මම මේ අහන්න හදන්නෙ ප්‍රශ්න ටිකක්.. !!!
මේ ප්‍රශ්න මම අහන විදිහෙ වැරද්දක් තිියෙනව නම් ඒ වැරැද්ද පෙන්වා දෙන්න.
Online වැඩ කරල යම් කිසි කෙනෙක් freelancer හරි වෙනත් විදියකට හරි විදේශ මුදල් අපේ රටට ගෙන්න ගන්න ක්‍රම ගොඩක් තියෙනව නෙ...?
අපි හිතමු.... freelancer වැඩකින් ලැබුණු යම් ආදායමක් PayPal ගිණුමකට හරි... නැත්නම් වෙනත් online ගිණුමකට අරගෙන එතනින් ලංකාවේ බැංකුවට යම් ක්‍රමයකට ගෙන්නනව කියල.
එතකොට.... සාමාන්‍යයෙන් එහෙම වැඩ කරන කෙනෙක්ට online ක්‍රමයට කරපු වැඩකට ගෙවීම කෙරෙන්නෙ Dollar වලින්. එතකොට ඒ මුදල ලංකාවට එවද්දි (Transfer කරද්දි ) සහ මෙරට බැංකුවකට Deposite වෙනකොට ඒ dollar මුදල ලංකාවේ විනිමය අනුපාතය අනුව රුපියල් වලට මාරු වීමක් (convert වීමක්) සිද්ධ වෙනවනෙ.
දැන් අපි අහල තියෙනව විදේශ රැකියා වලට ගිහිං එන අයට වටිනාකමක් තියෙනව එයාලා විදේශයකදි උපයපු මුදල් අපේ රටට අරගෙන එන නිසා කියල. මේ විදිහට බැලුවම online වැඩ කරල මුදල් ඉපයීමයි, විදේශ රැකියා වලට ගිහිං මුදල් ඉපයීමයි දෙකේ ලොකු වෙනසක් නැහැ නේද? ඒ දෙගොල්ලන්ගෙන්ම විදේශ මුදල් අපේ රටට එනව.
ආර්ථික ක්‍රමවේද ගැන දන්න කාට හරි කියන්න පුලුවන්ද මේකට පොඩි පැහැදිලි කිරීමක්??

- නමුත් මේ විදිහට රටේ ආර්ථිකයට මේක කොයි තරම් බලපානවද?
- විනිමය අනුපාතයට බලපෑමක් වෙන්නෙ නැද්ද?
- ලංකාවේ බැංකුවකට මුදල් එවද්දි, ඒවා අපේ රටේ මුදල් වලට පරිවර්තනය (convert) වෙනව නම් එතනදි ඇත්තටම සිද්ධ වෙන්නෙ මොකද්ද?
- Online වැඩ කරල සල්ලි හොයන එකෙයි විදේශ රැකියා ගිහිං සල්ලි හොයන එකයි දෙක ම සමානයි ද වෙනසක් තියෙව ද?
- සමහර අයට විදේශ මුදල් ගිණුම් හදන්න පුලුවන්. ඒ කියන්නෙ Dollar වලින්ම ගිණුමක් ලංකාවේ බැංකුවකම. ඒකට කෙලින්ම Dollar එවන්න පුළුවන්. එතනදි මුදල් පරිවර්තනය (convert) වීමක් වෙන්නෙ නැහැ. ඒත් එහෙම ගිණුම් හැමෝටම නැහැ. එහෙම ගිණුමක් තියෙන එකේ ප්‍රයෝජනයක් තියෙනවද?
ආර්ථික ක්‍රමවේද ගැන දන්න කාට හරි කියන්න පුලුවන්ද මේකට පොඩි පැහැදිලි කිරීමක්??

) අපිට සාපේක්ෂව ගත්තම ඇමරිකාව, එංගලන්තයෙ රටේම සල්ලි එකතු කරොත් ඒව ගොඩක් වැඩියි, හිතාගන්නත් බැරි තරම්,
) 