Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Online Money සහ ආර්ථිකය ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ අහන්න හදන්නෙ ප්‍රශ්න ටිකක්.. !!!

මේ ප්‍රශ්න මම අහන විදිහෙ වැරද්දක් තිියෙනව නම් ඒ වැරැද්ද පෙන්වා දෙන්න.

Online වැඩ කරල යම් කිසි කෙනෙක් freelancer හරි වෙනත් විදියකට හරි විදේශ මුදල් අපේ රටට ගෙන්න ගන්න ක්‍රම ගොඩක් තියෙනව නෙ...?

අපි හිතමු.... freelancer වැඩකින් ලැබුණු යම් ආදායමක් PayPal ගිණුමකට හරි... නැත්නම් වෙනත් online ගිණුමකට අරගෙන එතනින් ලංකාවේ බැංකුවට යම් ක්‍රමයකට ගෙන්නනව කියල.

එතකොට.... සාමාන්‍යයෙන් එහෙම වැඩ කරන කෙනෙක්ට online ක්‍රමයට කරපු වැඩකට ගෙවීම කෙරෙන්නෙ Dollar වලින්. එතකොට ඒ මුදල ලංකාවට එවද්දි (Transfer කරද්දි ) සහ මෙරට බැංකුවකට Deposite වෙනකොට ඒ dollar මුදල ලංකාවේ විනිමය අනුපාතය අනුව රුපියල් වලට මාරු වීමක් (convert වීමක්) සිද්ධ වෙනවනෙ.

දැන් අපි අහල තියෙනව විදේශ රැකියා වලට ගිහිං එන අයට වටිනාකමක් තියෙනව එයාලා විදේශයකදි උපයපු මුදල් අපේ රටට අරගෙන එන නිසා කියල. මේ විදිහට බැලුවම online වැඩ කරල මුදල් ඉපයීමයි, විදේශ රැකියා වලට ගිහිං මුදල් ඉපයීමයි දෙකේ ලොකු වෙනසක් නැහැ නේද? ඒ දෙගොල්ලන්ගෙන්ම විදේශ මුදල් අපේ රටට එනව.

නමුත් මේ විදිහට රටේ ආර්ථිකයට මේක කොයි තරම් බලපානවද?

විනිමය අනුපාතයට බලපෑමක් වෙන්නෙ නැද්ද?

ලංකාවේ බැංකුවකට මුදල් එවද්දි, ඒවා අපේ රටේ මුදල් වලට පරිවර්තනය (convert) වෙනව නම් එතනදි ඇත්තටම සිද්ධ වෙන්නෙ මොකද්ද?

Online වැඩ කරල සල්ලි හොයන එකෙයි විදේශ රැකියා ගිහිං සල්ලි හොයන එකයි දෙක ම සමානයි ද වෙනසක් තියෙව ද?

සමහර අයට විදේශ මුදල් ගිණුම් හදන්න පුලුවන්. ඒ කියන්නෙ Dollar වලින්ම ගිණුමක් ලංකාවේ බැංකුවකම. ඒකට කෙලින්ම Dollar එවන්න පුළුවන්. එතනදි මුදල් පරිවර්තනය (convert) වීමක් වෙන්නෙ නැහැ. ඒත් එහෙම ගිණුම් හැමෝටම නැහැ. එහෙම ගිණුමක් තියෙන එකේ ප්‍රයෝජනයක් තියෙනවද?

ආර්ථික ක්‍රමවේද ගැන දන්න කාට හරි කියන්න පුලුවන්ද මේකට පොඩි පැහැදිලි කිරීමක්??

[QUOTE="manojdhrma, post: 23385653, member: 370392"] [SIZE=3]මම මේ අහන්න හදන්නෙ ප්‍රශ්න ටිකක්.. !!! මේ ප්‍රශ්න මම අහන විදිහෙ වැරද්දක් තිියෙනව නම් ඒ වැරැද්ද පෙන්වා දෙන්න. Online වැඩ කරල යම් කිසි කෙනෙක් freelancer හරි වෙනත් විදියකට හරි විදේශ මුදල් අපේ රටට ගෙන්න ගන්න ක්‍රම ගොඩක් තියෙනව නෙ...? අපි හිතමු.... freelancer වැඩකින් ලැබුණු යම් ආදායමක් PayPal ගිණුමකට හරි... නැත්නම් වෙනත් online ගිණුමකට අරගෙන එතනින් ලංකාවේ බැංකුවට යම් ක්‍රමයකට ගෙන්නනව කියල. එතකොට.... සාමාන්‍යයෙන් එහෙම වැඩ කරන කෙනෙක්ට online ක්‍රමයට කරපු වැඩකට ගෙවීම කෙරෙන්නෙ Dollar වලින්. එතකොට ඒ මුදල ලංකාවට එවද්දි (Transfer කරද්දි ) සහ මෙරට බැංකුවකට Deposite වෙනකොට ඒ dollar මුදල ලංකාවේ විනිමය අනුපාතය අනුව රුපියල් වලට මාරු වීමක් (convert වීමක්) සිද්ධ වෙනවනෙ. දැන් අපි අහල තියෙනව විදේශ රැකියා වලට ගිහිං එන අයට වටිනාකමක් තියෙනව එයාලා විදේශයකදි උපයපු මුදල් අපේ රටට අරගෙන එන නිසා කියල. මේ විදිහට බැලුවම online වැඩ කරල මුදල් ඉපයීමයි, විදේශ රැකියා වලට ගිහිං මුදල් ඉපයීමයි දෙකේ ලොකු වෙනසක් නැහැ නේද? ඒ දෙගොල්ලන්ගෙන්ම විදේශ මුදල් අපේ රටට එනව. [/SIZE] [LIST=1] [*][SIZE=3]නමුත් මේ විදිහට රටේ ආර්ථිකයට මේක කොයි තරම් බලපානවද? [/SIZE] [*][SIZE=3]විනිමය අනුපාතයට බලපෑමක් වෙන්නෙ නැද්ද?[/SIZE] [*][SIZE=3]ලංකාවේ බැංකුවකට මුදල් එවද්දි, ඒවා අපේ රටේ මුදල් වලට පරිවර්තනය (convert) වෙනව නම් එතනදි ඇත්තටම සිද්ධ වෙන්නෙ මොකද්ද? [/SIZE] [*][SIZE=3]Online වැඩ කරල සල්ලි හොයන එකෙයි විදේශ රැකියා ගිහිං සල්ලි හොයන එකයි දෙක ම සමානයි ද වෙනසක් තියෙව ද?[/SIZE] [*][SIZE=3]සමහර අයට විදේශ මුදල් ගිණුම් හදන්න පුලුවන්. ඒ කියන්නෙ Dollar වලින්ම ගිණුමක් ලංකාවේ බැංකුවකම. ඒකට කෙලින්ම Dollar එවන්න පුළුවන්. එතනදි මුදල් පරිවර්තනය (convert) වීමක් වෙන්නෙ නැහැ. ඒත් එහෙම ගිණුම් හැමෝටම නැහැ. එහෙම ගිණුමක් තියෙන එකේ ප්‍රයෝජනයක් තියෙනවද?[/SIZE] [/LIST] [SIZE=3] ආර්ථික ක්‍රමවේද ගැන දන්න කාට හරි කියන්න පුලුවන්ද මේකට පොඩි පැහැදිලි කිරීමක්??[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom