Online Grocery බඩු Order කරන්න Places

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    www.lassana.com (Recommended by personal experience)
    www.keellssuper.com
    Pickme
    www.cargillsonline.com (Recommended by personal experience)
    https://eorders.arpicosupercenter.com:4300
    www.glomark.lk
    Daraz.lk (Recommend කරන්නේ නම් නැ. ඒත් නැත්තම්.)
    www.kapruka.com
    www.spar.lk
    Uber: www.ubereats.com/lk/category/colombo-western/grocery


    හැමෝම දන්නවා ඇති මේව. ඒත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් :)
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    ඕකට හේතුව මචන් කොච්චර online order කරත් එක තැනකින්වත් හරියට order කරන බඩු එවන්නේ නැහැ එකයි. එක්කෝ එළවලු ජරාවල් එවනවා . online order එකේ quality එක මර අඩුයි . ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඕක හරියට කරනවානං මිනිස්සු online order කරයි
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    කප්රුක ගන්න එපා. හොරා කනවා.
    අත්දැකීමෙන් කියන්නේ.

    කීල්ස් තමා පොඩ්ඩක් හරි හොඳ. උනුත් ඔර්දර්ස් වැඩි උන ගමන් පිස්සු කෙලිනවා