මේ ගැන සමහර කට්ටිය දන්නවා ඇති මම මේක කියල දෙන්නෙ දන්නෙ නැති කට්ටියට දැනගනීම පිනිස.
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Photoshop වගේ Online image editor එකක් ගැන මේකේ තියන ගොඩක් tools photoshop tools වලට සමානයි එනිසා ඔයලට photoshop වලට වඩා පහසුවෙයි මේ Online image editor එක බාවිතා කරන්න
http://pixlr.com/
හිතට ඇල්ලුව නම් කමෙන්ටුවක් දාල ගියාට තරහ වෙන්නෙ නැහැ
2012 ලග ලගම එන එකේ මගේ REP+ කරලා පිනක් දහමක් කරගන්නකෝ

--------------------------------------------------------------------------------------------------------------------
Last edited: