Online Classroom Solution

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ ත්‍රෙඩ් කිහිපයක් පසුගිය ටිකේ වැටිලා තිබුන දැක්කා ඔන්ලයින් ක්ලාසස් කරන්න මොකක් හරි හොද එකක් නැද්ද, zoom එකේ ගාන වැඩි...ෆ්‍රී කරොත් ලිමිටෙෂන් වැඩි කියල...මමත් පහුගිය ටිකේ ඔය වගේ දෙයක් හදන ගමන් හිටියේ...එත් වැඩත් එක්ක පොඩ්ඩක් හිර වුන නිසා කරගන්න හම්බුනේ නැහැ...දැන් ඉතින් ඔන්න ඉවරයි...:love:

    කවුරු හරි ඔන්ලයින් ක්ලාස් කරන්න විදිහක් හරි හොයනවා නම් මට කියන්න...මම demo එකක් එවන්නම් ඒක බලල අවශ්‍ය නම් කියන්න..:)

    zoom වගේ එකක් පාවිච්චි කරනවට වඩා මේකේ තියෙන වාසි කියන්නම්...zoom කියන්නේ නිකන්ම මීටින්ග් එකක් තියන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් මිසක ටීචින් වගේ දේවල් ටාගට් කරලා හදපුව නෙමෙයි...එත් මේක හදල තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඉන්ස්ටිටියුට් එකක් කවර් කරන්න පුළුවන් විදිහට...:yes:

    ඔයාලට ඇඩ්මින්, ටීචර්, ස්ටුඩන්ට් විදිහට රෝල්ස් 3කට යූසර්ල හදන්න පුළුවන්..
    ඇඩ්මින් ට පුළුවන් පන්ති පවත්වන විෂයන් සේරම දාල තියන්න...ඊට පස්සේ ඒ ඒ විෂයන් වලට වෙන වෙනම පන්ති කාමර හදන්න (ගූගල් ක්ලාස්රූම් වගේ)...හදල ඒ ක්ලාස්රූම් වලට ටීචර්ලා පත් කරන්න පුළුවන්...
    ඊට පස්සේ මේ පන්ති වල ඉගැන්වීම් වාර පවත්වන්නේ කොයි කොයි වෙලාවටද කියල ඔයාටම මේකේ දාන්න පුළුවන්...

    උදා: ගණිතය පන්තිය - අහවල් දවසේ උදේ 10 - 11 දක්වා...මේ විදිහට කැමති තරම් පන්ති වාර හදල තියන්න පුළුවන්...

    ඊට පස්සේ කරන්න තියෙන්නේ පන්තියට අදාලව ළමයි ටික assign කරන්න විතරයි...(ළමයින්ගේ විස්තර CSV එකක් හදල import කරන්න පුළුවන් ලේසියෙන්) :yes:

    ඇඩ්මින්ගේ වැඩේ ඔතනින් ඉවරයි...ඊට පස්සේ ටීචර් ලොග් උනාම එයාට පේනවා මොන මොන ක්ලාසස් ද එයාට තියෙන්නේ..මොන මොන දවස් සහ වෙලාවල් වලටද පන්ති පවත්තන්නේ කියල....දැන් ටීචර් ට පුළුවන් ඒ ඒ පන්ති වාරය තුල තමන් සජීවීව වීඩියෝ හරහා උගන්නවද, නැත්තම් කලින් සකසා ගත්තු ස්ලයිඩ්ස්, වීඩියෝ හරහා පන්තිය පවත්වනවාද කියල...මේක ඒ ඒ පන්ති වාරයට කැමති විදිහට කරන්න පුළුවන්...:)

    ඒ වගේම ටීචර් ට පුළුවන් මේ පන්ති වාර වලට අදාල මොනවහරි ටියුට්ස්, එහෙම නැත්තම් වෙන resource එකක් තියෙනවනම් ඒවත් අප්ලෝඩ් කරන්න...

    මේ වගේම තමයි ළමයටත් ඔන්න මේකට ලොග් උනාම පේනවා එයාට මොනවද තියෙන ක්ලාසෙස්, මොන මොන වෙලාවල් වලටද එයාට sessions තියෙන්නේ කියල...

    ළමයට පන්තියට සහභාගී වෙන්න පුළුවන් ඇඩ්මින් විසින් අර උඩ කියපු කාල සීමාව ඇතුලත විතරයි..ඊට කලින්වත්, පස්සෙවත් බැහැ ...ඒ වගේම අර ටීචර් අප්ලෝඩ් කරන ටියුට් එකත් ළමයට ගන්න නම් පන්ති වාරයට සහබාගි වෙන්න වෙනවා...ඉතින් ඔන්න ළමයි, ටීචර් පන්ති වාරයට සහබාගි උනාම එයාලට ස්ක්‍රීන් ෂෙය කරන්න, චැට් කරන්න මේ ඔක්කොම පුළුවන්...මේක වීඩියෝ ක්ලාස්රූම් එකක්...කිසිම ලිමිට් එකක් නැහැ...කැමති වෙලාවක් පන්තිය පවත්වන්න පුළුවන්...

    ඒ වගේම ඉන්ස්ටිට්යුට් එකක් නම් එක වර පන්ති කිහිපයක් උනත් කරන්න පුළුවන්...

    ඇඩ්මින් ට ලොග් උනාම කලෙන්ඩර් එකක මාසේ පුරාවටම තියෙන හැම පන්තියකම sessions විස්තර ඒ ඒ දිනවලට අදාලව පෙන්නනවා...ළමයින්ට සහ ගුරුවරුන්ටත් එයාලට අදාළ ක්ලාස්රූම් වල sessions ඒ විදිහටම පෙන්නනවා ඒ නිසා ඉතින් ලේසි...

    ඒ වගේම ඇඩ්මින් ට සහ ටීචර් ට තමන්ගේ පන්තියේ ළමයින්ගේ attendance එක report එකක් විදිහට ගන්න පුළුවන්...ඒ වගේමඑක් එක් ළමයාගේ පන්තියක් සදහා පැමිණීම percentage එකක් විදිහට ගන්න පුළුවන්..මේක 80% වගේ පැමිණීම බලන ඒවාට වැදගත් වෙනවා...

    ඔයිට අමතරව ටීචර්ස් ලා, students ලාට අදාළ notices යැවීම, මේ වගේ ඒවත් කරන්න පුළුවන් මේ තනි සිස්ටෙම් එකෙන්...ටියුට්ස් ශෙයා කරන්න ඩ්‍රයිව් අරවයේ මේවයි ගොඩක් දේවල් පාවිච්චි කරන්න ඕනෙත් නැහැ...මැෂින් එකට මොකුත් download කරගෙන ඉන්ස්ටෝල් කරන්න දේකුත් නැහැ...ලොග් උනා, වැඩේ කරා. වැහුවා...මේ ඉතින් බොහොම සරලව කිව්වේ...

    ඔයාල කැමති නම් ට්‍රයි කරලා බලන්න මට PM එකක් දාන්න...කාටහරි වැදගත් වෙයි කියල හිතනවා නම් බම්ප් එකක් දාන්න...

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් ඉතින් ඉස්කෝල පන්ති ආයේ පටන් ගනීවි ලබන අවුරුද්දේ...මේ සිස්ටම් එතකොට වැඩක් නැහැ..එත් මන් නම් කියන්නේ පුළුවන් තරම් මේ ට්‍රෙන්ඩ් එක අපි තියාගන්න ඕනේ...මොකද බලන්න මිනිස්සු, ළමයි කොච්චර අසරණ උනාද එක සැරේට කොවිඩ් නිසා..එයාල මේ වගේ ඒවාට පුරුදු වෙලා හිටියානම් කිසි අවුලක් නැතුව සාමාන්‍ය පරිදිම වැඩ ටික කරගෙන යන්න තිබ්බ..ඉස්සරහටවත් සූදානමින් ඉමු...

    මගේ තව ලොකු ප්ලෑන් එකක් තියෙනවා මේකට අදාලව...එක බොහොම ඉක්මනට එලියට දාන්නම් ;) එහෙනම් ජය වේවා හැමෝටම...:love:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Data zoom wage company walin dena , package walata set wena ekak wennath ona..nattam amaru
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Up


    Demo video ekak thibbanm patta marketing walata

    mata lokuwata ehema market karanna plan ekak naha machan :)

    මේක දැනට ලොකු ඉන්ස්ටිටියුට් එකකින් පාවිච්චි කරනවා එයාල හොදට වැඩේ කරගෙන යනවා...මේ එළකිරි එකේම එකෙක්ට ඕනේ වෙලා මම සර්වර් එකක් ක්ලෝන් කරලා demo සර්ව එකක් අප් කරා....ඌට එක එපා වගේ..ඒ නිසා මන් සර්වර් එක ඩවුන් කරන්න හිතන් ඉන්නකොට හිතුනා වෙන මොකෙක්ටහරි ඕනේ වෙයිද දන්නේ නැහැ දාල බලමු කියල..එකයි මේ දැම්මේ...demo එක හෙට අනිද්දා වහල දානවා...

    කොහොමත් මම එලියට දාන්න ඉන්නේ මේක නෙමෙයි..වෙනම එකක් හදාගෙන යනවා මචන් කොවිඩ් වලින් inspire වෙලා ආපු අයිඩියා එකක් :) එක තව මාසයක් දෙකක් යනකොට හදාගන්න පුළුවන් වෙයි...මේක නම් UI එහෙමත් ගොඩක් හදන්න ඕනේ...සයිඩ් එකක් නිසා ලොකුවට UI ඒවා එහෙම කරේ නැහැ..වැඩේ කරගන්න පුළුවන්...
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Bump මචන් ,
    මට මෙහම ෆිචර් එකකුත් ඕන, ක්ලාස් රෙකෝර්ඩින්.ඒ කිව්වේ කෝල් රෙකොඩින් වගේ මුලු ක්ලාස් එකම රෙකෝර්ඩ් කරන්න ඕනක්ලාස්. ඒක ශෙයා කරන්න පුලුවන් වෙන්නඕන . හැබයිඒ සෙට් එක බලන්න පුලුවන් පන්තියේ රෙජිස්ටර් වෙලා ඉන්න උන්ට විතරයි. ඊට අමතරව ඔය විඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙන්න හදන්නත් ඕන.
    ඒ කිව්වෙ සතියක දෙකක වගේ කාලයක් තිබිලා auto delete වෙලා යන්න වගේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Bump මචන් ,
    මට මෙහම ෆිචර් එකකුත් ඕන, ක්ලාස් රෙකෝර්ඩින්.ඒ කිව්වේ කෝල් රෙකොඩින් වගේ මුලු ක්ලාස් එකම රෙකෝර්ඩ් කරන්න ඕනක්ලාස්. ඒක ශෙයා කරන්න පුලුවන් වෙන්නඕන . හැබයිඒ සෙට් එක බලන්න පුලුවන් පන්තියේ රෙජිස්ටර් වෙලා ඉන්න උන්ට විතරයි. ඊට අමතරව ඔය විඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙන්න හදන්නත් ඕන.
    ඒ කිව්වෙ සතියක දෙකක වගේ කාලයක් තිබිලා auto delete වෙලා යන්න වගේ

    recording puluwan..registered ayata witharak balanna dennath puluwan...

    eth downloading limit karanna ba eka practical naha machan..because that's how it works...video eka user ge end ekata yanne nathuwa eyata video eka balanna bahane..ithin eyage side ekata giyama eka apita control ekak naha...user can download it by any means
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    recording puluwan..registered ayata witharak balanna dennath puluwan...

    eth downloading limit karanna ba eka practical naha machan..because that's how it works...video eka user ge end ekata yanne nathuwa eyata video eka balanna bahane..ithin eyage side ekata giyama eka apita control ekak naha...user can download it by any means

    මම කිව්වෙ inbuild download feature එකක් නැතුව IDM වගේ ඉතින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: kolavari

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    ටීචර්ස් ලට තියෙන ලොකුම ප්‍රශ්නෙ, එක ස්ටුඩන්ට් කෙනෙක් ලොග් වෙලා ඒකෙන් ස්ටුඩන්ට් ල කීප දෙනෙක් ඉගෙන ගන්න එක. ස්ටුඩන්ට් කැම් එක ඔන් කරන්නෙ නැතිව. 😆

    අනික තමයි රෙකෝඩ් කරල යාලුවොන්ට දෙන එක.

    මේ දෙකට විසදුම් හොයන්න තමයි අමාරු. 😊
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ටීචර්ස් ලට තියෙන ලොකුම ප්‍රශ්නෙ, එක ස්ටුඩන්ට් කෙනෙක් ලොග් වෙලා ඒකෙන් ස්ටුඩන්ට් ල කීප දෙනෙක් ඉගෙන ගන්න එක. ස්ටුඩන්ට් කැම් එක ඔන් කරන්නෙ නැතිව. 😆

    අනික තමයි රෙකෝඩ් කරල යාලුවොන්ට දෙන එක.

    මේ දෙකට විසදුම් හොයන්න තමයි අමාරු. 😊

    oya problem eka already address karala thiyenne ban..ekama account eken dennek log unoth ekkenekwa auto logout wenawa :)

    record karana eka nam ithin nawatthnna baha :no: online unama ewa accept karanna wenawa :no:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    oya problem eka already address karala thiyenne ban..ekama account eken dennek log unoth ekkenekwa auto logout wenawa :)
    නෑ එහෙම නෙමේ බං. එක ඩිවයිස් එකෙන් පොකුරක් හැදිල බලනවා කැම් ඕෆ් කරන්. 😆 ඒක.
     
    • Haha
    Reactions: kolavari

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    :lol: hammo..ewa nam ithin karanna deyak na...
    ඔව් බං විශේශයෙන් කොල්ලො ඕක කරනවා සල්ලි දාල එක ලොගින් එකක් ගත්තම සෙට් එකක් ගොඩ. එකට බලනවා නැත්නම්‍ රෙකෝඩ් කරල බෙදනවා. 😄😄😄😆
     
    • Like
    Reactions: kolavari