Online Entrepreneurs ලාගේ සද්දයක් නැත්තේ ඇයි?

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,829
    2,736
    113
    AI එක්කම ලසාගේ යුගේ ඉවර උනා නේද
    ලංකාවේ හිටියා නම් මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ
    uba monawada kale freelance?
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ලසන්තව වන්දනාමාන කරා කට්ටිය හෝ ගාල ඒ දවස් වල. දැන් සද්දයක් නැත්තේ ඇයි ද මන්ද.