලා මට එවලා තියෙන්නේ
    එපාර App එකෙන් ලොග් වෙලා බැලුවා එකේ bank statement Download කරන්න තැනක් නැහැ , fund transfer receipt Download කරන්න තැනක් නැහැ

    මම ඊට පස්සේ අය ගත්තා Hotline එකට Hotline එකට අරන් කිව්වා App එකේ bank statement Download කරන්න තැනක් නැහැ කියලා එතකොට ඒගොල්ලෝ කියනවා

    1. View Mode කියලා එකක් තියෙනවා කියලා PC එකෙන් Use කරන්න එකට හැබැයි මාසේට රු 1000 ගන්නවා කියලා, එකෙන් View කරන්න විතරයි කියල පුළුවන්, අනෙක් දේවල් ඔකොම App එකෙන් කරගන්න ඕනේ කියනවා APP එකට අවුරුද්දටම වෙනම ගානක් අය කරනවා කිව්වා.

    2. PC එකෙන්ම Use කරන්න එකක් තියෙනවා කිව්වා එකට මාසේට රු 2600 ගානක් අය කරනවා කියනවා

    මම බැංකු ශාකාවට කතා කලාම PC එකෙන් Use කරන එක Active කරගන්න ඒගොල්ලෝ කියනවා Corporate Account වල Online Banking PC එකෙන් Use කරන්න දෙන්නේ නැහැ කියලා.

    මොකද මචන්ලා මේ ගැන හිතන්නේ මාසේට රු 2600 ගානක් කියන්නේ මටනම් පාඩුයි වගේ
    වෙන Bank එක්ක මගේ Corporate Account එකක් තියෙනවා එකේ අවුරුද්දටම රු 500 අය කරන්නේ.
    මම මේ Bank Account එක ගත්ත ගමන් නිසා මේක Close කරන්න පුළුවන් වෙයිද එහෙම කරන්න ගියොත් කෙස් එකක් වැටෙයි ද ?
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    4,639
    3,265
    113
    නොපෙනෙන මානයේ
    හරි කිව්වට හරිම නෑ

    ඇයි එහෙම කියන්නේ ?

    ඊළඟ ත්‍රෙඩ් එක වැටුනම තමයි බලාගන්න වෙන්නෙ

    මේකේ Support එක හොදයි බන් එක නිසා එහෙම වෙන එකක් නැහැ
    ------ Post added on Nov 9, 2024 at 1:52 PM
    :lol: :lol: :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,663
    11,006
    113
    ubata mama kiwuwa neda uba karana business eka natara karala bank ekak patan ganin kiyala redda
    මන් මොනවා කරන්න ද බන් උන් කලින් කිව්වේ නැහැ
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,551
    979
    113
    මම එක්තරා Pvt Bank එකකින් Corporate Account එකක් Open කළා.
    ඔකොම දේවල් වලට යන ගාස්තු අහලා තමයි මම Account එක Open කරන්න කිව්වේ ඒ වෙලාවේ අඩුම ගාස්තු කිව්වේ.
    Online Banking ඕනේ කියලා තමයි ඔකොම Document බැංකුවට දුන්නේ E-mail එකට Login එනවා කියලා කිව්වා ටික දවසකින්,

    E-mail එකට Login අවාම PC එකෙන් Online Banking එකට ලොග් වෙන්න බෑ
    Hotline ගත්තම කියනවා App එක්ක Login එකක් කියලා මට එවලා තියෙන්නේ
    එපාර App එකෙන් ලොග් වෙලා බැලුවා එකේ bank statement Download කරන්න තැනක් නැහැ , fund transfer receipt Download කරන්න තැනක් නැහැ

    මම ඊට පස්සේ අය ගත්තා Hotline එකට Hotline එකට අරන් කිව්වා App එකේ bank statement Download කරන්න තැනක් නැහැ කියලා එතකොට ඒගොල්ලෝ කියනවා

    1. View Mode කියලා එකක් තියෙනවා කියලා PC එකෙන් Use කරන්න එකට හැබැයි මාසේට රු 1000 ගන්නවා කියලා, එකෙන් View කරන්න විතරයි කියල පුළුවන්, අනෙක් දේවල් ඔකොම App එකෙන් කරගන්න ඕනේ කියනවා APP එකට අවුරුද්දටම වෙනම ගානක් අය කරනවා කිව්වා.

    2. PC එකෙන්ම Use කරන්න එකක් තියෙනවා කිව්වා එකට මාසේට රු 2600 ගානක් අය කරනවා කියනවා

    මම බැංකු ශාකාවට කතා කලාම PC එකෙන් Use කරන එක Active කරගන්න ඒගොල්ලෝ කියනවා Corporate Account වල Online Banking PC එකෙන් Use කරන්න දෙන්නේ නැහැ කියලා.

    මොකද මචන්ලා මේ ගැන හිතන්නේ මාසේට රු 2600 ගානක් කියන්නේ මටනම් පාඩුයි වගේ
    වෙන Bank එක්ක මගේ Corporate Account එකක් තියෙනවා එකේ අවුරුද්දටම රු 500 අය කරන්නේ.
    මම මේ Bank Account එක ගත්ත ගමන් නිසා මේක Close කරන්න පුළුවන් වෙයිද එහෙම කරන්න ගියොත් කෙස් එකක් වැටෙයි ද ?
    Mokadda bank eka?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,946
    34,729
    113
    වොන්ඩර් ලැන්ඩ්

    boru kiyala amaruwe dala neda

    puchchapan serappuwak manager room eke
     
    • Haha
    Reactions: Nidarshana_k

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,861
    8,895
    113
    පිස්සුද ? අවුරුද්දකට බැලන්ස් එක බලන්න විතරක් රුපියල් 31200ක්, ඔන්න ඔය බැන්ච් එකට මේල් එකක් දාලා වහල දාන්න. මං හිතන්නෙ ටැක්ස් එකත් එච්චර ගෙවන්න නෑ නේද? අපි Salary සිස්ටම්ස් අනන් මනන් ඔක්කොම පාවිච්චි කරලත් මිලියන දෙක තුනක ටර්න් ඕවර් එකක් දුවලත් රුපියල් 500යි අවුරුද්දට. ඕක වහල දාන්න තේරුමක් නෑ දැන් අනුත් බැංකු තියෙනවනෙ, මේ Pan Asia නේද?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,663
    11,006
    113
    ඇයි බං ඔය හැම Bank එකක්ම Account Open කරන්න යන්නේ
    Card වල අවුල් නිසා බන්
    Corporate Account 1k already thieddi ai bans thava eva open karanna yanne...
    කාඩ් එකේ අවුල් එනවා Support එක නෑ බන් Hotline එකෙන් , ශාකාවෙන් කියන්න කෙනක් නැහැ මම දෙවතාවක් ඉහල කෙනක් ට කියලා හදා ගත්තේ ඒ මිනිස්සු ට කියන්න හිතෙන්නේ නැහැ හැමදාම එක නිසා බන් අළුත් එකක් ගත්තේ.
    පිස්සුද ? අවුරුද්දකට බැලන්ස් එක බලන්න විතරක් රුපියල් 31200ක්, ඔන්න ඔය බැන්ච් එකට මේල් එකක් දාලා වහල දාන්න. මං හිතන්නෙ ටැක්ස් එකත් එච්චර ගෙවන්න නෑ නේද? අපි Salary සිස්ටම්ස් අනන් මනන් ඔක්කොම පාවිච්චි කරලත් මිලියන දෙක තුනක ටර්න් ඕවර් එකක් දුවලත් රුපියල් 500යි අවුරුද්දට. ඕක වහල දාන්න තේරුමක් නෑ දැන් අනුත් බැංකු තියෙනවනෙ, මේ Pan Asia නේද?
    Pan නමේ බන් එක හොදයි ,
    මේක වෙන එකක්
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,340
    5,932
    113
    අඩෙ හරියට Bank නමත් එක්ක දාපන් කලින් ත්‍රෙඩ් එකෙන් recommend කරපු නිසා
    PABC එකෙ Account එකක් open කරන්න ඉන්නේ