Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online Classroom Solution
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ ත්‍රෙඩ් කිහිපයක් පසුගිය ටිකේ වැටිලා තිබුන දැක්කා ඔන්ලයින් ක්ලාසස් කරන්න මොකක් හරි හොද එකක් නැද්ද, zoom එකේ ගාන වැඩි...ෆ්‍රී කරොත් ලිමිටෙෂන් වැඩි කියල...මමත් පහුගිය ටිකේ ඔය වගේ දෙයක් හදන ගමන් හිටියේ...එත් වැඩත් එක්ක පොඩ්ඩක් හිර වුන නිසා කරගන්න හම්බුනේ නැහැ...දැන් ඉතින් ඔන්න ඉවරයි...

කවුරු හරි ඔන්ලයින් ක්ලාස් කරන්න විදිහක් හරි හොයනවා නම් මට කියන්න...මම demo එකක් එවන්නම් ඒක බලල අවශ්‍ය නම් කියන්න..

zoom වගේ එකක් පාවිච්චි කරනවට වඩා මේකේ තියෙන වාසි කියන්නම්...zoom කියන්නේ නිකන්ම මීටින්ග් එකක් තියන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් මිසක ටීචින් වගේ දේවල් ටාගට් කරලා හදපුව නෙමෙයි...එත් මේක හදල තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඉන්ස්ටිටියුට් එකක් කවර් කරන්න පුළුවන් විදිහට...

ඔයාලට ඇඩ්මින්, ටීචර්, ස්ටුඩන්ට් විදිහට රෝල්ස් 3කට යූසර්ල හදන්න පුළුවන්..

ඇඩ්මින් ට පුළුවන් පන්ති පවත්වන විෂයන් සේරම දාල තියන්න...ඊට පස්සේ ඒ ඒ විෂයන් වලට වෙන වෙනම පන්ති කාමර හදන්න (ගූගල් ක්ලාස්රූම් වගේ)...හදල ඒ ක්ලාස්රූම් වලට ටීචර්ලා පත් කරන්න පුළුවන්...

ඊට පස්සේ මේ පන්ති වල ඉගැන්වීම් වාර පවත්වන්නේ කොයි කොයි වෙලාවටද කියල ඔයාටම මේකේ දාන්න පුළුවන්...

උදා: ගණිතය පන්තිය - අහවල් දවසේ උදේ 10 - 11 දක්වා...මේ විදිහට කැමති තරම් පන්ති වාර හදල තියන්න පුළුවන්...

ඊට පස්සේ කරන්න තියෙන්නේ පන්තියට අදාලව ළමයි ටික assign කරන්න විතරයි...(ළමයින්ගේ විස්තර CSV එකක් හදල import කරන්න පුළුවන් ලේසියෙන්)

ඇඩ්මින්ගේ වැඩේ ඔතනින් ඉවරයි...ඊට පස්සේ ටීචර් ලොග් උනාම එයාට පේනවා මොන මොන ක්ලාසස් ද එයාට තියෙන්නේ..මොන මොන දවස් සහ වෙලාවල් වලටද පන්ති පවත්තන්නේ කියල....දැන් ටීචර් ට පුළුවන් ඒ ඒ පන්ති වාරය තුල තමන් සජීවීව වීඩියෝ හරහා උගන්නවද, නැත්තම් කලින් සකසා ගත්තු ස්ලයිඩ්ස්, වීඩියෝ හරහා පන්තිය පවත්වනවාද කියල...මේක ඒ ඒ පන්ති වාරයට කැමති විදිහට කරන්න පුළුවන්...

ඒ වගේම ටීචර් ට පුළුවන් මේ පන්ති වාර වලට අදාල මොනවහරි ටියුට්ස්, එහෙම නැත්තම් වෙන resource එකක් තියෙනවනම් ඒවත් අප්ලෝඩ් කරන්න...

මේ වගේම තමයි ළමයටත් ඔන්න මේකට ලොග් උනාම පේනවා එයාට මොනවද තියෙන ක්ලාසෙස්, මොන මොන වෙලාවල් වලටද එයාට sessions තියෙන්නේ කියල...

ළමයට පන්තියට සහභාගී වෙන්න පුළුවන් ඇඩ්මින් විසින් අර උඩ කියපු කාල සීමාව ඇතුලත විතරයි..ඊට කලින්වත්, පස්සෙවත් බැහැ ...ඒ වගේම අර ටීචර් අප්ලෝඩ් කරන ටියුට් එකත් ළමයට ගන්න නම් පන්ති වාරයට සහබාගි වෙන්න වෙනවා...ඉතින් ඔන්න ළමයි, ටීචර් පන්ති වාරයට සහබාගි උනාම එයාලට ස්ක්‍රීන් ෂෙය කරන්න, චැට් කරන්න මේ ඔක්කොම පුළුවන්...මේක වීඩියෝ ක්ලාස්රූම් එකක්...කිසිම ලිමිට් එකක් නැහැ...කැමති වෙලාවක් පන්තිය පවත්වන්න පුළුවන්...

ඒ වගේම ඉන්ස්ටිට්යුට් එකක් නම් එක වර පන්ති කිහිපයක් උනත් කරන්න පුළුවන්...

ඇඩ්මින් ට ලොග් උනාම කලෙන්ඩර් එකක මාසේ පුරාවටම තියෙන හැම පන්තියකම sessions විස්තර ඒ ඒ දිනවලට අදාලව පෙන්නනවා...ළමයින්ට සහ ගුරුවරුන්ටත් එයාලට අදාළ ක්ලාස්රූම් වල sessions ඒ විදිහටම පෙන්නනවා ඒ නිසා ඉතින් ලේසි...

ඒ වගේම ඇඩ්මින් ට සහ ටීචර් ට තමන්ගේ පන්තියේ ළමයින්ගේ attendance එක report එකක් විදිහට ගන්න පුළුවන්...ඒ වගේමඑක් එක් ළමයාගේ පන්තියක් සදහා පැමිණීම percentage එකක් විදිහට ගන්න පුළුවන්..මේක 80% වගේ පැමිණීම බලන ඒවාට වැදගත් වෙනවා...

ඔයිට අමතරව ටීචර්ස් ලා, students ලාට අදාළ notices යැවීම, මේ වගේ ඒවත් කරන්න පුළුවන් මේ තනි සිස්ටෙම් එකෙන්...ටියුට්ස් ශෙයා කරන්න ඩ්‍රයිව් අරවයේ මේවයි ගොඩක් දේවල් පාවිච්චි කරන්න ඕනෙත් නැහැ...මැෂින් එකට මොකුත් download කරගෙන ඉන්ස්ටෝල් කරන්න දේකුත් නැහැ...ලොග් උනා, වැඩේ කරා. වැහුවා...මේ ඉතින් බොහොම සරලව කිව්වේ...

ඔයාල කැමති නම් ට්‍රයි කරලා බලන්න මට PM එකක් දාන්න...කාටහරි වැදගත් වෙයි කියල හිතනවා නම් බම්ප් එකක් දාන්න...

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් ඉතින් ඉස්කෝල පන්ති ආයේ පටන් ගනීවි ලබන අවුරුද්දේ...මේ සිස්ටම් එතකොට වැඩක් නැහැ..එත් මන් නම් කියන්නේ පුළුවන් තරම් මේ ට්‍රෙන්ඩ් එක අපි තියාගන්න ඕනේ...මොකද බලන්න මිනිස්සු, ළමයි කොච්චර අසරණ උනාද එක සැරේට කොවිඩ් නිසා..එයාල මේ වගේ ඒවාට පුරුදු වෙලා හිටියානම් කිසි අවුලක් නැතුව සාමාන්‍ය පරිදිම වැඩ ටික කරගෙන යන්න තිබ්බ..ඉස්සරහටවත් සූදානමින් ඉමු...

මගේ තව ලොකු ප්ලෑන් එකක් තියෙනවා මේකට අදාලව...එක බොහොම ඉක්මනට එලියට දාන්නම්  එහෙනම් ජය වේවා හැමෝටම...

[QUOTE="kolavari, post: 25998227, member: 412792"] [SIZE=5]මේකේ ත්‍රෙඩ් කිහිපයක් පසුගිය ටිකේ වැටිලා තිබුන දැක්කා ඔන්ලයින් ක්ලාසස් කරන්න මොකක් හරි හොද එකක් නැද්ද, zoom එකේ ගාන වැඩි...ෆ්‍රී කරොත් ලිමිටෙෂන් වැඩි කියල...මමත් පහුගිය ටිකේ ඔය වගේ දෙයක් හදන ගමන් හිටියේ...එත් වැඩත් එක්ක පොඩ්ඩක් හිර වුන නිසා කරගන්න හම්බුනේ නැහැ...දැන් ඉතින් ඔන්න ඉවරයි...:love: කවුරු හරි ඔන්ලයින් ක්ලාස් කරන්න විදිහක් හරි හොයනවා නම් මට කියන්න...මම demo එකක් එවන්නම් ඒක බලල අවශ්‍ය නම් කියන්න..:) zoom වගේ එකක් පාවිච්චි කරනවට වඩා මේකේ තියෙන වාසි කියන්නම්...zoom කියන්නේ නිකන්ම මීටින්ග් එකක් තියන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් මිසක ටීචින් වගේ දේවල් ටාගට් කරලා හදපුව නෙමෙයි...එත් මේක හදල තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඉන්ස්ටිටියුට් එකක් කවර් කරන්න පුළුවන් විදිහට...:yes: ඔයාලට ඇඩ්මින්, ටීචර්, ස්ටුඩන්ට් විදිහට රෝල්ස් 3කට යූසර්ල හදන්න පුළුවන්.. ඇඩ්මින් ට පුළුවන් පන්ති පවත්වන විෂයන් සේරම දාල තියන්න...ඊට පස්සේ ඒ ඒ විෂයන් වලට වෙන වෙනම පන්ති කාමර හදන්න (ගූගල් ක්ලාස්රූම් වගේ)...හදල ඒ ක්ලාස්රූම් වලට ටීචර්ලා පත් කරන්න පුළුවන්... ඊට පස්සේ මේ පන්ති වල ඉගැන්වීම් වාර පවත්වන්නේ කොයි කොයි වෙලාවටද කියල ඔයාටම මේකේ දාන්න පුළුවන්... උදා: ගණිතය පන්තිය - අහවල් දවසේ උදේ 10 - 11 දක්වා...මේ විදිහට කැමති තරම් පන්ති වාර හදල තියන්න පුළුවන්... ඊට පස්සේ කරන්න තියෙන්නේ පන්තියට අදාලව ළමයි ටික assign කරන්න විතරයි...(ළමයින්ගේ විස්තර CSV එකක් හදල import කරන්න පුළුවන් ලේසියෙන්) :yes: ඇඩ්මින්ගේ වැඩේ ඔතනින් ඉවරයි...ඊට පස්සේ ටීචර් ලොග් උනාම එයාට පේනවා මොන මොන ක්ලාසස් ද එයාට තියෙන්නේ..මොන මොන දවස් සහ වෙලාවල් වලටද පන්ති පවත්තන්නේ කියල....දැන් ටීචර් ට පුළුවන් ඒ ඒ පන්ති වාරය තුල තමන් සජීවීව වීඩියෝ හරහා උගන්නවද, නැත්තම් කලින් සකසා ගත්තු ස්ලයිඩ්ස්, වීඩියෝ හරහා පන්තිය පවත්වනවාද කියල...මේක ඒ ඒ පන්ති වාරයට කැමති විදිහට කරන්න පුළුවන්...:) ඒ වගේම ටීචර් ට පුළුවන් මේ පන්ති වාර වලට අදාල මොනවහරි ටියුට්ස්, එහෙම නැත්තම් වෙන resource එකක් තියෙනවනම් ඒවත් අප්ලෝඩ් කරන්න... මේ වගේම තමයි ළමයටත් ඔන්න මේකට ලොග් උනාම පේනවා එයාට මොනවද තියෙන ක්ලාසෙස්, මොන මොන වෙලාවල් වලටද එයාට sessions තියෙන්නේ කියල... ළමයට පන්තියට සහභාගී වෙන්න පුළුවන් ඇඩ්මින් විසින් අර උඩ කියපු කාල සීමාව ඇතුලත විතරයි..ඊට කලින්වත්, පස්සෙවත් බැහැ ...ඒ වගේම අර ටීචර් අප්ලෝඩ් කරන ටියුට් එකත් ළමයට ගන්න නම් පන්ති වාරයට සහබාගි වෙන්න වෙනවා...ඉතින් ඔන්න ළමයි, ටීචර් පන්ති වාරයට සහබාගි උනාම එයාලට ස්ක්‍රීන් ෂෙය කරන්න, චැට් කරන්න මේ ඔක්කොම පුළුවන්...මේක වීඩියෝ ක්ලාස්රූම් එකක්...කිසිම ලිමිට් එකක් නැහැ...කැමති වෙලාවක් පන්තිය පවත්වන්න පුළුවන්... ඒ වගේම ඉන්ස්ටිට්යුට් එකක් නම් එක වර පන්ති කිහිපයක් උනත් කරන්න පුළුවන්... ඇඩ්මින් ට ලොග් උනාම කලෙන්ඩර් එකක මාසේ පුරාවටම තියෙන හැම පන්තියකම sessions විස්තර ඒ ඒ දිනවලට අදාලව පෙන්නනවා...ළමයින්ට සහ ගුරුවරුන්ටත් එයාලට අදාළ ක්ලාස්රූම් වල sessions ඒ විදිහටම පෙන්නනවා ඒ නිසා ඉතින් ලේසි... ඒ වගේම ඇඩ්මින් ට සහ ටීචර් ට තමන්ගේ පන්තියේ ළමයින්ගේ attendance එක report එකක් විදිහට ගන්න පුළුවන්...ඒ වගේමඑක් එක් ළමයාගේ පන්තියක් සදහා පැමිණීම percentage එකක් විදිහට ගන්න පුළුවන්..මේක 80% වගේ පැමිණීම බලන ඒවාට වැදගත් වෙනවා... ඔයිට අමතරව ටීචර්ස් ලා, students ලාට අදාළ notices යැවීම, මේ වගේ ඒවත් කරන්න පුළුවන් මේ තනි සිස්ටෙම් එකෙන්...ටියුට්ස් ශෙයා කරන්න ඩ්‍රයිව් අරවයේ මේවයි ගොඩක් දේවල් පාවිච්චි කරන්න ඕනෙත් නැහැ...මැෂින් එකට මොකුත් download කරගෙන ඉන්ස්ටෝල් කරන්න දේකුත් නැහැ...ලොග් උනා, වැඩේ කරා. වැහුවා...මේ ඉතින් බොහොම සරලව කිව්වේ... ඔයාල කැමති නම් ට්‍රයි කරලා බලන්න මට PM එකක් දාන්න...කාටහරි වැදගත් වෙයි කියල හිතනවා නම් බම්ප් එකක් දාන්න... අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් ඉතින් ඉස්කෝල පන්ති ආයේ පටන් ගනීවි ලබන අවුරුද්දේ...මේ සිස්ටම් එතකොට වැඩක් නැහැ..එත් මන් නම් කියන්නේ පුළුවන් තරම් මේ ට්‍රෙන්ඩ් එක අපි තියාගන්න ඕනේ...මොකද බලන්න මිනිස්සු, ළමයි කොච්චර අසරණ උනාද එක සැරේට කොවිඩ් නිසා..එයාල මේ වගේ ඒවාට පුරුදු වෙලා හිටියානම් කිසි අවුලක් නැතුව සාමාන්‍ය පරිදිම වැඩ ටික කරගෙන යන්න තිබ්බ..ඉස්සරහටවත් සූදානමින් ඉමු... මගේ තව ලොකු ප්ලෑන් එකක් තියෙනවා මේකට අදාලව...එක බොහොම ඉක්මනට එලියට දාන්නම් ;) එහෙනම් ජය වේවා හැමෝටම...:love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom