Online Jobs!

us6754

Member
Aug 24, 2011
96
6
0
MAchan online jobs gana tikak kiyapanko..gedara idala gaanak hoya ganna.

mewa hari yana wadada???? aththata amba karanna puluwanda?h
 
craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    මචන්,

    ඔය කියන විදිහට ලක්ශ ගනන් ගෙදර ඉදන් ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් නම් හැමෝම රස්සා වලට යන්නැතුව ගෙවල් වලට වෙලා ඉදන් සල්ලි හොයනව නේ.:D

    ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම තියෙනවා:yes:(නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන).ඔය ඇඩ්ස් ක්ලික් කරන ඒවා(ඇඩ්සෙන්ස් වගේ ඒවත් ඇතුලුව),ඩේටා එන්ට්‍රි ජොබ් වගේ ඒවා.තව ආටිකල් ලියලත් සල්ලි හොයන්න පුලුවන්.ඒත් ඔය කියන තරම් ලක්ශ ගනන් මාසෙකට හොයන්න බෑ.:sorry:

    තව ‍ෆ්‍රීලාන්සර්,ඕඩෙස්ක් වගේ ඔන්ලයින් ජොබ් කරන්න පුලුවන් වෙබ්සයි‍ටුත් තියෙනවා.ඒත් ඒ මොනවා කරන්නත් තමන්ට කිසියම් ‍හැකියාවක් තියෙන්න ඕනේ

    හැකියාවට තමා ‍රැකියාව :rolleyes:
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    :yes::yes:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    odesk-my-earning-2.jpg