බඳින වයසෙ නම් ඉන්නේ බැඳපන් කෙල්ලේ. ගෙවල් වලට වෙලා ජොබ් කර කර නාකි වෙලා අන්තිමට රට්ටුන්ගෙන් කතා අහගන්නත් වෙයි බඳින්නේ නැතුව ඉද්දි. බැඳලා නම් ඉන්නේ, යූටියුබ් එකේ කුකරි අරව මෙව්ව චැනල් එකක් කරන්න. නැත්තම් මල් වවන හැටි, ගෘහ අලංකරණය අරව මෙව්වා. කුකරි වලින් ගෑණු සෙට් එකක් පට්ට විදියට සල්ලි හොයනවා. මුකුත් නෑ එදාට කන්න හදන මොනාහරි දේ වීඩියෝ කරලා යූටියුබ් එකේ දානවා. හදනහැටි කිය කිය.